Chechnya kiyanne mcn ethakota federal state ekakda Russia walaඌ පුටින්ට ජෝන් වෙන්න කලින් චෙච්නියාවේදී රුසියන් හමුදා සෙට් එකක බෙලි කපන වීඩියෝ එකක් තිබ්බ.
Chechnya kiyanne mcn ethakota federal state ekakda Russia walaඌ පුටින්ට ජෝන් වෙන්න කලින් චෙච්නියාවේදී රුසියන් හමුදා සෙට් එකක බෙලි කපන වීඩියෝ එකක් තිබ්බ.
Chechnya kiyanne mcn ethakota federal state ekakda Russia wala![]()
ඔව් මචං මාත් ඒ කතාව පිලිගන්නවරුසියා, යුක්‍රෙන් 2 ම ජිනිවා කන්වෙන්සන් එකෙන් බැදිල ඉන්නව යුද්දෙදි අනිත් පැත්තෙන් අල්ලගන්න එවුන්ට මෙහෙම නොකරන්න.
ඒකයි වො ක්‍රයිම් කියල සලකන්නෙ මේවා.
මං අහලා තියෙන විදියට මුන් Russian federation ම එකේ රටක්. USSR එක කැඩිලා ගිහින් Russia පට්ට දුර්වල වෙලා ඉන්න කොට මුන්ගේ පරණ ලොක්කෙක් Russian federation එකේම තව රටක් අල්ල ගන්න එකට ගහනවා. එකෙන් තමයි ඔය යුද්දෙ පටන් ගන්නේ.රුසියාව මුලින් බැලුවෙ චෙච්නියාවට ගහල අල්ලන්න.තම්බි එක්ක ඒක කරන්න බැරි උනා.පස්සෙ කඩ්‍රරොව් ගෙ තාත්තව රටේ ජනාදිපති කරල දීල සෙට් කරගත්ත.දැන් කඩ්‍රොව් පුට්න්ගෙ බොක්කක්.
මේක තමයි ඇත්ත. Moscow හදන්නෙත් kiyv වලින් එන කට්ටිය තමයි. Bothers vs brothers, father vs son වගේ එකක් තමයි යන්නේ.Ponsla, Ukraine kiyanne Russian ungeth Russian un. E kiyanne slavik un.
Kotinma oya war ekedi wenne thamangema unwa marana eka
මං අහලා තියෙන විදියට මුන් Russian federation ම එකේ රටක්. USSR එක කැඩිලා ගිහින් Russia පට්ට දුර්වල වෙලා ඉන්න කොට මුන්ගේ පරණ ලොක්කෙක් Russian federation එකේම තව රටක් අල්ල ගන්න එකට ගහනවා. එකෙන් තමයි ඔය යුද්දෙ පටන් ගන්නේ.
මේක sure නැ හරියටම. මං අහලා තියෙන එකක්.
මේක තමයි ඇත්ත. Moscow හදන්නෙත් kiyv වලින් එන කට්ටිය තමයි. Bothers vs brothers, father vs son වගේ එකක් තමයි යන්නේ.
------ Post added on Apr 12, 2023 at 9:59 AM
ඔව් ඔව් බං. මම වෝ ක්‍රයිම් කියන්නේ මොනවද කියන්න දන්නවා. නමුත් බං මම කියන්නේ එතන තියෙන ලොජික් එක. හිතපන්කො මේ විනාඩි 5කට කලින් වෙඩිතියාගද්දි මැරුණම OK වෙන කෙනාම උණ්ඩ ඉවර වෙලා යටත් වෙන්න වෙලා මැරුණම වෝ ක්‍රයිම් :ඉනටඅත්දෙක තියන්:රුසියා, යුක්‍රෙන් 2 ම ජිනිවා කන්වෙන්සන් එකෙන් බැදිල ඉන්නව යුද්දෙදි අනිත් පැත්තෙන් අල්ලගන්න එවුන්ට මෙහෙම නොකරන්න.
ඒකයි වො ක්‍රයිම් කියල සලකන්නෙ මේවා.
මගේ ලඟත් තිබ්බා බං වීඩියෝ එකක් ලංකාවේ ආර්මි එකේ එවුන් කොටි කෙල්ලෝ දෙන්නෙක්ව අත් දෙක බැඳලා වෙඩි තියලා දාන. ඔතන වෙන්නේ උඹත් එක්ක එක බත්පත කාපු එකාව මැරුණම එන තරහත් එක්ක සුන්නත්ඳූලි කරලා දාන්න ඕනේ කියන චේතනාව. මුන් යකෝ අපේ කොල්ලන්ට මෙහෙම වද දුන්න අරම වද දුන්නා, මුන්ව ඉතුරු කරන්න හොඳ නෑ කියලා තමා ඔහොම ඒවා කරන්නේ.Call of duty ගහල යුද්ද මරු කියල හිතන එවුනුත් ඉන්නවනෙ බන් ඉතින්.ඔය මැරුවෙ කාගෙ හරි අම්මෙක්ගෙ පුතෙක්නෙ ඉතින්.යුද්දයක් දිගට ඇදෙන කොට යුද්ද කරන උන්ගෙ මානසිකත්වෙ පොඩ්ඩ පොඩ්ඩ විකෘති වෙනව.මන් ලගදි mexican එකක් දැක්ක ලමයිනව දෙමවුපියො ඉස්සරහ දූෂණය කරල මරනව. ලන්කාවෙ යුද්දෙ තියෙන කාලෙත් ඕම දේවල් උනා.
agata pana nathi una eka dakalaBalapu nathi mama