Questions අණ්ඩවෙයා වල කොලිටි එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    උබල අණ්ඩවෙයා වලට කොලිටි එක බලල වියදම් කරනවද?
    පේන්නේ නැති නිසා කොලිටි එක අඩු එව්වා ගන්නවද ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,859
    113
    උබල අණ්ඩවෙයා වලට කොලිටි එක බලල වියදම් කරනවද?
    පේන්නේ නැති නිසා කොලිටි එක අඩු එව්වා ගන්නවද ?
    පේන්නේ නැති නිසා අවුලක් නෑ කියල හිතෙනවා නම් ඕක අදින්න ඕනෙත් නෑනේ බන්. ඔය පොඩි ලේන්සුවක් හරි, ඒකත් බැරි නම් රෙදි පටි කැල්ලකින් ගැට ගහගෙන ඊට උඩින් දිග කලිසම ඇදගෙන පලයන්. :cool::cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    මං නං මේක ගන්නෙ
    https://www.daraz.lk/products/mens-premium-boxer-6717-i175723483-s1134619285.html

    කාඩ් ඔෆර් තියෙන දවසට ඔයිටත් අඩුවට ගතහැකි
    මූස් බොක්සර් දැකල නෑනෙ කලින්.🙄 මම ගන්නෙ ebony බොක්සර්. ඒක තමා කොලිටියකට අඳින්න පුලුවන්. අනික්වා සේරම ඉලාස්ටික් එකෙන් ඉරෙනව.
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මූස් බොක්සර් දැකල නෑනෙ කලින්.🙄 මම ගන්නෙ ebony බොක්සර්. ඒක තමා කොලිටියකට අඳින්න පුලුවන්. අනික්වා සේරම ඉලාස්ටික් එකෙන් ඉරෙනව.
    Meka nam thama irune na mama tikak loosewata adinneth