කොහෙවත් ගියෙ නැද්ද - SL

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,402
    19,630
    113
    මට තියන ප්‍රස්නෙ..

    ඇයි හලාවතින් කෙලින් ම දාල මාරවිල එන්නෙ නැතුව, මාදම්පෙ කුලියාපිටියෙ එහෙම ගියේ? පෙර මතක බලල එන්ට ගියාද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මට තියන ප්‍රස්නෙ..

    ඇයි හලාවතින් කෙලින් ම දාල මාරවිල එන්නෙ නැතුව, මාදම්පෙ කුලියාපිටියෙ එහෙම ගියේ? පෙර මතක බලල එන්ට ගියාද
    mahagedara yanna athi.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    'කොහෙවත් ගියෙ නැද්ද'

    කොහෙ යන්ඩද? ගෙදර ඉන්න බලු වේසිගෙ පුතාලට කන්ඩ දෙන්නෙ තෝද?

    ඉස්සර බල්ලො ගත්තේ අපිව බලාගන්ඩ. ගෙවල් බලාගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ කොහෙවත් යන්නෙ නැතුව බල්ලො බලාගන්න.
    ado sira bn :lol:
    api trip ekak yanakot nayek gedara nawaththala yanne utai ballatai kanna dila :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,122
    101,903
    113
    'කොහෙවත් ගියෙ නැද්ද'

    කොහෙ යන්ඩද? ගෙදර ඉන්න බලු වේසිගෙ පුතාලට කන්ඩ දෙන්නෙ තෝද?

    ඉස්සර බල්ලො ගත්තේ අපිව බලාගන්ඩ. ගෙවල් බලාගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ කොහෙවත් යන්නෙ නැතුව බල්ලො බලාගන්න.
    ඇයි ඔයා දන්නෙ නැද්ද @Solo Rider බලාගන්නව ඔයා ගිහින් එනකන් පීඑම් එකක් ගහල විස්තර අහගන්න.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,024
    126,336
    113
    දෙහිවල
    අඩෝ එල බලු කොල්ලෙක් නේ.. උඹ දකුණේ පොරක් නේද මෙහෙම හිටියට..
    අනේ අනේ මේ. දකුණේ දකුණේ කියලා පෙවෙන්න එපා ඉතින් දැන්. වදේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    දැන් තමා කියවල ඉවර උනේ. :love2: :love2: උබ ගෝ ප්‍රෝ එකක්වත් අටවන් ගියා නන අවුරුද්දක් චැනල් එකක් දුවන්න වීඩියෝනෙ යකෝ.
    එක නම් සිරා කතාව... මුට අපි හොද සප් එකකුත් දෙනවා නේ අනිවරෙන් ඉතින්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    'කොහෙවත් ගියෙ නැද්ද'

    කොහෙ යන්ඩද? ගෙදර ඉන්න බලු වේසිගෙ පුතාලට කන්ඩ දෙන්නෙ තෝද?

    ඉස්සර බල්ලො ගත්තේ අපිව බලාගන්ඩ. ගෙවල් බලාගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ කොහෙවත් යන්නෙ නැතුව බල්ලො බලාගන්න.
    සහගහන ඇත්ත සගෝ..
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    පට්ට. :love2::love2::love2:

    මාත් මාසෙකට පාරක් මාතර - කොළඹ යනවා බයික් එකෙන්.
    ගෙදර මිනිස්සු නම් බනිනවා පැය 1.5 න හයිවේ වාහනේ යන්න තියෙන එක පැය 6 ක් ගිනි අව්වේ යනවා කියල. ඒත් ඒකෙ ආතල් එක දන්නේ බයික් වලට ආස මිනිස්සු විතරයි.

    මන් ගිහින් තියෙනවා,

    මාතර - නුවර එළිය
    මාතර - හම්බන්තොට
    මාතර - ගම්පොල (අම්බුළුවාව)
    කඩවත - කුරුනෑගල
    කඩවත - මාතලේ
    කඩවත - මහනුවර

    ත්‍රිකුණාමලේ යන්න ආසාවක් තියේ, තනියම යන්න බැහැ වගේ ඒ සයිඩ්.

    මගේ නම් සුසුකි බර්ග්මාන් 125 එකක්. ඔකේ කොහේ ගියත්,
    ආයුධ සෙට් එකයි, Tyre punch repair kit එකයි, ඉලෙක්ට්‍රික් එයාර් පම්ප් එකයි තියෙනවා.

    වෙන්න පුළුවන් නරකම දේ v බෙල්ට් එක කැඩෙන එක. අනිත් දෙයක් නම් හදා ගන්න පුළුවන් ගොඩක් දුරට.