Umbe funeral Eka kohoma wenawata da kamathi?

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    හොද ඒවා තිබ්බොත් අවයව ටික ගත්තට පස්සෙ කෙලින්ම ක්‍රිමේට්.
    පාංසුකූල අනම් මනම් ගුන කතා අවශ්‍ය නෑ. මිනිය ගෙදරට ගේන්ට ඕනෙත් නෑ. ඉන්නකන් පිනක් කර ගත්තෙ නැත්තන් මිනිය තියන් බන කියල පාංසුකූලේ දීලා දිව්‍ය ලෝකේ යන්ටද බන්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Last will එක ඊමේල් එකක ටයිප් කරලා හොදම යාලුවෝ දෙන්නෙක් ට මේල් කරලා තියපන්..
    ශරිරේ ලියලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාල ට..
    No funeral.
    මැරෙන්න කලින් සෝවාන් වත් වෙන්න උපරිම ට්‍රයි කරනවා.🙏
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    මගෙ මරණෙ අඩුම සුමානයක්වත් තියාගන්න ඕනෙ. බූරු ගැහුවට කමක් නෑ. තෝං බෝතලේ පෙට්ටියට දාන්න ඕනෙ.
    ගෙදර තාප්පෙ පාට හොයාගන්න බැරිවෙන්න බැනර් තියෙන්න ඕනෙ.
    තාප්පෙට ඇණ ගහල අහුවෙන්න එපා... පස්සෙං එනව.
    ටොයෝට ක්‍රවුන් v6 එන්ජිමක් තියෙන හර්ස් එකක් ඕනෙ.
    මිණිය වටේ 10ක් 12ක් වත් වටවෙලා අඬන්න ඕනෙ. අඬපු උංගෙන් 5ක්වත් වළට පනින්න දඟලන්න ඕනෙ.
    Mala gedarata ena ube hodama yaluwa ekka wife panala yanawa ;)
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ගාපන් සුදු හුණු මගෙ මිණියේ ඉඳන් වරුවේ හවස
    අහන් ඉඳීයි මොකක් කිව්වත් මේක මගෙ දවස
    මන් මරුන දවස නිවා ගනින් පවස
    උබත්, යන්න යන්නෙ අයේ ඒමක් නෑ මන් නැවත

    හා මතක් කරපන් නම් පිලිවලින්
    කවුරුත් නෑ මට වහන් කරන්න උන් කිළිවලින්
    මේක ගමනක් මාරක නිලවලින්
    කෙලවර වන දැන් වහල තියෙන්නෙ තිරවලින්

    වැලිවලින් යට කරාවි පිළුණු
    වන මළසිරුර මගේ පිනිස දිරණු
    වෙනසක් නෑ ඉන්නකන්ම කුණුවලින් පිරුණු
    නරා වලක ගෙවුනේ කරවටක් ම ගිලුණු


     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Last will එක ඊමේල් එකක ටයිප් කරලා හොදම යාලුවෝ දෙන්නෙක් ට මේල් කරලා තියපන්..
    ශරිරේ ලියලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාල ට..
    No funeral.
    මැරෙන්න කලින් සෝවාන් වත් වෙන්න උපරිම ට්‍රයි කරනවා.🙏
    Kawda send karanne oka
     
    • Like
    Reactions: Stimulus mind

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    giphy.gif
    This is what I want, and background music should be the highway to hell.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,988
    113
    Ohio, USA
    මම මුස්ලිම් නිසා මගෙ මිනිය අනිවාර්යෙන්ම පොලවට පස්වෙලා යන්නම ඕනේ. ඒ නිසා, මගෙ බොඩිය වලලන්න ඕනේ.

    ඊට කලින් අවයව දන් දෙන එක කරලා, බොඩිය හෝදලා, සුදු රෙද්දෙන් ඔතලා, පැය 24ක් ඇතුලත තමයි මිහිදන් කටයුතු කරන්න ඕනේ.

    මරුනට පස්සේ මගෙ බොඩියට (මයියතයට)මොනා උනත් මට මොකද කියලා මටත් කියන්න පුලුවන්.. නමුත් ඉස්ලාම් ෂරීආ නීතියට අනුව මැරිච්ච එකා මොකා උනත් උගේ අවසන් කටයුතු කිරීම ඒ ප්‍රදේශයේ මුස්ලිම් අයගේ කොටසකට අනිවාර්‍ය වගකීමක් වෙනවා.. ඒක කිහිපදෙනෙක් එකතුවෙලා හරි කරන්න ඕනේ. එතකොට හැමෝම වගකීමෙන් නිදහස් වෙනවා. (ෆර්ල් කිෆායා)

    ඉස්ලාම් ෂරීආ නීතියට අනුව, ආගම ජාතිය මොනා මොකාගේ මොක උනත් , බොඩියක් නිකරුනේ අයිතිකාරයෙක් නැතිව විසිවෙවී තියෙන්න බැහැ. මේ ලෝකේ හැම මිනියකටම, ඒකට අදාල ගරුබුහුමන් දීලා අවසන් කටයුතු කිරීමට මුස්ලිම් අයගේ වගකීමක්.. අපේ නෙවෙයි කියලා අහක බලන්න යන්න බෑ.. එහෙම උනොත් ඒකේ වැරැද්ද එන්නේ ඒ ඒරියා එකේ මුස්ලිම් අයටයි. ඒ නිසා ඒ මිනියට අදාලා වියයුතු කාරනා ටික කරන එක මුස්ලිම් අපේ වගකීමක් මිසක් මැරුන එකට අදාල නෑ..




    ----------


    ඉස්ලාම් = ඒක දේවවාදි, ඒබ්‍රාහිමික ආගමේ අවසන් ආගම/ඉස්ලාම් ජීවන ක්‍රමය
    ෂරීආ= ක්‍රමවේදය / සිස්ටම් එක
    මුස්ලිම් = ඉස්ලාම් ආගම පිලිපදින්නා/ අවසන් ආගම ඉස්ලාම් වශයෙන් පිලිගන්නා.
    මයියත් = මරණය/මිනිය
    ෆර්ල් කිෆායා= මුස්ලිම් අයගෙන් කොටසක් හෝ අනිවාර්යෙන් සමාජයට කලයුතු වගකීම.
     
    • Like
    Reactions: Rapunzel003