සෙක්සිම සීන් එක...
යුනි යන කාලෙ සීන් එකක්...මමයි රූමයි එක ගෙදරක කාමරයක බෝඩ් වෙලා හිටිය. ඒ ගෙදර එලියෙ බාත් රූම් එක ලඟ අපේ කාමරේ දොර තිබ්බෙ.(අපි පාවිච්චි කලේ ඒක)
උඩ තට්ටුවෙ හිටිය අවුරුදු 30ක විතර ජෝඩුවක් බෝඩ් වෙලා..අක්ක පට්ටම කෑල්ල (අහිංසක ලස්සනක් තිබ්බෙ..) දෙන්නම ජොබ් කලා. අයිය කාරය බීගෙන ඇවිත් ඒකිට තඩිබානව..(ඒ ගැන කියන්න ගියොත් බ්ලොග් එකක් ලියන්න වෙනව

)
දවසක් ඒ බෝඩිමේ අයිතිකාරයොත් නෑ, රූමත් නෑ, උඩ කාමරේ අයියත් නෑ..මම නැගිට්ටෙ උදේ පාන්දර 10ට විතර

. දඩි බිඩි ගාල නැගිට්ට ටවල් එකයි බ්‍රශ් එකයි අරන් පැන්න බාත් රූම් එකට...හුටා උඩ ගෙදර අක්ක ඇඳුම් ගලවගෙන ඒකෙ..
ඒකි දොර හරියට වහගෙන නෑ..මම ආපු වේගෙට කෙලින්ම කාමරේ ඇතුලෙ (මං හිතුවෙ නෑ ගෙදර මොකෙක්වත් ඇති කියල )
මගෙ කටේ තිබ්බ බ්‍රශ් එකත් බිම වැටුන...මං ඒකිට සොරි කියල එලියට ආව...ඒකි කිව්ව මං හිතුවෙ නෑ මල්ලි ගෙදර කවුරුවත් ඉන්නව කියල කිව්ව..මම කලබල වුනාට ඒකි මම තරං කලබල වුනේ නෑ කියල හිතුන...ඒ තප්පර 10-20 ඒකි මාරම සෙක්සි...
ඔය සිද්දියෙන් පස්සෙ ඒ අක්ක මාත් එක්ක සෑහෙන්න ෆිට් වුනා...වැඩිය තියා බෝඩිමේ උනුත් බයිට් එකට මට කිව්ව මනුස්සයයි ඒකියි වලි දා ගත්තට මාත් එක්ක හරි සමගියි කියල...
ලව්ලිම සිද්දිය වෙන එකක්...
ඉස්කෝලෙ යන කාලෙ හිටපු කෙල්ලත් එක්ක දවසක් මතගැටුමක් ඇති වුනා...ගැටලුව විසඳගෙන තේකක් බොන්න එක්කගෙන ගියා..තේ බොන කඩේ බේස්මන්ට් එකේ වොශ් රූම් එක (ඒව වොශ් රූම් කිව්වට කොලිටි නෑ..මිනිස්සු වැඩිපුර යන්නෙත් නෑ...හදිස්සියකට ගියොත් ඇර මොකෙක්වත් යන්නෑ) ඒ වොශ් රූම් එක ලඟ තිබ්බ අබලන් බඩු දාපු කාමර දෙකක්...ඒ හරියෙ මෙලෝ මනුස්සයෙක් නෑ...මම ඕකට තමයි ඉඳහිට චැටක් දාන්න ඒකිව අරන් ගියෙ. කඩේ උනුත් මොනවත් කිව්වෙ නෑ මම හාන්නැතුව ඩීසන්ට් පිට වැඩේ කරපු හින්ද. (වල් වැඩකට නෙවෙයි බොලව්

)
එදා ඒකි මාර ලවුලි විදියට හැසිරුනා...මට එදාම ඒකිව උස්සන් ගෙදර අරන් එන්න හිතිල තිබ්බෙ..මාර අමාරුවෙන් ඉවසන් හිටියෙ ඒ සිතුවිල්ල...කවදාවත් එච්චර දැනිල නෑ...පස්සෙ දවසක මම කිව්ව මට හිතුන දේ...එයා කිව්ව ඒකිටත් මොනව හිතිල එහෙම වුනාද කියල දන්නෑ කියල...


දැන් මේක කියවල කුප්ප කතා කියපියව් මට...

කියපං නැත්තං මරනව