High Traffic LK Domain for Sale

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    domain post.jpg

    ayurvedicmedicine.jpg

    Rs. 9450 only.

    Site එකක් ගහන්න කියල හිතාගෙන හිටියෙ හදිස්සියේ හොද .com එකක් set උනා . ඒ ක ගන්න දෙන්නේ. මෙතනින් Rs 4000 ක් ම Domain එකේ ගාන. ගන්න කැමති අය ඉක්මනටම මට මැසේජ් එකක් දාන්න. First Come First Serve. කට්ටිය බම්ප් එකක් දාලවත් සප් එකක් දෙන්න හොදේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Payment eka karata passe admin email technical email okkoma e dena mail ekata change karanawa. Eta passe doman ownership eka poratane.
    රෙද්ද, call එකක් දීල අහගන්න කරන විදියක්, ID එකට ownership තියෙන්නේ, sell කරන්න බැහැ. මගෙත් එකක් recover කරගත්තේ මාර ගේමක් දීල, මම payment කරපුව දුන්නත් hosting එකේ අයිති එකාට තමයි ownership තිබ්බේ,
     
    • Like
    Reactions: Thoththa_Baba

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    .lk Domain Vikunna Ba kiyala Rule ekk tiynawa nada ?
    mama ema ekak gananam danne na ban. mokadda e rule eka ?

    රෙද්ද, call එකක් දීල අහගන්න කරන විදියක්, ID එකට ownership තියෙන්නේ, sell කරන්න බැහැ. මගෙත් එකක් recover කරගත්තේ මාර ගේමක් දීල, මම payment කරපුව දුන්නත් hosting එකේ අයිති එකාට තමයි ownership තිබ්බේ,
    me tiyenne unge site ekema dala.... mata account 1k tiyenwa.

    https://www.domains.lk/index.php/domain-name-registration/modify-a-domain
    ------ Post added on Apr 19, 2023 at 12:08 AM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    mama ema ekak gananam danne na ban. mokadda e rule eka ?

    me tiyenne unge site ekema dala.... mata account 1k tiyenwa.

    https://www.domains.lk/index.php/domain-name-registration/modify-a-domain
    ------ Post added on Apr 19, 2023 at 12:08 AM
    මේකේ ownership change වෙන්නේ නැහැනේ, normal .com වැඩේ මේකේ බෑ :D විකුනන්නම ඕනිනම් එකම විදිය partnership එකක් ගහන එක තමයි

    වෙන method එකක් හම්බුනොත් කියන්න,
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    .lk වෙන කෙනෙක්ගේ එකක් ගන්න එපා ID එකට තමයි Ownership එක තියෙන්නේ.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    mama ema ekak gananam danne na ban. mokadda e rule eka ?

    me tiyenne unge site ekema dala.... mata account 1k tiyenwa.

    https://www.domains.lk/index.php/domain-name-registration/modify-a-domain
    ------ Post added on Apr 19, 2023 at 12:08 AM

    සම්මතයක් විදියට LK ඩොමේන් විකුනන්න බැහැ මොකද NIC හරි BR එකට attach වෙන නිසා.

    කළින් තිබුනේ, ඩොමේන් එක අයිති කෙනා රික්වෙස්ට් එකක් දානවා ඩොමේන් එක ඩිලීට් කරන්න කියල.
    LK එකෙන් ඩොමේන් එක ඩිලීට් කරලා පබ්ලික් රිලීස් කරනවා ආපහු.
    එතකොට අනිත් කෙනා අලුතින්ම ගන්න ඕන.

    අවුරුදු 2 කට වගේ කලින් ප්‍රොසෙස් එක ඕක. දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ.
    කොහොම උනත් ඔයාට එකවුන්ට් එක වෙන කෙනෙක්ට දෙන්න නම් බැහැ කොහොමත්. NIC LK එකට ඉන්ෆොර්ම් කරලම තමයි විකුනන්න වෙන්නේ.
    ICANN එක වගේ නෙවෙයි මේක ලංකාවේ නිසා උන්ට හිතුනොත් මූට මේක දෙන්න බෑ කියල, දෙන්නේ නෑ.

    හැබැයි සර්විස් එකෙත් කියන්න තරම් වරදක් නම් නෑ. ඉස්සර වෙබ් එකේ එකවුන්ට් එකක් වත් තිබ්බේ නෑ, ඔක්කොම උනේ ඊමේල් වලින්. දැන් හොඳයි.

    PS:
    ඕක යුටුබ් වගේ කරන ආයුර්වේද ඩොකෙක් වගේ ටාර්ගට් කරලා විකුනන්න. ඊමේල් එකක් වගේ දාල බලන්න.
    අවුරුදු 2 කට කළින් මගේ පාවිච්චි නොකරපු ඩොමේන් එකක් ඩොකෙක් කෝල් කරලා 50 කට ඉල්ලුවා. (කිවර්ඩ් එකක් එකත්)
    එතකොට තමයි මන් අර කලින් කියපු විදියට රීලිස් කරේ ඩොමේන් එක.

    ටෙක්නිකලි මගේ ඩොමේන් එක ඩිලීට් කරන්න ඌ මට 50 ක් ගෙව්වා ;-)
    ------ Post added on Apr 19, 2023 at 12:49 AM
     
    • Like
    Reactions: Jack_Sparrow

    Ado Thanks so much info walata. Ow ban ayuruweda dotektnam meka watinawa hodatama
     
    Api_Denna

    Junior member
  • Apr 3, 2023
    43
    63
    18
    Payment eka karata passe admin email technical email okkoma e dena mail ekata change karanawa. Eta passe doman ownership eka poratane.
    Oya oka ganiddi, BRC ekak illuwe nedda?
    Anika oyawage common keyword ekak BRC nethuwa un denne ne dan?
    Americaweth nethi niithi tiyenne NIC.lk eke
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,585
    1,513
    113
    සම්මතයක් විදියට LK ඩොමේන් විකුනන්න බැහැ මොකද NIC හරි BR එකට attach වෙන නිසා.

    කළින් තිබුනේ, ඩොමේන් එක අයිති කෙනා රික්වෙස්ට් එකක් දානවා ඩොමේන් එක ඩිලීට් කරන්න කියල.
    LK එකෙන් ඩොමේන් එක ඩිලීට් කරලා පබ්ලික් රිලීස් කරනවා ආපහු.
    එතකොට අනිත් කෙනා අලුතින්ම ගන්න ඕන.

    අවුරුදු 2 කට වගේ කලින් ප්‍රොසෙස් එක ඕක. දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ.
    කොහොම උනත් ඔයාට එකවුන්ට් එක වෙන කෙනෙක්ට දෙන්න නම් බැහැ කොහොමත්. NIC LK එකට ඉන්ෆොර්ම් කරලම තමයි විකුනන්න වෙන්නේ.
    ICANN එක වගේ නෙවෙයි මේක ලංකාවේ නිසා උන්ට හිතුනොත් මූට මේක දෙන්න බෑ කියල, දෙන්නේ නෑ.

    හැබැයි සර්විස් එකෙත් කියන්න තරම් වරදක් නම් නෑ. ඉස්සර වෙබ් එකේ එකවුන්ට් එකක් වත් තිබ්බේ නෑ, ඔක්කොම උනේ ඊමේල් වලින්. දැන් හොඳයි.

    PS:
    ඕක යුටුබ් වගේ කරන ආයුර්වේද ඩොකෙක් වගේ ටාර්ගට් කරලා විකුනන්න. ඊමේල් එකක් වගේ දාල බලන්න.
    අවුරුදු 2 කට කළින් මගේ පාවිච්චි නොකරපු ඩොමේන් එකක් ඩොකෙක් කෝල් කරලා 50 කට ඉල්ලුවා. (කිවර්ඩ් එකක් එකත්)
    එතකොට තමයි මන් අර කලින් කියපු විදියට රීලිස් කරේ ඩොමේන් එක.

    ටෙක්නිකලි මගේ ඩොමේන් එක ඩිලීට් කරන්න ඌ මට 50 ක් ගෙව්වා ;-)
    ------ Post added on Apr 19, 2023 at 12:49 AM
    මේ වැඩේ තාම පුලුවන්ද?🤔