මේ ඉන්නේ අශ්රෆ් හකිමි. මොරොක්කෝ ජාතික කණ්ඩායම නියෝජනය කරන 24 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයෙක්. මේ පාර පාපන්දු ලෝක කුසලානයේදි රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාලයට ඇඩ්රස් නැති කරපු ටිම් එක තමයි.
ඒ වගේම දැනට වැඩිම සැලරි එකක් ලබාගන්න පාපන්දු ක්‍රීඩකයෝ අතර උඩින්ම වගේ ඉන්නවා. PSG එකෙන් මාසෙකට යුරෝ මිලියනයක් විතර මෙයාට ගෙවනවා.
මීට ටික දවසකට කලින් කාන්තාවකට අතවර කරා යැයි චෝදනාවක් හකීමිට ගොනු වුණා. ඒව නඩු කටයුතු තාම යනවා ඇති මං හිතන්නේ. ඔය අස්සේ මුගේ අවුරුදු 36 ක් වයස බිරිඳ මෙයාගෙන් ඩිවොස් එක ඉල්ලා. බිරිඳ සහ ඔහු අතර වයස පරතරය අවුරුදු 12 ක්. බිරිඳ ස්පාඤ්ඤ ජාතික ටීවී සිරිස් වල රඟපාන නිළියක්.
බිරිඳ අශ්රෆ්ගෙන් ඩිවොස් එක විතරක් නෙමේ ඉල්ලලා තියෙන්නේ. දේපල වලින් බාගෙට බාගයක් වත් ඕන කියලා. වාර්තා තියෙන්නේ යුරෝ මිලියන 70 ක් විතර ඉලල්ලා කියලා.
කොහොම හරි අශ්රෆ්ගෙන් ඩිවොස් ඉල්ලන්න ඔක්කොම නීත්‍යානුකූල විදියට චෙක් කරලා ඔක්කොම බලද්දි ඔහුගේ නමට සත පහක් නෑලු. අශ්රෆ්ගේ බැංකු ගිණුමකවත් සතයක් වත් නෑලු. කාර් එකක්, ජුවෙලරි එකක් තියා අඩුම රෙද්දක් වත් අශ්රෆ්ගේ නමට තිබිලා නෑ.
අශ්රෆ් හකිමි අවුරුදු ගානක් තිස්සේ කරලා තියෙන්නේ හම්බෙන ඔක්කොම සල්ලි අම්මාගේ නමට බැංකුවට දාලා. හම්බෙන පඩීයෙන් 80% කට වඩා අම්මට තමයි දීලා තියෙන්නේ. මොනවහරි ගන්න ඕන වුනාම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන තමයි අරගෙන තියෙන්නේ.
අශ්රෆ්ගේ බිරිඳ දන්නෙත් නෑ තමන්ගේ මිලියනපති සැමියා ගාව සත පහක් වත් තිබිලා නෑ කියලා. කොහොම හරි අම්මාගේ නමට තියන දේපල ගන්න බැරි නිසා අශ්රෆ්ගේ වයිෆ්ට පාඩුවේ ඉන්න වෙලා.
වම් පැත්තේ ඉන්නේ අම්මා 2022 FIFA WC එකේදි. දකුණේ වයිෆ්
https://ibb.co/FYhvM5J
https://m.facebook.com/story.php?st...MZ5Zuiwekl&id=100068583342996&mibextid=Nif5oz

Last edited:
?