GF/wife කෙනෙක් ඉන්න අය එන්න

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වාසි

    1. ජීවිතය බෙදා හදාගන්න කෙනෙක් සිටීම
    2. ජීවිතය එක වගේ නොවී ගාලගෝට්ටි මැදින් ගලාගෙන යද්දී ඒකාකාරී නොවීම
    3. (දරුවන් ඉන්නව නම්) මව්පියන් වීමේ ආඩම්බරය තිබීම
    4. ගැදරින් එකකට යද්දී ලස්සන වයිෆියෙක් එක්ක ගිහින් තත්වය මේන්ටේන් කරන්න පුළුවන් වීම
    5. අවශ්‍ය වෙලාවට කායික අවශ්‍යතා සපුරගන්න පුළුවන් වීම
    6. (හොඳට උයන්න පුළුවන් නම්) රසට කෑම බීම හදල දීම

    අවාසි

    1. දරුපවුල් වැඩ නිසා නිදහස නැති වී ස්ට්‍රෙස් වැඩි වීම
    2. පොඩි දේටත් වයිෆිගේ ඔපීනියන් ගන්න වීම (රෑට බොන පාටියක් සෙට් වෙලා තියෙද්දී වගේ)
    3. දිගින් දිගටම එකම කෙනෙක් එක්ක ඉඳීම නිසා බෝරින් ගතියක් ඇති වීම
    4. ලිංගික ඉරිසියාව නිසා එන ප්‍රශ්න (වයිෆි වෙන එවුන් එක්ක සෙල්ෆි අරගෙන සෝෂල් මීඩියා දැම්මම වගේ: Gen-Z කට්ටියට තමා ගොඩක් අදාළ)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara

    මොකක්ද වඩා හොඳ? තනියම ඉන්න එකද බඳින එකද?
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මොකක්ද වඩා හොඳ? තනියම ඉන්න එකද බඳින එකද?
    තනියම ඉන්න එක වගේ මටනම් හිතෙන්නේ

    Badaginnata kaala bada upset unoth eath hitayath wada awul yanawa.
    රැවුලත් ඕනේ කැදත් ඕනේ වගේ සීන් එකක් තියෙන්නේ 🙂
    ------ Post added on Apr 8, 2023 at 9:27 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    තනියම ඉන්න එක වගේ මටනම් හිතෙන්නේ

    රැවුලත් ඕනේ කැදත් ඕනේ වගේ සීන් එකක් තියෙන්නේ 🙂
    ------ Post added on Apr 8, 2023 at 9:27 AM
    බැඳපු එකෙක්ගෙන් තමා ඕක හරියටම අහන්න ඕන
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    බැඳපු එකෙක්ගෙන් තමා ඕක හරියටම අහන්න ඕන
    බැදපු අයම තමයි නේද මේ කියලා තියෙන්නේ

    Dan thaniyama idala awrudu 40k wage unama marry kala nam hari ne :confused:
    එතකොට මැරි කරලා වැඩක් තියෙයිද
    ------ Post added on Apr 8, 2023 at 9:33 AM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොකක්ද වඩා හොඳ? තනියම ඉන්න එකද බඳින එකද?
    It depends, machan!
    හොඳ එක්කෙනෙක් හම්බ වුනොත් හොඳයි!
    කවුරුත් පර්ෆෙක්ට් නැහැ! දෙන්නට දෙන්න තේරුම් ගන්න එකයි වැදගත්!