පොඩි එකාට ඉස්කෝලේ

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    ගම්පහ පැත්තේ දන්න උන් help එකක් දෙන්නෝ

    පොඩි එකා ඉස්කූල් යන්න තියෙන්නේ 2026 . target කලේ Holy Cross. හැබය් පදිංචිය 12 km වලින් එහා . කොහොමද මේක කරගන්නේ . experience තියන උන් හෙල්ප් එකක් දෙන්නෝ. පදිංචිය මාරු කලොත් ලග place එහෙකට වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද?

    තව මොනවද ගම්පහ අවට තියන හොද ගිර්ල්ස් ස්කූල්ස්

    Thanks
     
    Last edited:

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    යකෝ මේකේ ඉස්කෝලෙ යන වයසේ ළමයි ඉන්න මිට්ටොත් ඉන්නවද?🤔🙄

    Bump
    nattn yakoo uba hituwada meke inna okkoma thopi wage 2000n passe un kiyala

    Langa school ekakata dapan.. dura yavala mahansi karanna epa
    wadi durak na bn. 10km wage
    ------ Post added on Apr 28, 2023 at 8:02 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,827
    113
    අන්කල් International School එකකට දැම්මා නම් ඔය මොකුත් කරදරයක් නෑ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Rathnawali beri mokada? Rathnawali Performans hodai.
    Gampaha higher IQ, Genes thiyena families wala kello enne Rathnawali.
    rathnawali primary nane bn

    අන්කල් International School එකකට දැම්මා නම් ඔය මොකුත් කරදරයක් නෑ.
    international dala me dawas wala cost eka wadi podi ekoo
    ------ Post added on Apr 28, 2023 at 8:45 PM

    laga nadayekge gedrkt address maru krgnn
    awurudu 5k balanwa neda . ehema unot madi wenawane. awurudu 3k wage set wenne etakota
    ------ Post added on Apr 28, 2023 at 8:46 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    Rathnawali beri mokada? Rathnawali Performans hodai.
    Gampaha higher IQ, Genes thiyena families wala kello enne Rathnawali.
    හී හී රත්නාවලී :P :rofl:
    @PHBhagya මිසුත් රත්නාවලියෙ :rofl:
    ගම්පහ පැත්තේ දන්න උන් help එකක් දෙන්නෝ

    පොඩි එකා ඉස්කූල් යන්න තියෙන්නේ 2026 . target කලේ Holy Cross. හැබය් පදිංචිය 12 km වලින් එහා . කොහොමද මේක කරගන්නේ . experience තියන උන් හෙල්ප් එකක් දෙන්නෝ. පදිංචිය මාරු කලොත් ලග place එහෙකට වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද?

    තව මොනවද ගම්පහ අවට තියන හොද ගිර්ල්ස් ස්කූල්ස්

    Thanks
    ගෙවල් ලග ප්‍රයිමරියක් නැද්ද කොහොමත් ආයෙ සිස්වත්තෙන් පස්සෙ වෙන හොද ඉස්කෝලයක් හොයනවනෙ :rolleyes:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    හී හී රත්නාවලී :P :rofl:
    @PHBhagya මිසුත් රත්නාවලියෙ :rofl:

    ගෙවල් ලග ප්‍රයිමරියක් නැද්ද කොහොමත් ආයෙ සිස්වත්තෙන් පස්සෙ වෙන හොද ඉස්කෝලයක් හොයනවනෙ :rolleyes:
    shishythweta push karana eke terumak na kiyala hitagena tamai Holy Cross hituwe
    Nattn primary nm tiynawa. podi unwa boruwata marawala terumak na
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හී හී රත්නාවලී :P :rofl:
    @PHBhagya මිසුත් රත්නාවලියෙ :rofl:

    ගෙවල් ලග ප්‍රයිමරියක් නැද්ද කොහොමත් ආයෙ සිස්වත්තෙන් පස්සෙ වෙන හොද ඉස්කෝලයක් හොයනවනෙ :rolleyes:
    ලැජ්ජ නැතුව කිවුවනෙ ඉතිං... වෙන එකෙක් කිවුවනං හිත හදාගන්න තිබුණ...

    Rathnawali beri mokada? Rathnawali Performans hodai.
    Gampaha higher IQ, Genes thiyena families wala kello enne Rathnawali.
    ඔවු මේක හොඳ ඉස්කෝලයක්...

    2010දි වගේ ඕකෙ තාප්පෙ "පුනුරුත්තාපන මධ්‍යස්ථානය" කියල ලියල තිබුණ ලොකුවට..😂
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    ලැජ්ජ නැතුව කිවුවනෙ ඉතිං... වෙන එකෙක් කිවුවනං හිත හදාගන්න තිබුණ...

    ඔවු මේක හොඳ ඉස්කෝලයක්...

    2010දි වගේ ඕකෙ තාප්පෙ "පුනුරුත්තාපන මධ්‍යස්ථානය" කියල ලියල තිබුණ ලොකුවට..😂
    අඩෝ අඩෝ ගම්පහ කොල්ලො රත්නාවලිය ඔහොම චාටර් කරන්නෙ ඇයි :rolleyes: :P