අඩේ මෙන්න මේක කොහෙද තියෙන්නේ කියලා දන්න ඒකෙක් බලලා කියහන්කෝ දැන් මාස 2 පැනලා
singa post එකේ chat කරන්න තැනක් නෑනේ මචන්china walin singapore awilla..or package ekak china to sri lanka singapore haraha yanna tiyenwa kiyala data enter wela witharai tiyenne.. Singapore walin package eka in karala or send karala ne wage... may be system issue ekak nisa trcking update wela nethuwa athi.
singa post eke chat karala ahala balanna.
man march 26 damma badu 10k wtr, ewa okkom april 11 wge weddi awa. 24 dapu ekak wtri mehem une ekath ganan wadima eka. meke OP ge widihtmai pennanne. awe nttn thawa dws 45k idla awe nttn refund ganna thama wenne, seller paw itin u ship karala ne.මට පේන්නෙ ආයිත් මොකක් හරි අවුඅලක් ගිහින් වගේ
දෙසැම්බර් , ජනවාරි වල වැඩිම සති දෙකෙන් ආවා දාපු අයිටම්
මාර්තු අන්තිම ඉදන් කේස්. ම්ගැත් අයිටම් 2 ලංකාවට ඇවිත් කියල තියනව දැන් සති 2 වගේ ඉදන්..![]()
අත්දැකීමක් තියෙනවද මචන් මේ service එක ගැන , මාස කීයක් වගේ යාවිද මේක ලැබෙන්න ?සිංග පෝස්ට් එකක් මේක එන්න ටිකක් කල් යයි නොර්මල් පෝස්ට් එකෙන් තමා එන්නේ
මගේ මැලේසිය පෝස්ට් එකක් නම් දවස් 25 ක් වගේ ගිහිං ආව
මුලට AE & ඇගට XYH තීන ඒවා කුරීය වලින් ගෙනත් දෙනව
අත්දැකීමක් තියෙනවද මචන් මේ service එක ගැන , මාස කීයක් වගේ යාවිද මේක ලැබෙන්න ?
call karata answer karanneth na.
Mewa courier eka newi nea enne samanyn, anika call ekak aweth na 
CPCNXXXLK ekak mage lagdi (last week) awe koobiyo courier eken Aliexpress saver shipping .. within 20 days walin aawa order eka daalaNormal Shiping dapu ekak ada mehma watila
CPCN Tracking number ekak.Mewa courier eka newi nea enne samanyn, anika call ekak aweth na
Apr 26, 2023 06:55
CAINIAOAn exceptional incident has occurred.Delivery attempt unsuccessful.Recipent uncontactable by delivery personnelDelivery attempt failure,Can't contact with customer
CPCNXXXLK ekak mage lagdi (last week) awe koobiyo courier eken Aliexpress saver shipping .. within 20 days walin aawa order eka daala
web eken tracking baladdi nam aliexpress eke local contacts numbers penwnawa..ethanin identify karagan puluwan..courier eka mokk da kiyla bala gana krmayak na neda ?
mun status meham dala thiyne ai dane na, habai podi package ekak nisada wath danne na.
ඕක singapore register post එන්නේ. හැබැයි තාම singpost වලට ඕක ඇවිල්ලා නෑ. Cainiao tracking වල හැටියට singapore වලට ඇවිල්ල තියෙන්නේ. singapore වලදි මොකක් හරි වෙලා වගේ. ප්‍රශ්නේ Cainiao තියෙන්නේ වල නිසා AliExpress support එකෙන් ඔය tracking no එක දිලා මොකද වෙලා තියෙන්නේ කියලා අහල බලන්න.
For AliExpress packages, please log in to the AliExpress official website https://best.aliexpress.com/?lan=en and open "Help->Customer Service" or "Disputes&Reports" page. You can find relevant processing policies.
machan dan mun ali express parecel handle karane na kiyla kiwaweb eken tracking baladdi nam aliexpress eke local contacts numbers penwnawa..ethanin identify karagan puluwan..
mage CPCNxxLK eka commonline shipping company eka haraha lankawata awith tibbe.. eyalage numbers pennuwe.. eyalawa contact karala eyala mona courier ekatada dunne kiyala denagan puluwan athi..
View attachment 203552
Commonline Express
Customer Care (WhatsApp)
https://clexpress.lk/contact
0777285836
CPCNxxLK ඒවා ලංකාවේ කරන්නේ koombiyo delivery එකෙන් 0117886786 මේ number එකට call එකක් දෙන්නmachan dan mun ali express parecel handle karane na kiyla kiwa
Ali eken thama unge contact detaisl ain karala na kiyla kiwa
moko une ? badu awada machan ?අඩෝ මගේ headset එකත් ඔහොමයි, අනිත් දාපු ඒව ඔක්කොම ආවා සති දෙකෙන්. මේක විතරක් නෑ ඔහොමම තමා මගෙත් තියෙන්නේ RB tracking no. 19ක් ගියා එන්නේ නැති වෙයිද දන්නෑමොකද කරන්නේ උස්සලද දන්නෑ
AWE NA BN REFUND gatta. 2000k wtr padu una itin krnd dyk naCPCNxxLK ඒවා ලංකාවේ කරන්නේ koombiyo delivery එකෙන් 0117886786 මේ number එකට call එකක් දෙන්න
moko une ? badu awada machan ?
------ Post added on May 30, 2023 at 6:13 PM
මමත් refund ගත්තා , ඊටපස්සේ fedex එකෙන් එවලා තිබුනා , 500/= tax ගහලත් තිබුනා බන් , දැන් නම් seller ගැන දුකයි බන් , ඒත් ඉතින් අපි වංචාවක් කරන්න හිතාගෙන refund ඉල්ලුවේ නෑනේ බන් , මාස එකහමාරක් තිස්සේ tracking update වෙන්නේ නැතිනිසයි refund ඉල්ලුවේ , අදටත් ඒ tracking number එක වැඩ නෑAWE NA BN REFUND gatta. 2000k wtr padu una itin krnd dyk na
ඇයි ආයේ ගාන ඌට දාන්න විදියක් නැද්දමමත් refund ගත්තා , ඊටපස්සේ fedex එකෙන් එවලා තිබුනා , 500/= tax ගහලත් තිබුනා බන් , දැන් නම් seller ගැන දුකයි බන් , ඒත් ඉතින් අපි වංචාවක් කරන්න හිතාගෙන refund ඉල්ලුවේ නෑනේ බන් , මස එකහමාරක් තිස්සේ tracking update වෙන්නේ නැතිනිසයි refund ඉල්ලුවේ
na neda ban , salli card ekata refund welath iwarayi neඇයි ආයේ ගාන ඌට දාන්න විදියක් නැද්ද