Pros gana man kalin thread ekak dala thiyenava.. cons.. too attached.. fearing for her health etc
ඕකෙ සින්දුව..name : sandagalathenna
)
මා ප්රියාදර එළකිරි වැසියනි, cons එකකට පමණක් සීමාවීමට හේතුව වයිෆ් මගෙ එලකිරි අකවුන්ට් එකෙන්ම ලොග් වීමයි. එයා මේක දැක්කොත් මට දවස් කිහිපයක් කඩෙන් කන්න වෙන්නෙ. කඩවලුත් ලගපාත නෑ. එහෙම උනොත් ලැබ් එකෙන් පොටෑසියම් පර්මැන්ගනේට්වත් කඩාගෙන කනවා.Pros gana man kalin thread ekak dala thiyenava.. cons.. too attached.. fearing for her health etc
oya okkomata robo knk gatha nam hodai kiyala hithenawa. 2025 wage evi.මටනම් හිතෙන විදියෙට හරි කෙනෙක් සෙට් උනොත් මේවා තමයි වාසි.
සැප දුක බෙදාගන්න කෙනෙක් සිටීම
කෑම බිම රසට ලැබීම
ලෙඩක් හැදුනොත් සැලකීම
ගෙදර පිළිවෙලකට පිරිසිදුව තබා ගැනීම
අවාසි
මල හොන්තුවකට කරගැහුවොත් ඉතින් ජීවිතේම ඉවරයි
income eka monthly 2 miilon wath ona marry karoth ,nathnam ithin jevithama sorry .com thami. patta streess. a anuwa mata anuwanam stable income eka nathuwa marry karana eka dangerous. sali thiyanakota deyya, math thankiwada inna dreams walta yana nisa.මොකක්ද වඩා හොඳ? තනියම ඉන්න එකද බඳින එකද?
Pros:
+ රසට කෑම හම්බවෙනව
+ ගෙවල් අතුගාල clean එකට තියාගන්නව.
+ ෆිල්ම් බලන්න, restaurants වලට දෙන්නත් එක්ක යන්න පුලුවන්.
+ හිතුනු හිතුනු වෙලාවට sex කරන්න පුලුවන් (සමහර දවසට තුන් හතර වතාවක් ගහනවා)
+ රෙදි ටික හැමදාම හේදිලා rack එකට එනවා
+ පාලුවක් නෑ මොනවහරි කියව කියව ඉන්නවා හැමවෙලාවෙම
+ දෙන්න දෙවිදිහයකට දකින හින්දා අලුත් ඔපීනියන් හම්බවෙනවා
Cons:
+ වියදම x4 වැඩි වුනා
+ නෑදෑයො වැඩි වුනා
+ ජීවිතේ වගකීම් වැඩියි කියල දැනෙනවා
+ ඇදුම් ගන්න ගියාමයි super market ගියාමයි පැය ගානක් අතගානවා
+ ගෙදර බටයක් හිරවුනත් ඉක්මනට හදන්න වෙනවා, නැත්නම් දවස් ගානක් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ.
+ වැලක් බලාගෙන අතේගහන්න ඕන වුනොත් ඒකි නිදාගන්නකන් ඉන්නවෙනවා
ඒ පුංචි අම්මා තමන්ගේ පුතාට වඩා එයාගේ මල්ලිලා දෙන්නටයි අයියටයි තමයි සලකන්නේඇයි ඒ
කපල් අකව්න්ට් එකක්මා ප්රියාදර එළකිරි වැසියනි, cons එකකට පමණක් සීමාවීමට හේතුව වයිෆ් මගෙ එලකිරි අකවුන්ට් එකෙන්ම ලොග් වීමයි. එයා මේක දැක්කොත් මට දවස් කිහිපයක් කඩෙන් කන්න වෙන්නෙ. කඩවලුත් ලගපාත නෑ. එහෙම උනොත් ලැබ් එකෙන් පොටෑසියම් පර්මැන්ගනේට්වත් කඩාගෙන කනවා.
මටත් නැතුව ඉද්දි ඔයාට කොහොම කියලා සෙට් කරන්නද@AhhhCapaCapa මේ මටත් උබලගෙ වයස් වල ගවුන් ඇදලා සපත්තු දාන නම්කියෙක් සෙට් කරාඅ දෙන්නකෝ
උබ ඕකි අරන් kandy එනවද?
පව් ඒ කොල්ලගේ අහිංසක හීනේඋබ ඕකි අරන් kandy එනවද?
දෙයි තොට එන්න
මෙහෙ ගොඩක් පැති තියෙනවා tamil, mulim, Christian අයටවත් එන්න බෑ
සිංහලු උබලා දෙන්නට ගල් ගහලා පන්නලා දායි