නිධන්

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    නිදන් වල ඉන්නවා කියන බහිරවයො ගැන උබලට විශ්වාසයක් තියෙනවද? බිලිපූජා මන්තර කියන්නෙ නැතිව ඕවා ගොඩගන්න බෑ කියලද කියන්නෙ උ7බලා?
    මටන්ම් ඕවා ගැන සත පහක විශ්වසයක් නෑ. ඕවා ගැන අත්දැකීම් තියෙනවන්ම් දාපල්ලා බලන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    නිදන් වල ඉන්නවා කියන බහිරවයො ගැන උබලට විශ්වාසයක් තියෙනවද? බිලිපූජා මන්තර කියන්නෙ නැතිව ඕවා ගොඩගන්න බෑ කියලද කියන්නෙ උ7බලා?
    මටන්ම් ඕවා ගැන සත පහක විශ්වසයක් නෑ. ඕවා ගැන අත්දැකීම් තියෙනවන්ම් දාපල්ලා බලන්න
    මේ ඉන්නේ කිරියේ බහිරවයා - @AnuradhaRa
    පුළුවන් නම් එලවපන් බලන්න .. 🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    නිදන් වල ඉන්නවා කියන බහිරවයො ගැන උබලට විශ්වාසයක් තියෙනවද? බිලිපූජා මන්තර කියන්නෙ නැතිව ඕවා ගොඩගන්න බෑ කියලද කියන්නෙ උ7බලා?
    මටන්ම් ඕවා ගැන සත පහක විශ්වසයක් නෑ. ඕවා ගැන අත්දැකීම් තියෙනවන්ම් දාපල්ලා බලන්න

    මොන බිලිද බහිරවයෝද බං? ප්‍රෙමදාස මහත්තයා චොබර් එක බැස්සුවා, ඩයිනමයිට් ගැහුවා, කැඩුවා.

    මහින්ද මත්තයා නම් දැයට කිරුලක් ගැහුවා කැඩුවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    ලංකාවේ එවුන්ට අංගම්පොර බොරුවක්ලූ.. හැබැයි බහිරවයෝ ඇත්තලු ..කාට කියන්නද මේවා? 😆

    @Galvatron මොන නිධානේද කඩන්න යන්නේ ? සාසනේට අයිති නිධන් කඩලා අපාගත වෙන්න එපා..🤭

    @monson @2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 11 @rawatenna nam epa 🤭🤭🤭
    ------ Post added on Apr 15, 2023 at 5:19 PM
     
    • Haha
    Reactions: siri_ayya

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    මොන බිලිද බහිරවයෝද බං? ප්‍රෙමදාස මහත්තයා චොබර් එක බැස්සුවා, ඩයිනමයිට් ගැහුවා, කැඩුවා.

    මහින්ද මත්තයා නම් දැයට කිරුලක් ගැහුවා කැඩුවා.
    ඒ උඹලා දකින විදියනේ කියන්නේ. උන් ලොකුවටම ඔය පූජාවල් පස්සේ ඉන්නවා. ප්‍රේමදාස තමා ඔය නිධන් පස්සේ පන්නන්න ගත්තේ. ඇත්තු මැරුවා බිලිදෙන්න. මහින්ද වුනත් ඔය දන්නෝ දනිති කරපු කට්ටිය පවා ඕවා. ඔය අතේ පයේ එල්ලන් ඉන්නෙත් ඕවගෙන් ගත්තුවා ඇතුලේ තිබ්බ ඒවා තමා
     
    @EVC @monson @2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 11 @rawatenna nam epa 🤭🤭🤭
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ලංකාවේ එවුන්ට අංගම්පොර බොරුවක්ලූ.. හැබැයි බහිරවයෝ ඇත්තලු ..කාට කියන්නද මේවා? 😆

    @Galvatron මොන නිධානේද කඩන්න යන්නේ ? සාසනේට අයිති නිධන් කඩලා අපාගත වෙන්න එපා..🤭

    @monson @2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 11 @rawatenna nam epa 🤭🤭🤭
    ------ Post added on Apr 15, 2023 at 5:19 PM
    මොන පුකටද හුත්තෝ මාව මෙංශන් කරේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    ඒ උඹලා දකින විදියනේ කියන්නේ. උන් ලොකුවටම ඔය පූජාවල් පස්සේ ඉන්නවා. ප්‍රේමදාස තමා ඔය නිධන් පස්සේ පන්නන්න ගත්තේ. ඇත්තු මැරුවා බිලිදෙන්න. මහින්ද වුනත් ඔය දන්නෝ දනිති කරපු කට්ටිය පවා ඕවා. ඔය අතේ පයේ එල්ලන් ඉන්නෙත් ඕවගෙන් ගත්තුවා ඇතුලේ තිබ්බ ඒවා තමා

    ඔව දන්නවා. අපි ඒ කලෙත් ජිවත් වුනානේ.
    ප්‍රේමයා නිදන් කඩන්නත් අවුරුදු බර ගානකට කලින් ඉදන්ම ඔව කලා.
    ඕකා තදින්ම විස්වාස කලා හීන කුලෙන් ඇවිත් පක්ෂයේ ඉදිරියට ආවෙම ගුරුකම් වලින් කියලා. හැම අඩියම තිබ්බේ නැකතට ගුරු කමට. ඉස්සර සටේජ් එකකට නගින්න කලින් එකෙක් ඇවිත් මතුරපු වතුර දෙනවා බොන්න. මිනිස්සු අල්ලන්න කලින් අත තෙත් කරගන්න තව එකෙක් දෙනවා ,වතුර තෙල්. ඕවා මම ඇස් දෙකෙන් දැකලා තියනවා හෝරාස්තම්බ විවෘත කරන්න ආපු වෙලාවලදි. ගැනු ළමයින් හා සත්තු සම්බන්ද කතා නම් කොච්චරද? ඕවාට සම්බන්ද කලෙත් වත්තේ වුන්මයි.

    ඊට වඩා නම් මහින්ද ටිකක් හරි සභ්‍යයි.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    මොන පුකටද හුත්තෝ මාව මෙංශන් කරේ
    රිලා ඇදුම ඉල්ලගන්නලු
    මොන බිලිද බහිරවයෝද බං? ප්‍රෙමදාස මහත්තයා චොබර් එක බැස්සුවා, ඩයිනමයිට් ගැහුවා, කැඩුවා.

    මහින්ද මත්තයා නම් දැයට කිරුලක් ගැහුවා කැඩුවා.
    ow ehema ekakuth thiyenawa
    eth un owata bayai
    passe thirupathi yanne e hinda man hithanne
    ඒ උඹලා දකින විදියනේ කියන්නේ. උන් ලොකුවටම ඔය පූජාවල් පස්සේ ඉන්නවා. ප්‍රේමදාස තමා ඔය නිධන් පස්සේ පන්නන්න ගත්තේ. ඇත්තු මැරුවා බිලිදෙන්න. මහින්ද වුනත් ඔය දන්නෝ දනිති කරපු කට්ටිය පවා ඕවා. ඔය අතේ පයේ එල්ලන් ඉන්නෙත් ඕවගෙන් ගත්තුවා ඇතුලේ තිබ්බ ඒවා තමා
    ow eka aththa
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අනුන්ගේ රෙද්දවල් මොකටද බන් ....ඕකත් හොර කමක් ....... තමුන් හොයාගෙන තමුන් වියදම් කරපන් ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    ඔව දන්නවා. අපි ඒ කලෙත් ජිවත් වුනානේ.
    ප්‍රේමයා නිදන් කඩන්නත් අවුරුදු බර ගානකට කලින් ඉදන්ම ඔව කලා.
    ඕකා තදින්ම විස්වාස කලා හීන කුලෙන් ඇවිත් පක්ෂයේ ඉදිරියට ආවෙම ගුරුකම් වලින් කියලා. හැම අඩියම තිබ්බේ නැකතට ගුරු කමට. ඉස්සර සටේජ් එකකට නගින්න කලින් එකෙක් ඇවිත් මතුරපු වතුර දෙනවා බොන්න. මිනිස්සු අල්ලන්න කලින් අත තෙත් කරගන්න තව එකෙක් දෙනවා ,වතුර තෙල්. ඕවා මම ඇස් දෙකෙන් දැකලා තියනවා හෝරාස්තම්බ විවෘත කරන්න ආපු වෙලාවලදි. ගැනු ළමයින් හා සත්තු සම්බන්ද කතා නම් කොච්චරද? ඕවාට සම්බන්ද කලෙත් වත්තේ වුන්මයි.

    ඊට වඩා නම් මහින්ද ටිකක් හරි සභ්‍යයි.
    ඔය නිධන් වල තියෙන තෙල් බෙහෙත් අනන් මනන් දේවල් වල ඇත්ත නැත්ත මම දන්නේ නෑ. හැබැයි දෙන්නම හෙව්වයි කියන්නේ සර්ව බල වශී තෙල කියලා ලු කියන්නේ. ඉස්සර රජ්ජුරුවෝ පාවිච්චි කරා කියලා කියන්නේ. මහින්ද නම් ඒක ගත්තා කියලාත් කියනවා.
     
    • Like
    Reactions: chathura414

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    නිධානය තියෙන ගල්තලා බිඳිනකොට සමහර වෙලාවට විෂ වායූන් පිටවෙනවලු. බහිරවයා ගහලා මැරෙනවා කියන්නේ ඒ විෂ වායූන් ආඝ්‍රානය කරලා මැරෙන එකටලු. මුලින්ම බිල්ලක් ඉස්සරහට දාන්නේ ඒකලු. ඔයවගේ කතාවක් අහලා තියෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    ලංකාවේ එවුන්ට අංගම්පොර බොරුවක්ලූ.. හැබැයි බහිරවයෝ ඇත්තලු ..කාට කියන්නද මේවා? 😆

    @Galvatron මොන නිධානේද කඩන්න යන්නේ ? සාසනේට අයිති නිධන් කඩලා අපාගත වෙන්න එපා..🤭

    @monson @2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 11 @rawatenna nam epa 🤭🤭🤭
    ------ Post added on Apr 15, 2023 at 5:19 PM
    රුපියල් බිලියන 9 ක් පක්ෂ අරමුදලේ තියෙන කොට අනුර අයියා මොකටද නිදන් කඩලා අපා ගත වෙන්නේ🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    jvp පක්ස අරමුදලේ බහිරවයා නේද මේ 🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    අපිට නොපෙනෙන පැත්තකුත් තියෙන්න පුළුවන් කියලා හිතෙනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹේ අම්මා නම් මගේ පයියේ දිග පළල දන්නවා පොන්ස් 🤣
    දිග පළල මනින්න තොට පයියක් තියෙන්න එපැයි 🤣