කලු කැත Spotify දාගෙන ඉන්න මිට්ටොන්ට

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    උබලා PC එකට දාගෙන ඉන්න කලු කැත spotify එක modify කර ගන්න විදිහක් කියල දෙන්න යන්නෙ... :lol::P


    Screenshot (183).png
    Screenshot (184).png




    මේක දාගන්න එකේ අමතර වාසියක් වෙන්නෙ spotify premium නැති උන්ට සියලුම
    premium features free enable වෙනවා. :love2: (except offline download)

    Windows වල නම් store එකේ තියන app එක දාගෙන ඉන්නවා නම් uninstall කරලා spotify web application එක දාගන්න ඕනෙ. :rolleyes:


    Spotify website එකෙන් ඇප් එක download කරලා install කර ගන්න.

    ඊට පස්සෙ Windows නම් powershell (Windows Terminal) එක open කර ගන්න. Linux / MacOS නම් Terminal එක open කර ගන්න.

    දැන් පහළ තියන code එක type කර ගෙන වෙන වෙනම run කරන්න.


    Windows

    iwr -useb https://raw.githubusercontent.com/spicetify/spicetify-cli/master/install.ps1 | iex

    iwr -useb https://raw.githubusercontent.com/spicetify/spicetify-marketplace/main/resources/install.ps1 | iex


    Linux / MacOS

    curl -fsSL https://raw.githubusercontent.com/spicetify/spicetify-cli/master/install.sh | sh

    curl -fsSL https://raw.githubusercontent.com/spicetify/spicetify-marketplace/main/resources/install.sh | sh



    ඔන්න දැන් වැඩේ එළකිරි වෙලා තියෙන්නෙ. :P :love2: (ඉස්සර නම් මේ මගුල කට්ටක් කාල install කරන්න උනේ)

    දැන් spotify තියනව Marketplace කියල අලුත් tab එකක් ඒකෙන් කියවල බලලා කැමති plugin එකක් theme එකක් install කරලා කැමති විදිහට customize කර ගන්න තියෙන්නෙ.
    comfy & dribbblish lunar මගේ personal fav theme

    දැන් වැඩේ හරිනෙ හැබැයි ඉතින් හැම මාසෙම වගේ spotify ලා එයාලගෙ ඇප් එක update කරනවා නේ.. ඉතින් අපිත් මේ ගැජමැටික් එක upgrade කර ගන්න ඕනේ. එහෙම කරලා ඒක apply කර ගන්න ඕනෙ. නැත්නම් මේ tweak එක disable වෙලා යනවා. හරිම ලේසි වැඩක් තියෙන්නෙ.

    Terminal එක open කර ගත්තා.

    spicetify upgrade කියලා type කලා enter කලා..

    ඊට පස්සෙ එයා ඒක upgrade කර ගන්නවා. ඊට පස්සෙ මේක අපි apply කර ගන්න ඕනෙ. ඒකට, spicetify restore backup apply කියලා දෙන්න..

    දැන් වැඩේ හරි. In case මේක apply උනේ නැත්නම් spicetify apply / spicetify backup apply කියන command එකක් use කරන්න.

    මගේ playlist දෙකක් දාන්නම් කැමති නම් අහපන්..:lol::P


    21st
    EDMPLUS


    spicetify github repository
     
    Last edited:

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    apo api nm apple music :P
    spotify try kala eth sound quality ek set na mat
    January walin passe Spotify :(

    Ehema enne ai kiyl nm no idea bn.. mata ehema welama nhh.. github repo ekata gihin blpn poddk
    uda post eke yatama link karala athi...
    ------ Post added on Apr 16, 2023 at 6:12 PM
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    January walin passe Spotify :(


    Ehema enne ai kiyl nm no idea bn.. mata ehema welama nhh.. github repo ekata gihin blpn poddk
    uda post eke yatama link karala athi...
    ------ Post added on Apr 16, 2023 at 6:12 PM
    mn hithuwe ithin kohomath spotify ekatath gevawanaw ne bn, ithin adu quality ekakt gevanawat wada ita wada tikak wadiyen gevala hoda quality ekak ahana eka hodai ne
     
    • Like
    Reactions: sunethsameera

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    mn hithuwe ithin kohomath spotify ekatath gevawanaw ne bn, ithin adu quality ekakt gevanawat wada ita wada tikak wadiyen gevala hoda quality ekak ahana eka hodai ne
    Mata ehema loku qulity wensak nm therenne nh bn.. Hby spotify wala dolby atmos music nh.. Dollar wadi una nisa spotify walata switch une. Apple music nm app ekath lassni neh :love2:
     
    • Like
    Reactions: nkt