කොහෙවත් ගියෙ නැද්ද - SL

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    වෙනත් කතා

    මට ඉස්සෙල්ලම හම්බෙන ජනසූන්‍ය ප්‍රදෙසෙ ලාහුගල, එතන කිමි 15ක් වගෙ තියනව.
    ඊට කලින් සෙට් වෙන ටවුම සියබලාන්ඩුව, මේ අප්‍රෙල් 13 වෙනිද

    මම බැරි වෙලාවත් බයික් එක කැඩුනොත් , මොකක් හරි වාහනේක්කට කියල ඇදගෙන එන්න ඕන නිස කඩෙකින්
    හීනි නයිලොන් ලනුවක් ගත්ත, අරන් ඒකත් බෑග් එකෙ දාගෙන යනව දැන්.

    ලාහුගල පටන් ගන්න කලි තියනව පොඩි ආමි / පොලිස් බැරියර් එකක්. එතනින් මාව නැවැත්තුව.
    පොලිස් බුවා නාකි පහෙ ඩයල් එකක්. පොර ලයිසන් එහෙම බලල, මගෙන් අහනව ප්‍රස්න එක දිගට

    ඇයි යන්නෙ, කොහෙද යන්නෙ, ඇයි හෙට අවුරුදුනෙ. ඇයි ගෙයක් දොරක් නැද්ද
    මොනවද බෑග් එකෙ.

    .
    .
    .

    අන්තිම්ට මූ අහපි ඇයි ඔයා ලනුවක් ගත්තෙ සියබලාන්ඩුවෙන්.

    බැලින්නන්, කඩෙ හුත්ත බය වෙලා, මන් එල්ලිල මැරෙන්න ලනුවක් අරන් කැලෙට යනව කියල.
    උ පොලිසියට කතා කරල, පොලිසියෙන් බැරියර් එකට මැසෙජ් එකක් එවල.

    මන් කිව්ව ඉටින්, රාලහාමි , එලිලිල මැරෙන්න මම හොමගම ඉතින් කිමි 300ක් එන්න ඕනද
    කියල. පස්සෙ හොටෙල් බුකින් එකත් පෙන්නල පොරට මම ආව.
    ඒ මිනිස්සුන්ගෙ හිත හොඳකම තමා බං. නැත්නම් ඌට වැඩක්ද ලණුව ගත්ත එකා එල්ලිලා මළත් මොනව කලත්.

    මාත් හරිම ආසයි මෙහෙම ගමනක් යන්න. හොඳ බයික් එකක් නැති එකයි, වියදමයි තමා ප්‍රශ්නෙ. තියෙන හංක් කටුවෙ ගියොත් එහෙම පුක වාලච්චේනෙ තියල තමයි එන්න වෙන්නෙ. LA custom එකක් වත් ගන්න ඕනෙ. තමුසෙගෙ පවුලත් හරි වටිනව. වෙන ගෑනියෙක් නම් අවුරුදු කට් කරල ඔහොම ගමනක් යනවයි කියල කිව්වොත් ඇතිවෙන යුද්දෙ නිසා කැලණිවැලි කෝච්චියට හෝමාගම යන්න වෙන්නෙ නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    'කොහෙවත් ගියෙ නැද්ද'

    කොහෙ යන්ඩද? ගෙදර ඉන්න බලු වේසිගෙ පුතාලට කන්ඩ දෙන්නෙ තෝද?

    ඉස්සර බල්ලො ගත්තේ අපිව බලාගන්ඩ. ගෙවල් බලාගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ කොහෙවත් යන්නෙ නැතුව බල්ලො බලාගන්න.
    පවුල ඉන්නවනෙ බන්
    බව්ව බලාගන්න :D

    එළ.... එළ. :love2: :love2: :love2: බොහොම ස්තූතියි සහෝ ෂෙයාර් කළාට. :)(y) සෝලෝ මැතිණියත් සහභාගි වුණාද චාරිකාවට? 🥰
    එයා නෑ මචන්
    උන්දැට එන්න ඔන කමක් තිබ්බෙ නෑ, කාටවත් ඔනෙ නෑ ඉතින් අවුරුදු දවසෙ රෝන්දෙ යන්න

    මන් බල කරෙත් නෑ

    අඩෝ හොඳ පොරක්

    අපි එහෙම නං එල්ලුණා නෙමෙයි පිපිරුවත් අපිට පුකෑ කියල ඉන්නවනෙ :geek:
    ඔව් මචන්
    කඩෙ බුව වයස 60කවිතර කෙනෙක්
    පොර ඇලර්ට් එකෙම් ඉදල තියන්ව , හොද මනුස්සයෙක්

    මට තියන ප්‍රස්නෙ..

    ඇයි හලාවතින් කෙලින් ම දාල මාරවිල එන්නෙ නැතුව, මාදම්පෙ කුලියාපිටියෙ එහෙම ගියේ? පෙර මතක බලල එන්ට ගියාද
    බජට් නෑ බන්
    ගෙදර ෆ්‍රිනෙ :ROFLMAO:
    ඒකයි

    අඩෝ එල බලු කොල්ලෙක් නේ.. උඹ දකුණේ පොරක් නේද මෙහෙම හිටියට..
    දකුනෙඩො
    ගැම්මක් තමයි

    මරු බ්‍රෝ. මට නං බයික් එකේ (හින්දුස්තාන් ලඩියක් තියෙන්නෙ) ඔච්චර දුර යන්න බෑ.
    එහෙම හිතන්න එපා
    තියන එකෙ යන්න

    අනික මේ රටෙ ඉන්දියන් බයිකෙහෙක යන එක හොදයි දැන්
    හැමෝම පදින්නෙ ඒවා

    බඩු හෑව් ඔන තැණක

    ඒ මිනිස්සුන්ගෙ හිත හොඳකම තමා බං. නැත්නම් ඌට වැඩක්ද ලණුව ගත්ත එකා එල්ලිලා මළත් මොනව කලත්.
    ඔව් මචන්
    කඩෙ බුව වයස 60කවිතර කෙනෙක්
    පොර ඇලර්ට් එකෙම් ඉදල තියන්ව , හොද මනුස්සයෙක්

    මාත් හරිම ආසයි මෙහෙම ගමනක් යන්න. හොඳ බයික් එකක් නැති එකයි, වියදමයි තමා ප්‍රශ්නෙ. තියෙන හංක් කටුවෙ ගියොත් එහෙම පුක වාලච්චේනෙ තියල තමයි එන්න වෙන්නෙ. LA custom එකක් වත් ගන්න ඕනෙ. තමුසෙගෙ පවුලත් හරි වටිනව. වෙන ගෑනියෙක් නම් අවුරුදු කට් කරල ඔහොම ගමනක් යනවයි කියල කිව්වොත් ඇතිවෙන යුද්දෙ නිසා කැලණිවැලි කෝච්චියට හෝමාගම යන්න වෙන්නෙ නෑ.
    හන්ක් හොද බයික් එකක්නෙ බන්
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අම්මපා උබේ ගැනී තමයි ගැනී, අපි ඔහොම යනවා කිව්වා නම් bike එකේ හුලන් වත් ඇරලා තියෙවී,
    උබේ හාමිනේගේ මුනත් තහඩුව බලන්න ආසයි බෝල
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    නියමයි හැමදාම වගේ ❤️

    මූ ගහන පච. යකෝ අප්‍රේල් 11 මම කෝල් කලාම තෝ කිව්වේ ඉන්නේ ආරුගම්බේ කියලා. :angry:

    උබ මුගෙ ගෙනි නෙමෙයිනෙ ඇත්ත කියන්න 😒