ගුරුවරියගේ ජීවිතය විනාශයි.. රාගම MBBS බේසිකයෙකුට චෝදනා..😢😢😢

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මෙහෙම දේවල් වෙන්න පුළුවන් ද ? @pitiye.appu
    සමහර විට සෑත්කම වෙලාවේ මොලයට ඔක්සිජන් අඩු වුන සීන් එකක් වෙලා වගේ.. මොලයට හානි වුන සීන් එකක් වගේ නේ.. මාර පවු වෑඩේ.. ඔහොම තමා ඉතින් කොහොම වුනත් වෑරදීම් නොවෙන්න දෙවිවරු නෙමේ නේ මිනිස්සුනේ.. ඒ වුනාට එකම වරද දිගටම වෙනවා නම් අමාත්‍යන්ශෙටම පුකේ අරින්න වෙන්නේ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සමහර විට සෑත්කම වෙලාවේ මොලයට ඔක්සිජන් අඩු වුන සීන් එකක් වෙලා වගේ.. මොලයට හානි වුන සීන් එකක් වගේ නේ..
    එහෙම වෙන්න බෑ. Anesthetist පිස්සු කෙලලා වෙන්න ඕන.
    මාර පවු වෑඩේ.. ඔහොම තමා ඉතින් කොහොම වුනත් වෑරදීම් නොවෙන්න දෙවිවරු නෙමේ නේ මිනිස්සුනේ..
    විද්‍යාත්මක නම් වරදින්න බෑනේ
    ඒ වුනාට එකම වරද දිගටම වෙනවා නම් අමාත්‍යන්ශෙටම පුකේ අරින්න වෙන්නේ
    අද ඊයෙ වුණ දෙයක් නෙවෙයි , මෙහෙම වුණ ලෙඩ්ඩු ඉස්සර ඉඳලම ඉන්නවා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    රාගම එකේ නේද දිගටම ප්‍රශ්න එන්නෙ ?
    රාගම විතරක් නෙවෙයි බන්. ජයවර්ධනපුර, කළුබෝවිල ඔක්කොම එක බෝට්ටුවේ. මගේ තාත්තට කොන්දේ අමාරුවක් තියෙනවා කියලා ජයවර්ධනපුර ගියා. ඩොකා හරියට බැලුවෙත් නැහැ. අපි කිව්වා වකුගඩුවල ප්‍රශ්නයක්ද දන්නේ නැහැ ටෙස්ට් කරලා බලන්න ඕනෙද කියලා. මේ treatment එක කරලා බලමු කියලා කොන්දට ලේසර් එකක් ඇල්ලුවා. කිසිම වැඩක් උනේ නැහැ.
     
    • Sad
    Reactions: sakuntha1996

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    අම්බො හෙන ගහානවා බං ජිවිතත් එක්ක සෙල්ලම් කැනවාට
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පව් ඒ දෙමව්පියෝ ☹️☹️ පිටරටක උනානම් මිලියන ගානක වන්දියක් එක්ක ජිවත්වෙන තක් ඒ ළමයාගේ වියදම් දරන්න වෙනවා වැරැද්ද කරපු පාර්ශවය විසින්
     
    • Like
    Reactions: kasun_kbp

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එහෙම වෙන්න බෑ. Anesthetist පිස්සු කෙලලා වෙන්න ඕන.

    විද්‍යාත්මක නම් වරදින්න බෑනේ

    අද ඊයෙ වුණ දෙයක් නෙවෙයි , මෙහෙම වුණ ලෙඩ්ඩු ඉස්සර ඉඳලම ඉන්නවා.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: