උබේ ජීවිත කාලෙදිම මේ වෙනකන් දැක්ක සෙක්සිම දේ මොකක්ද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඕව කියන්න ගියොත් සෑහෙන්න වෙලා යනව....
    Cat Looking GIF
    😎

    කියපං නැත්තං මරනව
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට කිසිදු අත්දැකීමක් නැත. කරුණාකර මාගේ අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ පළ කරන මෙන් pm කිරීමෙන් වළකින්න. මම තවම වර්ජින් බෝයි කෙනෙකි.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    එහෙම මතක හිටින තරම් සීන් නම් නැ... ඒ කාලේ බස් එකේ කෝච්චියේ යද්දි සෙට් කර ගන්න අක්කලා ඇන්ටිලා තමා ඉතින්... ඒ දවස් වල EAP film tickets free හම්බුනා... වැඩිය ඉතින් ගෙවල් වලින් හොයන් පස්සෙන් එන්නෙත් නැති නිසා යන්නේ කොහේද කින්ද මන්ද අහන්නෙත් නැ..
     
    • Like
    Reactions: windows_ubuntu

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,053
    8,326
    113
    මගේ අත්දැකීමක් තියෙනව ලොකු එකක්, හැබැයි කියන්න ලැජ්ජයි, කිව්වට වැඩිය විශ්වාස කරන එකකුත් නෑ ඒ කතාව. හැබැයි කියන්න Comfortable නෑ වගේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    මගේ අත්දැකීමක් තියෙනව ලොකු එකක්, හැබැයි කියන්න ලැජ්ජයි, කිව්වට වැඩිය විශ්වාස කරන එකකුත් නෑ ඒ කතාව. හැබැයි කියන්න Comfortable නෑ වගේ.
    කියහං බං ඕනෙ එකක්. නම්, ගම් තැන් බොරු ඒවා දාපං.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මගේ අත්දැකීමක් තියෙනව ලොකු එකක්, හැබැයි කියන්න ලැජ්ජයි, කිව්වට වැඩිය විශ්වාස කරන එකකුත් නෑ ඒ කතාව. හැබැයි කියන්න Comfortable නෑ වගේ.
    ඔබ ලෑස්ති නම් අපිත් ලෑස්තියි ;)

    Natural Glow Reaction GIF
     

    Suresh_perera

    Junior member
  • Apr 20, 2023
    34
    27
    8
    තාමත් මතක් වෙනකොට ටොයින් වෙන සීන් එක මොකක්ද ?

    මම බෝඩිමේ ඉන්නකොට බෝඩිමේ නංගි ඇදුම් මාරු කරනව දැක්ක දවසක් රූම් එකේ ජනේලෙන් . ඒ කාලෙ ඉතින් එහෙම එකක් දකිනව කියන්නෙ පට්ට . දැන් නම් ඉතින් ඕන තරම් දකිනව එක එක ඒව . ඒත් අරක තරම් හිතට වදින්නෙ නෑ .

    සීන් එක මේකයි නන්ගියි ඇන්ටියි නුවර ගිහින් ඇවිත් . මම බෝඩිමේ වතුර නැතුව ලිදට ගියා නාන්න . එතකොට මහ රෑ . ඒකි කාමරේ ලයිට් දාගෙන කර්ටන් එකත් වහල නෑ උඩ ඔක්කොම ගලවල එලියෙ දාගෙන මාලෙ ගලවනව . මට නිලා කූරු පත්තු කරා වගේ :lol: :lol: :lol: . ඉතුරු ටිකත් පස්සෙ ගලවල ටවල් එක ඇදගෙන බාත් රූම් එකට ගියා . ඒ උනාට උඩ ටික නැතුව ඩෙනිම ඇදගෙන හිටපු එක තාම මතක් වෙනව :love::love::love: .
    යාලුවනේ වරෙල්ලා...
    අතට අරන් වරෙල්ලා. (2)
     
    • Haha
    Reactions: mykiriala

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මගේ අත්දැකීමක් තියෙනව ලොකු එකක්, හැබැයි කියන්න ලැජ්ජයි, කිව්වට වැඩිය විශ්වාස කරන එකකුත් නෑ ඒ කතාව. හැබැයි කියන්න Comfortable නෑ වගේ.
    ගොඩාක් අවුල් තෑන් තියෙනවා නම් කොටු දාලා කියපන්. එහෙම නෑත්නම් බීප් බීප් දාපන්
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සෙක්සිම සීන් එක...

    යුනි යන කාලෙ සීන් එකක්...මමයි රූමයි එක ගෙදරක කාමරයක බෝඩ් වෙලා හිටිය. ඒ ගෙදර එලියෙ බාත් රූම් එක ලඟ අපේ කාමරේ දොර තිබ්බෙ.(අපි පාවිච්චි කලේ ඒක)
    උඩ තට්ටුවෙ හිටිය අවුරුදු 30ක විතර ජෝඩුවක් බෝඩ් වෙලා..අක්ක පට්ටම කෑල්ල (අහිංසක ලස්සනක් තිබ්බෙ..) දෙන්නම ජොබ් කලා. අයිය කාරය බීගෙන ඇවිත් ඒකිට තඩිබානව..(ඒ ගැන කියන්න ගියොත් බ්ලොග් එකක් ලියන්න වෙනව 😅)
    දවසක් ඒ බෝඩිමේ අයිතිකාරයොත් නෑ, රූමත් නෑ, උඩ කාමරේ අයියත් නෑ..මම නැගිට්ටෙ උදේ පාන්දර 10ට විතර 😅. දඩි බිඩි ගාල නැගිට්ට ටවල් එකයි බ්‍රශ් එකයි අරන් පැන්න බාත් රූම් එකට...හුටා උඩ ගෙදර අක්ක ඇඳුම් ගලවගෙන ඒකෙ..😮
    ඒකි දොර හරියට වහගෙන නෑ..මම ආපු වේගෙට කෙලින්ම කාමරේ ඇතුලෙ (මං හිතුවෙ නෑ ගෙදර මොකෙක්වත් ඇති කියල )
    මගෙ කටේ තිබ්බ බ්‍රශ් එකත් බිම වැටුන...මං ඒකිට සොරි කියල එලියට ආව...ඒකි කිව්ව මං හිතුවෙ නෑ මල්ලි ගෙදර කවුරුවත් ඉන්නව කියල කිව්ව..මම කලබල වුනාට ඒකි මම තරං කලබල වුනේ නෑ කියල හිතුන...ඒ තප්පර 10-20 ඒකි මාරම සෙක්සි...
    ඔය සිද්දියෙන් පස්සෙ ඒ අක්ක මාත් එක්ක සෑහෙන්න ෆිට් වුනා...වැඩිය තියා බෝඩිමේ උනුත් බයිට් එකට මට කිව්ව මනුස්සයයි ඒකියි වලි දා ගත්තට මාත් එක්ක හරි සමගියි කියල...😅

    ලව්ලිම සිද්දිය වෙන එකක්...😍

    ඉස්කෝලෙ යන කාලෙ හිටපු කෙල්ලත් එක්ක දවසක් මතගැටුමක් ඇති වුනා...ගැටලුව විසඳගෙන තේකක් බොන්න එක්කගෙන ගියා..තේ බොන කඩේ බේස්මන්ට් එකේ වොශ් රූම් එක (ඒව වොශ් රූම් කිව්වට කොලිටි නෑ..මිනිස්සු වැඩිපුර යන්නෙත් නෑ...හදිස්සියකට ගියොත් ඇර මොකෙක්වත් යන්නෑ) ඒ වොශ් රූම් එක ලඟ තිබ්බ අබලන් බඩු දාපු කාමර දෙකක්...ඒ හරියෙ මෙලෝ මනුස්සයෙක් නෑ...මම ඕකට තමයි ඉඳහිට චැටක් දාන්න ඒකිව අරන් ගියෙ. කඩේ උනුත් මොනවත් කිව්වෙ නෑ මම හාන්නැතුව ඩීසන්ට් පිට වැඩේ කරපු හින්ද. (වල් වැඩකට නෙවෙයි බොලව් 😅)

    එදා ඒකි මාර ලවුලි විදියට හැසිරුනා...මට එදාම ඒකිව උස්සන් ගෙදර අරන් එන්න හිතිල තිබ්බෙ..මාර අමාරුවෙන් ඉවසන් හිටියෙ ඒ සිතුවිල්ල...කවදාවත් එච්චර දැනිල නෑ...පස්සෙ දවසක මම කිව්ව මට හිතුන දේ...එයා කිව්ව ඒකිටත් මොනව හිතිල එහෙම වුනාද කියල දන්නෑ කියල...😍😘❤️

    දැන් මේක කියවල කුප්ප කතා කියපියව් මට...😅😅
    Cat Looking GIF
    😎

    කියපං නැත්තං මරනව