PEACE OF MIND

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අවිස්සාවේල්ල, රත්නපුර අවට තනියම නිදහසේ ඉඳලා එන්න පුළුවන් park එකක් වගේ තැනක් නැද්ද?
    free වෙන්න ඕනේ. සල්ලි නාස්ති කරන්න බෑ ඉතින්...

    පොඩ්ඩක් දුර වුනත් කමක් නෑ... :)
    ------ Post added on Apr 17, 2023 at 9:53 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    google eke address eka copy karala gaththama mehema enne ban
    ඒ කියනෙනෙ මේක ලබුගමද බන් තියෙන්නෙ. මම මෙච්චරකල් හිතාගෙන හිටියේ ඒ හරියේ නම සීතාවක කියලා :P අවිස්සාවෙල්ල මේන් රෝඩ් එකේ ඉදන් පොඩ්ඩ දුරකින්නේ තියෙන්නෙත්. මම නම් ඕකට ගිහින් තියනවා. කියන තරම් ලොකු විශේෂත්වයක් නෑ
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    රත්නපුර සමන් දේවාලේ ගියා. ටවුන් එකේ ඉඳන් පයින්ම. අන්න ඒවගේ ගමන්, තැන් තමයි මම අදහස් කළේ... :)
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Seethawaka Wet Zone Botanical Garden
    ade mekat maharagama idan yanaw nm padukka paththen ned lagama? e pare lagadi giya kauru hari innaw d?
    google street view eke nm 2015 photos thiyen para kadila hodatam :baffled: