ලොන්තපෝල් අාරක්ෂක අැමති

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙ තමයි හමුදාවේ ලොකුම සංහාර සිදූඋනේ මුලතිව්,ජයසිකුරු, අලිමංකඩ පසුබෑම සහ තවත් සමූල ගාතන ගොඩක් ඒ ආණ්ඩුවේ සිද්ද උනේ එවකට පැවති රජයේ සහා අනුරුද්ධ රත්වත්තේ කියන ලොන්තපෝල් අාරක්ෂක තිබූ නොසැලකිලිමත්කම සහා බලයට තිබූ කෑදරකම නිසායි.. එම නිසා මුලු ත්‍රීවිද හමුදාවටම ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්දුනා..

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මිනිහාට උනන්දුවක් තිබ්බා යුද්දේ ඉවර කරන්න.

    වෙලාවකට මිනිහා හමුදාවට වාතයක් වෙනවා. මොකද සෙබළුන්ගේ මොරාල් එක හදන්න ඕනි නිසා ජෙනරාල් රත්වත්තේ කොටි කටේ තියෙන හමුදා බංකර් වලට ගිහිං ඉන්නවා.
    ආමි එකේ ලොක්කො බඩ රත්වෙලා ඉන්නේ කොටි ගහලා ප්‍රශ්නයක් වෙයි කියලා.

    එක පාරක් මෙයා ගිය චොපර් එකක් හදිසි අනතුරක් වෙලා කොටි භූමියකට ගොඩ බලා චොපර් එක පුළුවන් විදියට විනාශ කරලා පයින්ම ඇවිත් බේරුනේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    චන්ද්‍රිකාගෙ නෑදෑයො නේද :lol: ජනාධිති වෙච්ච ගමන් නෑදෑයන්ට, යාලුවන්ට පුක දීලු කොයි රටටද බන් හරිගියේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මිනිහට යුද්ධෙ ඉවර කරලා ලකුණු දාගන්න ඕනේ කමක් තිබ්බා

    ඒත් හමුදාවේ ඇතුලේ හිටපු අයම ඇතුලේ රහස් ලසන්ත වික්‍රමතුංග හරහා කොටින්ට වික්කා

    මෙහෙන් Plan එක ගහලා ඉවර වෙනකොට එහෙන් Plan එක කොටින්ගේ අතට ගිහිං 🤣
    රිවිරැස මෙහෙුමේ ගොඩක් අසාර්ත ක උනේ මේ නිසා
     
    • Like
    Reactions: elajani

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    මිනිහට යුද්ධෙ ඉවර කරලා ලකුණු දාගන්න ඕනේ කමක් තිබ්බා

    ඒත් හමුදාවේ ඇතුලේ හිටපු අයම ඇතුලේ රහස් ලසන්ත වික්‍රමතුංග හරහා කොටින්ට වික්කා

    මෙහෙන් Plan එක ගහලා ඉවර වෙනකොට එහෙන් Plan එක කොටින්ගේ අතට ගිහිං 🤣
    රිවිරැස මෙහෙුමේ ගොඩක් අසාර්ත ක උනේ මේ නිසා
    ලසන්ත වික්‍රමතුංග උබේ අම්මට පුකේ ඇරියා කියලත් ලියපන් ගන්කබර වේසිගෙ පුතෝ 🥰
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ලසන්ත වික්‍රමතුංග උබේ අම්මට පුකේ ඇරියා කියලත් ලියපන් ගන්කබර වේසිගෙ පුතෝ 🥰
    ලාසන්තයා උබේ අම්මාගේ හොර මිනිහා නේ🤣🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මිනිහට යුද්ධෙ ඉවර කරලා ලකුණු දාගන්න ඕනේ කමක් තිබ්බා

    ඒත් හමුදාවේ ඇතුලේ හිටපු අයම ඇතුලේ රහස් ලසන්ත වික්‍රමතුංග හරහා කොටින්ට වික්කා

    මෙහෙන් Plan එක ගහලා ඉවර වෙනකොට එහෙන් Plan එක කොටින්ගේ අතට ගිහිං 🤣
    රිවිරැස මෙහෙුමේ ගොඩක් අසාර්ත ක උනේ මේ නිසා
    මේක හෙන බොරුවක්.. ලසන්තයා හමුදා තොරතුරු වික්කා කියන්න කිසිම සාක්කියක් නෑ
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Ade army eke ewun awrudu 30k hadu demalungen kawane.

    Maina,Gota and Sarath fonceka etc nathnam thamath kanawa
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Ade army eke ewun awrudu 30k hadu demalungen kawane.

    Maina,Gota and Sarath fonceka etc nathnam thamath kanawa
    eka ne.. unta leadership eka labuna gaman hadu demalu chappa kala

    මේ කාලේ හමුදාව යෑව්වේ භූමිය අල්ලන්න. සරත් ෆොන්සේකා කලේ භූමිය අල්ලන එක පස්සට දාලා පුලුවන් තරම් කොටි මරණ එක.. මිනිහා නම් ඈත්තටම පට්ට ඩයල් එක
    ------ Post added on Apr 9, 2023 at 6:43 PM
     
    • Like
    Reactions: PHBhagya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,202
    9,098
    113
    රත්වත්තේ මෝඩ වේසාවයි චන්ද්‍රිකා වේසියි කොල්ලෝ ටික මරාගත්තා දාස් ගනන්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මරෙන්ඤ්ඤථ් ෂුදනම් කියල රස්සාවට ගිය එවුන් මරුනම මොකද වෙන්නෙ
    ඈයි බන් එහෙම කියන්නේ.. ඔය දවස් වල මගේ යාලුවෙක් ගේ අයියා මලා. කොමාන්ඩෝ රෙජිමන්ට් එකේ. ඔය වගේම කොටි වටකරලා ගහලා මලේ.. කොළඹට වෙලා හොද රස්සාවක් කරන්න හොද ජීවිතයක් ගෙවන්න තිබ්බ එකෙක් රට වෙනුවෙන්ම යුද්ධෙට ගියේ.. ඒ වගේ මිනිස්සුන්ට රට සදා ණයගෑතී,, උන් වගේ කෑප වුන එවුන් නෑත්නම් අද වෙනකොට ප්‍රභා ඔක්කොම එවුන්ව කෑති ගාලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මේක හෙන බොරුවක්.. ලසන්තයා හමුදා තොරතුරු වික්කා කියන්න කිසිම සාක්කියක් නෑ
    සාක්ෂි තියලා නෙවෙයි තොරතුරු දෙන්නේ රිවිරැස මෙහෙයුම plans ටික LTTE එකට ගියා ලසන්ත හරහා
    ලසන්ත අනිතිමට කරේ ප්‍රභූන් ගැන තොරතුරු හොයලා LTTE එකට දීපු එක. ලසන්ත ගේ Double Game ගැන එළියට Expose කරේ ඒ කාලේ UNP ඉදලා මහින්ද රාජපක්ෂ මරන්න LTTE බෝම්බ කාරයෙක් කොළඹට ඒවපු මන්ත්‍රී කෙනෙක් හරහා
    ලසන්තට Media කරන්න සල්ලි පොම්ප කරේ LTTE එකෙන්
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    සාක්ෂි තියලා නෙවෙයි තොරතුරු දෙන්නේ රිවිරැස මෙහෙයුම plans ටික LTTE එකට ගියා ලසන්ත හරහා
    ලසන්ත අනිතිමට කරේ ප්‍රභූන් ගැන තොරතුරු හොයලා LTTE එකට දීපු එක. ලසන්ත ගේ Double Game ගැන එළියට Expose කරේ ඒ කාලේ UNP ඉදලා මහින්ද රාජපක්ෂ මරන්න LTTE බෝම්බ කාරයෙක් කොළඹට ඒවපු මන්ත්‍රී කෙනෙක් හරහා
    ලසන්තට Media කරන්න සල්ලි පොම්ප කරේ LTTE එකෙන්
    ඉක්බාල් අතාස් නං හමුදා තොරතුරු ලිව්වා. හමුදාවේම ඉහල අයගෙන් විස්තර අරං ලිව්වේ. ඒ කාලේ නිල නොලත් ආරක්ෂක ඇමති වගේ මිනිහා හිටියේ.

    ජෙනරාල් ෆොන්සේකා ආවම පස්සේ අරුන්ට තැනක් නැති කරා. මිහිරි ෆොන්සේකා, තිස්ස රවින්ද්‍ර වගේ අය ආවේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    මිනිහට යුද්ධෙ ඉවර කරලා ලකුණු දාගන්න ඕනේ කමක් තිබ්බා

    ඒත් හමුදාවේ ඇතුලේ හිටපු අයම ඇතුලේ රහස් ලසන්ත වික්‍රමතුංග හරහා කොටින්ට වික්කා

    මෙහෙන් Plan එක ගහලා ඉවර වෙනකොට එහෙන් Plan එක කොටින්ගේ අතට ගිහිං 🤣
    රිවිරැස මෙහෙුමේ ගොඩක් අසාර්ත ක උනේ මේ නිසා

    ඒ බව දැනගෙන නේද ආරක්සක ලේකම් ගෝටාබය ලසන්තව සනිකව මැරුවේ. හිටියා නම් දැන් ජනාදිපති ප්‍රබාකරන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,572
    113
    ආශ්චර්යමත් රටක
    මිනිහට යුද්ධෙ ඉවර කරලා ලකුණු දාගන්න ඕනේ කමක් තිබ්බා

    ඒත් හමුදාවේ ඇතුලේ හිටපු අයම ඇතුලේ රහස් ලසන්ත වික්‍රමතුංග හරහා කොටින්ට වික්කා

    මෙහෙන් Plan එක ගහලා ඉවර වෙනකොට එහෙන් Plan එක කොටින්ගේ අතට ගිහිං 🤣
    රිවිරැස මෙහෙුමේ ගොඩක් අසාර්ත ක උනේ මේ නිසා

    තෝ නොදන්න හුThahaක් නෑනෙ පොන්නයෝ. කොහොමද උබ එකපාර රටේ හැමතැනම හිටියෙ 🤣🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඉක්බාල් අතාස් නං හමුදා තොරතුරු ලිව්වා. හමුදාවේම ඉහල අයගෙන් විස්තර අරං ලිව්වේ. ඒ කාලේ නිල නොලත් ආරක්ෂක ඇමති වගේ මිනිහා හිටියේ.

    ජෙනරාල් ෆොන්සේකා ආවම පස්සේ අරුන්ට තැනක් නැති කරා. මිහිරි ෆොන්සේකා, තිස්ස රවින්ද්‍ර වගේ අය ආවේ.
    ඔව් ඉක්බාල් අතාස්ට තොරතුරු දුන්නේ හමුදාවෙන් ම ලොකු අතු වලින් ඉක්බාල් අතාස් ට උනත් මේ වගේ තොරතුරු හමුදාවේ ඉහළ තැන් වලින් හැමදාම නිකං දෙනවා කියලා හිතන්නත් බැහැ නේද ?
    යුද්දේ අන්තිම හරියේ ලංකාවේ ආණ්ඩුවට ගැලවෙන්න බැරි වෙන්න LTTE එක දැල එලාල ඉවරයි . වෙන මොනවත් තියා ලංකාවේ ඡන්ද වල ප්‍රතිඵලත් තීරණය කරේ LTTE එක

    LTTE එකට පට්ටම තොරතුරු ජාලයක් තිබුණා ඒකාලේ දේශපාලකයන් ගේ ඉඳන් මාධ්‍ය අංශය වෙනකං උන්ගේ Plant කරපු ඉත්තෝ හිටියා ඒ කාලේ