මේ තඩියට සල්ලි කොහෙන්ද?

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,630
    906
    113
    http://aboutrenewableenergy.com
    3qwPBfc.jpg
    katata denawa neda :ROFLMAO:
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614
    113
    bump

    ෆේක් ජේල්බ්‍රෙක් සයිට්ස් ගහලා මෝටිවෙෂනල් ටෝක්ස් දෙන එවුන් වගේ.
    jailbreak sites walin earning ekak gatakida? adsense denawada me sites walata
    ------ Post added on Apr 27, 2023 at 11:43 AM
     
    • Like
    Reactions: kasun_kbp

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,321
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    @kasun_kbp
    Founder and CEO of Mr. Kottu Grand franchise - Mr. Viraj Wickramanayake - මචන් මූ ත් හෙන මොකක් හරි හොර සීන් එකක් run කරන පොරක් නේ ද?

    අඩෝ කථා කරන විදියෙන් තේරෙනවා මේ මෝඩ සුකන්න හැම දාම වගේ මොනවා හරි ගහල ඉන්නේ කියලා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    @kasun_kbp
    Founder and CEO of Mr. Kottu Grand franchise - Mr. Viraj Wickramanayake - මචන් මූ ත් හෙන මොකක් හරි හොර සීන් එකක් run කරන පොරක් නේ ද?

    අඩෝ කථා කරන විදියෙන් තේරෙනවා මේ මෝඩ සුකන්න හැම දාම වගේ මොනවා හරි ගහල ඉන්නේ කියලා.
    oka pottuwe black money laundering karna eka ne
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇන්ඩෘ ටෙට්ගෙ හොර කොපියක් වෙන්න දගලන එකෙක් වගෙ!
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,927
    8,710
    113
    In Your Heart
    Personally know him , friend of mine ..moko wenna ona kukulani? Puukshane awashyada? ...

    Money gena katha karanna epa. Hitha honda dial ekak.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    isso kotu + nishantha ge black money kiyala thama aranchi
    සනත් නිසාන්තට ඇති බ්ලැක් මනියක් නෑ බන් මුගෙ වත්කම් එක්ක බලද්දි . සනත් ගෝතය ලක්ශ 400කද කොහෙද පොල්ලක් නම් තියල තියනව ලංකා බැංකුවට . අපේ වගේ ගෙවල් ඉඩම් අත් පත් කරගන්නෙ නෑනෙ උන් පොලු තිබ්බට . මූ ඊට වඩා ලොකු අත්තක සල්ලි හැන්ඩ්ල් කරන්නෙ . අවුරා ලංකා ,ප්‍රියාන් මැනික් වගේ
     
    • Like
    Reactions: mykiriala

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    "ප්‍රාග්ධනය විසින් ඝන වූ සියල්ල වාෂ්ප කෙරෙයි, ශුද්ධ වූ සියල්ල අපවිත්‍ර කෙරෙයි, සහ අවසානයේ සන්සුන් හැඟීමෙන් ඔහුගේ සැබෑ ජීවන තත්වයන්ට සහ ඔහුගේ වර්ගයා සමඟ ඇති සත්‍ය සබඳතාවලට මුහුණ දීමට මිනිසාට බල කෙරේ."
     
    • Wow
    Reactions: mykiriala

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ප්‍රියංමැණික සර් වගේ ස්වාතොසාහයෙන් ගොඩ ගිය හෙළ යක්ක සර් කෙනෙක්. බලන්න එතුමගෙ ගැම්ම.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    පෙනුමට නම් මාළු බිස්නස් කරන ඩයල් එකක් වගේ. තාත්තට ට්‍රෝලර් දෙකක් තුනක් ඇති.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    WSP Group Front රත්තරං, වැඩි පොලියට ණය, ගෙවල්/බිල්ඩින්ග් කුලී, ඉස්සෝ තවාන්, Bars & Sheds
    WSP Group Backed by Black Money, සනත් නිශාන්තගේ ෆන්ඩ්ස්, Brothels & Escorts
    First Capital gained via Drugs, Human Trafficking (Italy)
    Muge thatha inne hire man hithanne.. podi kale indan salli thiyapu ekek neme..... Tik tok ranguwata , mudal bedala dunnata aththa kathawa hari wenas..
    Pablo Escobar tath minussu adare kara bro.