Online bank

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචන්ලා... බැංකුවකින් තවත් බැංකුවකට සල්ලි දන්නකොට Rs30 කපනවනේ එක Free යන bank එකක් නෑද්ද? 😁😁
     
    • Like
    Reactions: Dr.Amdan

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    සල්ලි ටික withdraw කරල ඕනි කරන බෑන්ක් එකට ඩිපොසිට් කලානම් රු.5/= න් ශේප් වෙන්න පුලුවන්. ඒ ඇරෙන්න ඉතින් දන්න විදියක් නෑ සල්ලි කැපෙන්නෙ නැති
     
    • Like
    Reactions: Any.key

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    මචන්ලා... බැංකුවකින් තවත් බැංකුවකට සල්ලි දන්නකොට Rs30 කපනවනේ එක Free යන bank එකක් නෑද්ද? 😁😁
    LOLC Real Time හදා ගන්න මචං එකේ එහෙම කැපෙන්නේ නැහැ
    කාඩ් එකත් ගනින් කිසිම ATM එකකින් ගත්තා ට කිසිම fee එකක් නැහැ
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,887
    1,931
    113
    නෙදර්ලන්තයේ කිසිම බැංකුවකින් සල්ලි ගන්නවට, online transfer කරනවාට කැපෙන්නෙ නෑ.. ඕනෑම ATM එකකින් ගත්තටත් කැපෙන්නෙ නෑ.. හැබයි ඩිපෝසිට් වලට 0.05% ගන්නවා මාසෙකට 1000ට වඩා යුරෝ දැම්මොත්..
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මම නම් ලින්ක් කරලා තියන බෑන්ක් එකවුන්ට් එකකින් genie account එක ටොප් අප් කරලා යවන්න ඕන බෑන්ක් එකට සෙන්ඩ් කරනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    Nope mama adath transfers kala ekakatawath 30 kapune na
    Com Bank එකේ ඉදලා Boc එකට දැම්මා මම 90000/- Ipay එකෙන් කරේ මුන් 30 කැපුවා, iPay ගෘප් එකේ තිබුණා කට්ටිය දාලා කපනවා කියලා 30 ක් දැන් (30 නම් මට ප්‍රශ්නයක් නැහැ Service එකක් දෙනවා නම් Fee එකක් Add වෙන්න ඕනේ එත් මෙයා free එකක් අහලා තියෙන නිසා Reply කරේ 30 කපනවා කියලා.)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,388
    2
    53,861
    113
    Com Bank එකේ ඉදලා Boc එකට දැම්මා මම 90000/- Ipay එකෙන් කරේ මුන් 30 කැපුවා, iPay ගෘප් එකේ තිබුණා කට්ටිය දාලා කපනවා කියලා 30 ක් දැන් (30 නම් මට ප්‍රශ්නයක් නැහැ Service එකක් දෙනවා නම් Fee එකක් Add වෙන්න ඕනේ එත් මෙයා free එකක් අහලා තියෙන නිසා Reply කරේ 30 කපනවා කියලා.)
    Ah LOLC account eke indala wena ewata transfers/ATM withdrawals free
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    Ah LOLC account eke indala wena ewata transfers/ATM withdrawals free
    ඔව් ඒවා Free මගෙත්

    උන්ගේ corporate Real Time එකනම් චොර bank statement එක එන්නේ කොම්පැනි එකේ නමින් නමේ මගේ නමින් උන්ගේ Manager කෙනක් කිව්වව් system එකේ අවුලක් කියලා. iPay Payment Gateway එකට එන සල්ලි ඔකොම අපි එක නිසා වෙන Bank එක්ක corporate Account එකකට දානවා. අරුන් Payment Gateway Fee විදියට කපන ඒවා මට අතින් දාන්න උනා උන් කිසිම statement එකක් දෙන්නේ නැති නිසා. corporate වැඩකට නම් පට්ට අවුල් උන් Personal වැඩ වලටනම් අවුලක් ම නැහැ
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මම නම් ලින්ක් කරලා තියන බෑන්ක් එකවුන්ට් එකකින් genie account එක ටොප් අප් කරලා යවන්න ඕන බෑන්ක් එකට සෙන්ඩ් කරනවා.
    genie eken fee ekak ganne nadda ethakota transaction ekata?