aliexpress උදවුවක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,920
    10,445
    113
    Order කරේ Mar 27, 2023 ඒත් තවම ලැබුනේ නෑ , මොකක්ද මේකට වෙලා තියෙන්නේ ?

    Aliexpress Selection Standard වලින් එන්න ගොඩක් පරක්කු වෙනවද ? Estimated delivery date නම් තියෙන්නේ Apr 26, 2023 කියලා

    seller ගෙන් ඇහුවම වැල් බයිලා කියවනවා

    මේ ගැන විස්තර දන්නා අය කියමුකෝ බලන්න මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා

    gUy3DBu.png

    OUg4giD.png

    qyu2eMJ.png
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,920
    10,445
    113
    lankawe courier ekakata bara deela needa? ethakota thamai oya contact details watenne

    oka mehe courier eka ate tiyenne.labei. oya local no ekata call ekak dala balapan
    මේ ලංකාවේ තැපෑලේ number එක තියෙන්නේ , එකට call කරලා ඇහුවම කියනවා එයාලාට tracking වලින් කොහෙද තියෙන්නේ කියලා පෙන්නන්නේ නැතිලු සමහර විට seller tracking number එක ගත්තට Shipment එක post එකට බාරදීලා නැතුව ඇතිලු
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,920
    10,445
    113
    CPC ට්‍රැකින් ද තව අවුරුදු 10කින් වගේ එයි
    නෑ මචන් tracking number එකේ විදියට නම් RB266****57SG singapore post වගේ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,250
    4,616
    113
    oka tiyenne lankawe. ape unge gulak. mehe courior un evan na standard shipping dammama. FB eke wenama groups pawa tianawa. eka parak masa 8k gihin mehe courior ta nadu danawa kiuwama tama hoyala euwe (bridges worldwide, canonio global)

    https://scontent.fcmb2-2.fna.fbcdn....HXdqRbXhzRsMOrKUOOQZ7tgSxRwTfTuww&oe=644C4649

    මේ ලංකාවේ තැපෑලේ number එක තියෙන්නේ , එකට call කරලා ඇහුවම කියනවා එයාලාට tracking වලින් කොහෙද තියෙන්නේ කියලා පෙන්නන්නේ නැතිලු සමහර විට seller tracking number එක ගත්තට Shipment එක post එකට බාරදීලා නැතුව ඇතිලු
     
    • Wow
    Reactions: hi.dushan

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    standard shipping enne fardar eken. tracking number eka https://global.cainiao.com/ gahala balanna aluth tracking ekakata change welada kiyala.

    oka tiyenne lankawe. ape unge gulak. mehe courior un evan na standard shipping dammama. FB eke wenama groups pawa tianawa. eka parak masa 8k gihin mehe courior ta nadu danawa kiuwama tama hoyala euwe (bridges worldwide, canonio global)

    https://scontent.fcmb2-2.fna.fbcdn....HXdqRbXhzRsMOrKUOOQZ7tgSxRwTfTuww&oe=644C4649
    me parana case. dan enne fardar, kubuyo and SL post.
    ------ Post added on Apr 25, 2023 at 12:07 PM
     
    • Like
    Reactions: hi.dushan

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,606
    8,292
    113
    නෑ මචන් tracking number එකේ විදියට නම් RB266****57SG singapore post වගේ

    ඕක කුබියෝ එකේ එන්නේ බන්. පොඩ්ඩක් ට්‍රැකින් දීල බලන්න. කුබියො හින්ද තමා ස්ලෝව්
     
    • Like
    Reactions: hi.dushan

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    Oka hambei godak welawata. mata Canio eken dapu set ekak masa thunakata passe okkoma eka para genath deela tibuna. samahara items sathi eka hamarakin wage genath dunna ewath tibba. ewanam standard shipping. canaio nam danna epa. wena ekak select karanna. gana tikak wadi wei.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,632
    53,907
    113
    Colombo
    මේ ලංකාවේ තැපෑලේ number එක තියෙන්නේ , එකට call කරලා ඇහුවම කියනවා එයාලාට tracking වලින් කොහෙද තියෙන්නේ කියලා පෙන්නන්නේ නැතිලු සමහර විට seller tracking number එක ගත්තට Shipment එක post එකට බාරදීලා නැතුව ඇතිලු

    එහෙම වෙන්නෙ කොහොමද බන් ? ඔය ලන්කාවට ඇවිල්ල කියල පෙන්වන්නෙ.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,920
    10,445
    113
    standard shipping enne fardar eken. tracking number eka https://global.cainiao.com/ gahala balanna aluth tracking ekakata change welada kiyala.

    me parana case. dan enne fardar, kubuyo and SL post.
    ------ Post added on Apr 25, 2023 at 12:07 PM
    AliExpress Standard Shipping නම් මටත් ආවේ Fardar Express එකෙන් සතියක් ඇතුලත බඩු ආවා , ඒත් මේක මචන් Aliexpress Selection Standard නේද ? ඒ කියන්නේ වෙන service එකක් වෙන්න ඕන

    qyu2eMJ.png
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,920
    10,445
    113
    ඕක කුබියෝ එකේ එන්නේ බන්. පොඩ්ඩක් ට්‍රැකින් දීල බලන්න. කුබියො හින්ද තමා ස්ලෝව්
    නෑ මචන් කුබියෝ එකේ එන්නේ AliExpress Saver Shipping ඒවා

    meka enne registered post. tikak kal yai.
    අත්දැකීමක් තියෙනවද මචන් මේ service එක ගැන , මාස කීයක් වගේ යාවිද මේක ලැබෙන්න ?
    ------ Post added on Apr 25, 2023 at 12:58 PM
     
    • Like
    Reactions: geethq

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ ලංකාවේ තැපෑලේ number එක තියෙන්නේ , එකට call කරලා ඇහුවම කියනවා එයාලාට tracking වලින් කොහෙද තියෙන්නේ කියලා පෙන්නන්නේ නැතිලු සමහර විට seller tracking number එක ගත්තට Shipment එක post එකට බාරදීලා නැතුව ඇතිලු
    na machan ehemanam ochchara update wenne na. standard dammama mata nam sati deken godak ewa awa. oka mata terena wifiyata mehe tiyenne

    p.s sorry - transit country kiyala tiyenne.oka lankawata awila na wage tama. oya tracking eka parcelapp eke track karala balanna
     
    • Like
    Reactions: hi.dushan