GF/wife කෙනෙක් ඉන්න අය එන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    Pros:
    + රසට කෑම හම්බවෙනව
    + ගෙවල් අතුගාල clean එකට තියාගන්නව.
    + ෆිල්ම් බලන්න, restaurants වලට දෙන්නත් එක්ක යන්න පුලුවන්.
    + හිතුනු හිතුනු වෙලාවට sex කරන්න පුලුවන් (සමහර දවසට තුන් හතර වතාවක් ගහනවා :D )
    + ‍රෙදි ටික හැමදාම හේදිලා rack එකට එනවා
    + පාලුවක් නෑ මොනවහරි කියව කියව ඉන්නවා හැමවෙලාවෙම
    + දෙන්න දෙවිදිහයකට දකින හින්දා අලුත් ඔපීනියන් හම්බවෙනවා

    Cons:
    + වියදම x4 වැඩි වුනා
    + නෑදෑයො වැඩි වුනා
    + ජීවිතේ වගකීම් වැඩියි කියල දැනෙනවා
    + ඇදුම් ගන්න ගියාමයි super market ගියාමයි පැය ගානක් අතගානවා :dull:
    + ගෙදර බටයක් හිරවුනත් ඉක්මනට හදන්න වෙනවා, නැත්නම් දවස් ගානක් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ.
    + වැලක් බලාගෙන අතේගහන්න ඕන වුනොත් ඒකි නිදාගන්නකන් ඉන්නවෙනවා
    කොහොමද බන් වියදම වැඩිවෙන්නෙ? වියදම අඩුවෙන්න එපැයි දෙන්නෙක් බෙදාහදාගෙන දේවල් කරද්දි? වයිෆ් ජොබ් එකක් කරන් නැත්තන් ඕක හරි.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කොහොමද බන් වියදම වැඩිවෙන්නෙ? වියදම අඩුවෙන්න එපැයි දෙන්නෙක් බෙදාහදාගෙන දේවල් කරද්දි? වයිෆ් ජොබ් එකක් කරන් නැත්තන් ඕක හරි.
    කෑමත් උයල ගෙවලුත් අතුගාල රෙදිත් හෝදගෙන වයිෆ්ටත් හස්බන්ඩ් තරම් හම්බ කරන්න කියන්න බෑනේ ඉතින් වයිෆ් ඔය ඔක්කොමත් කරල ජොබ් එකකුත් කළත් හස්බන්ඩ්ගෙ වියදම් වැඩිවෙනව ළමයි නැති වුණත්
     
    • Love
    Reactions: AhhhCapaCapa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    කෑමත් උයල ගෙවලුත් අතුගාල රෙදිත් හෝදගෙන වයිෆ්ටත් හස්බන්ඩ් තරම් හම්බ කරන්න කියන්න බෑනේ ඉතින් වයිෆ් ඔය ඔක්කොමත් කරල ජොබ් එකකුත් කළත් හස්බන්ඩ්ගෙ වියදම් වැඩිවෙනව ළමයි නැති වුණත්
    ඔක්කොම වයිෆ්ටම කරන්න නොකිය දෙන්නට බෙදාගන්න බැයිද?
     
    • Like
    Reactions: AhhhCapaCapa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    එතකොට pros අඩුවෙනවනේ :lol:
    Marriage එකක් කියන්නෙ ඉතින් දෙන්නෙක්ට එකට ඉන්න එක සතුටක් හින්ද එක ගෙදරකට යන එකනෙ බන්. ඒකෙ pros cons හොයල වැඩක් නෑ. අපේ සමාජෙ බොරුවට මේ විවාහය කියන එක හරි බරපතල කරනව. අම්මල තාත්තල එහෙන් පෝර දානව. ලොකු වෙඩින් අරව මේවා තව හිසරදයක් වෙනව. නැත්තන් වෙන වෙනම ජීවත් වෙච්ච මිනිස්සු දෙන්නෙක් එකට ජීවත් වෙන්න පටන් ගන්නව කියන්නෙ මහ ලොකුවට හිතන්න ඕනෙ දෙයක් නෙමේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Marriage එකක් කියන්නෙ ඉතින් දෙන්නෙක්ට එකට ඉන්න එක සතුටක් හින්ද එක ගෙදරකට යන එකනෙ බන්.

    එහෙම කිව්වොත් දැනට වෙන මැරේජ් වලින් 3/4 විතර නැතිවෙනව

    ඒකෙ pros cons හොයල වැඩක් නෑ. අපේ සමාජෙ බොරුවට මේ විවාහය කියන එක හරි බරපතල කරනව. අම්මල තාත්තල එහෙන් පෝර දානව.

    ඔව් ඉතින් Marriage එකකට ගොඩක් අය තල්ලු කරන්නෙ සමාජෙ + දෙමව්පියො නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    එහෙම කිව්වොත් දැනට වෙන මැරේජ් වලින් 3/4 විතර නැතිවෙනව

    ඔව් ඉතින් Marriage එකකට ගොඩක් අය තල්ලු කරන්නෙ සමාජෙ + දෙමව්පියො නෙ
    සමාජෙට ඕනවට මැරි කරන ඒවා දිහා බලල දේවල් තීරණය කරන එක වැරදියි.
    ලව් කරද්දි පොයින්ට් එකක් එනව මැරි කරල එක ගෙදරක ඉදියනන් මරු කියල හිතෙන. එහෙම දැනෙනකන් මැරි කරන්න හොඳ නෑ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    උබට කීයක් අතේ තිබ්බත් අවුරුද්දට ඇදුම් ගන්නයි ගමේ යන්නයි ඔනේ.
    :ROFLMAO:
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    කොහොමද බන් වියදම වැඩිවෙන්නෙ? වියදම අඩුවෙන්න එපැයි දෙන්නෙක් බෙදාහදාගෙන දේවල් කරද්දි? වයිෆ් ජොබ් එකක් කරන් නැත්තන් ඕක හරි.

    වයිෆ් ජොබ් එකක් කරන්නෙ නෑ බං.:yes:
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43

    Sirawata