ගම්පහ පැත්තේ දන්න උන් help එකක් දෙන්නෝ
පොඩි එකා ඉස්කූල් යන්න තියෙන්නේ 2026 . target කලේ Holy Cross. හැබය් පදිංචිය 12 km වලින් එහා . කොහොමද මේක කරගන්නේ . experience තියන උන් හෙල්ප් එකක් දෙන්නෝ. පදිංචිය මාරු කලොත් ලග place එහෙකට වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද?
තව මොනවද ගම්පහ අවට තියන හොද ගිර්ල්ස් ස්කූල්ස්
Thanks

Last edited: