සමහර විට සෑත්කම වෙලාවේ මොලයට ඔක්සිජන් අඩු වුන සීන් එකක් වෙලා වගේ.. මොලයට හානි වුන සීන් එකක් වගේ නේ.. මාර පවු වෑඩේ.. ඔහොම තමා ඉතින් කොහොම වුනත් වෑරදීම් නොවෙන්න දෙවිවරු නෙමේ නේ මිනිස්සුනේ.. ඒ වුනාට එකම වරද දිගටම වෙනවා නම් අමාත්යන්ශෙටම පුකේ අරින්න වෙන්නේමෙහෙම දේවල් වෙන්න පුළුවන් ද ? @pitiye.appu
බෑ. හැබැයි වෙනව.මෙහෙම දේවල් වෙන්න පුළුවන් ද ? @pitiye.appu
ඉතිරිවෙලා ඉන්නේ මෙච්චරයිLocal docs arent skilled(most of them)
එහෙම වෙන්න බෑ. Anesthetist පිස්සු කෙලලා වෙන්න ඕන.සමහර විට සෑත්කම වෙලාවේ මොලයට ඔක්සිජන් අඩු වුන සීන් එකක් වෙලා වගේ.. මොලයට හානි වුන සීන් එකක් වගේ නේ..
විද්‍යාත්මක නම් වරදින්න බෑනේමාර පවු වෑඩේ.. ඔහොම තමා ඉතින් කොහොම වුනත් වෑරදීම් නොවෙන්න දෙවිවරු නෙමේ නේ මිනිස්සුනේ..
අද ඊයෙ වුණ දෙයක් නෙවෙයි , මෙහෙම වුණ ලෙඩ්ඩු ඉස්සර ඉඳලම ඉන්නවා.ඒ වුනාට එකම වරද දිගටම වෙනවා නම් අමාත්යන්ශෙටම පුකේ අරින්න වෙන්නේ
රාගම විතරක් නෙවෙයි බන්. ජයවර්ධනපුර, කළුබෝවිල ඔක්කොම එක බෝට්ටුවේ. මගේ තාත්තට කොන්දේ අමාරුවක් තියෙනවා කියලා ජයවර්ධනපුර ගියා. ඩොකා හරියට බැලුවෙත් නැහැ. අපි කිව්වා වකුගඩුවල ප්‍රශ්නයක්ද දන්නේ නැහැ ටෙස්ට් කරලා බලන්න ඕනෙද කියලා. මේ treatment එක කරලා බලමු කියලා කොන්දට ලේසර් එකක් ඇල්ලුවා. කිසිම වැඩක් උනේ නැහැ.රාගම එකේ නේද දිගටම ප්‍රශ්න එන්නෙ ?
එහෙම වෙන්න බෑ. Anesthetist පිස්සු කෙලලා වෙන්න ඕන.
විද්‍යාත්මක නම් වරදින්න බෑනේ
අද ඊයෙ වුණ දෙයක් නෙවෙයි , මෙහෙම වුණ ලෙඩ්ඩු ඉස්සර ඉඳලම ඉන්නවා.
