කොච්චර කක්ක දැම්මත්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැම වෙලේම බෙට්ටක් තියනවා වගේ දැනෙනවා ඉදගන්න කොට.
    හරිම අපහසුයි ෆෝකස් කරන්න එතකොට.
    ඇනෙනවා වගේ :cautious:
    උබ මේකේ කවදාහරි expose උන දවසට උබට වැලලෙන්න හිතෙයි බන් 😛
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,188
    7,709
    113
    • 4n aran toilet yan epa.
    • lat eke wedipura wela wadi wela in epa.
    • wathura wedi pura bon.. eka paara godak bon epa.. dawasa tisse podda podda bonna...
    • fiber rich kema gan.
    • exercise karanna..

     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බෙට්ට ෆ්ලෙක්සිබල් නෑ. පුකට ඩිල්ඩො එකක් දාලා ස්කොට් ගහනවා වගේද දැනෙන්නේ
    එහෙම ලොකුවටම නෑ.
    දිල්දෝ එකක් දාලා නැති හින්ද හරියටම කියන්න බෑ.
    ඇගිල්ල පවා පොඩ්ඩයි දාන්නේ ලොකුවට කැසුවොත්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    හැම වෙලේම බෙට්ටක් තියනවා වගේ දැනෙනවා ඉදගන්න කොට.
    හරිම අපහසුයි ෆෝකස් කරන්න එතකොට.
    ඇනෙනවා වගේ :cautious:
    උබට IBS කිව්වා⁣ නේද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි.
    මම හිතන්නේ මේ දවස් වල මම imorich chocolate ice cream එකක් තියා ගෙන තනියම කනවා.
    කොටින්ම කිව්වොත් දවස් දෙකෙන් ඉවර කරා.
    මට හිතෙන්නේ චොක්ලට් වලට වේලලද කොහෙද 🥲


    උබට IBS කිව්වා⁣ නේද?
    නෑනේ. මට තියෙන්නේ ටෙන්ෂන් හෙඩෙක් එකක්.
    ඕකට ඉතින් antidepressents ඇරෙන්න වෙන ප්‍රතිකාරයක් නෑ
    ------ Post added on Apr 11, 2023 at 5:18 PM