ඉර දෙයියො..

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    රස්නෙයි යකෝ. වරායේ ගහක්වත් වවන්න කියන්න ඕන රනිල්ට
    පම්කයගෙ මූණවත් බලන්න හිතෙන්නෙ නෑ මේ දවස්වල දෙන වදේට. දවල් වෙනකොට ඇස් වලින් දුන් දානව
    ow ban epa wenawa.
    Ade YouTube channel ekak karamu me gana
    welawa na ban owata :P
    bumper

    supiri (y) :)
    thank you.
     
    • Like
    Reactions: Stimulus mind

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mewata use karanne normal canon, sony wage camera neme neda? oya night photography (galaxies, planets etc) ganna use karanne nam normal cameras neda?
    normal camera use karanna puluwan. ahen balannath puluwan solar telescope eka nam. man use karala tiyena camera ekath deepsky or wena wada walata ganna puluwan. camera eke wisheshathwayak na telescope eka thamai special. lankawata 3i tiyenne. dekak UOC and Arthur C. Clarke eke.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    matrix එක run කරන බොක්කලා පොඩ්ඩක් මේක දැක්කොත්, heat එක points දෙක තුනක් වත් බස්සපන් අම්මා,

    අපි නැත්තන් මැරෙනවා මෙහෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,951
    152,890
    113
    පට්ට.:love2:🌞 TFS සහෝ. :)(y)

    sun-giving-double-thumb-up.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,372
    113
    Mother Earth
    ඉර දිහා ඔය planetary observation කරන telescope එකකින් එක එල්ලෙ බැලුවොත් ඇහැ පොට්ට වෙනවද බන් ? :rolleyes2:
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඉර දිහා ඔය planetary observation කරන telescope එකකින් එක එල්ලෙ බැලුවොත් ඇහැ පොට්ට වෙනවද බන් ? :rolleyes2:
    ow yako ath kache allala kola gini tiyanne. hithapan adiyak withara palala kachayak awwe ahata allanawa kiyala. milli seconds ganen aha lept.

    ඕකේ ගහපු ඇමරිකන් කොඩිය හොයාගන්න බැරිවෙයිද බන්?
    ire kohe kodi gahannada. ira handa maru unada :P
    ------ Post added on Apr 19, 2023 at 6:35 PM
     
    • Wow
    Reactions: Heshan Daminda