කොඳු ඇට පෙළ -Help

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Dr. PADMA GUNARATHNE - Neuro Physician

    වැඩේ දරුණු නම් Dr. PRASANNA GUNASENA - Neuro Surgeon
    Macho operation nathiwa goda daganna baluwe.meyala gawata gihin thiyanawa da
    සිංහල බෙහෙත් කරපන් මචන්.
    Koheda
    සේන බණ්ඩාර වෙද මහතා වෙදගම (හොරිවිල වෙද මහතාගේ පුතා)

    ප්‍රසාද් සේනානායක වෙදගම (හොරිවිල වෙද මහතාගේ මුනුපුරු )

    දුරකතන අංක පස්සේ දෙන්නම්

    (ගහකින් වැටිලා කොන්ද කැඩිලා හිටපු බාප්පව සනීප කලා සෙන බණ්ඩාර වේද මහත්තය That is why I recommend Dr. Sena Bandara - by experience)
    Snayu case walata sinhala beth hariyanawada ban
     
    • Haha
    Reactions: PLKX

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Macho operation nathiwa goda daganna baluwe.meyala gawata gihin thiyanawa da

    Koheda

    Snayu case walata sinhala beth hariyanawada ban
    මචන් අපේ කොල්ලෙක් හැප්පුනා බස් එකක.මැරිලා හිටියෙ ඒ යකා.කොහොම හරි බේරගෙන උගෙ කොන්දට බෙහෙත් කෙරුවා සිංහල වෙදමහත්තයෙක්ගෙන්.වැඩ්ඩෙක් කොටින්ම.මිනිහා ඉන්නවා කීවේ කඩවත හයිවේ එක හරියෙ.මට පොට් එක නම් හරියටම මතක නෑ.හොයලා බලපන්.කඩවත ඉන්න එකෙක්ගෙන් අහලා.පොර වැඩ්ඩෙක් කියන්න හේතුව කෙලින්වත් හිටගන්න බැරිව හිටිය අරූ දැන් හොදටම ඇවිදලා කරලා ඉන්නවා.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,771
    113
    මාතර - මාලෙබ් - melbourne
    mehemay,

    konde case ekak tyenawanan main reason eka weight eka,,
    slip disk,
    alignment issues
    okkama enne weight ekata

    alignment awl ghn slip una kiyanne, kelinma eka nerve ekata kela wenne

    etana idan nawenna wadi wenna ba, patteta ridenawa,

    daily awidapan, 4,5,6 KMs wage

    shape wela yay

    wena rata wala nan awrudu 28ta adu unta wade surgery kartanna denne na