අවිස්සාවේල්ල, රත්නපුර අවට තනියම නිදහසේ ඉඳලා එන්න පුළුවන් park එකක් වගේ තැනක් නැද්ද?
free වෙන්න ඕනේ. සල්ලි නාස්ති කරන්න බෑ ඉතින්...
පොඩ්ඩක් දුර වුනත් කමක් නෑ...
------ Post added on Apr 17, 2023 at 9:53 PM
free වෙන්න ඕනේ. සල්ලි නාස්ති කරන්න බෑ ඉතින්...
පොඩ්ඩක් දුර වුනත් කමක් නෑ...

------ Post added on Apr 17, 2023 at 9:53 PM
අවිස්සාවෙල්ල මේන් රෝඩ් එකේ ඉදන් පොඩ්ඩ දුරකින්නේ තියෙන්නෙත්. මම නම් ඕකට ගිහින් තියනවා. කියන තරම් ලොකු විශේෂත්වයක් නෑ