LOLC Real Time හදා ගන්න මචං එකේ එහෙම කැපෙන්නේ නැහැමචන්ලා... බැංකුවකින් තවත් බැංකුවකට සල්ලි දන්නකොට Rs30 කපනවනේ එක Free යන bank එකක් නෑද්ද?![]()
iPay ek Rs 30 Gannawa Dan LOLC Real Time hadagthanm hari ekanm thama freeipay
Nope mama adath transfers kala ekakatawath 30 kapune naiPay ek Rs 30 Gannawa Dan LOLC Real Time hadagthanm hari ekanm thama free
Com Bank එකේ ඉදලා Boc එකට දැම්මා මම 90000/- Ipay එකෙන් කරේ මුන් 30 කැපුවා, iPay ගෘප් එකේ තිබුණා කට්ටිය දාලා කපනවා කියලා 30 ක් දැන් (30 නම් මට ප්‍රශ්නයක් නැහැ Service එකක් දෙනවා නම් Fee එකක් Add වෙන්න ඕනේ එත් මෙයා free එකක් අහලා තියෙන නිසා Reply කරේ 30 කපනවා කියලා.)Nope mama adath transfers kala ekakatawath 30 kapune na
Ah LOLC account eke indala wena ewata transfers/ATM withdrawals freeCom Bank එකේ ඉදලා Boc එකට දැම්මා මම 90000/- Ipay එකෙන් කරේ මුන් 30 කැපුවා, iPay ගෘප් එකේ තිබුණා කට්ටිය දාලා කපනවා කියලා 30 ක් දැන් (30 නම් මට ප්‍රශ්නයක් නැහැ Service එකක් දෙනවා නම් Fee එකක් Add වෙන්න ඕනේ එත් මෙයා free එකක් අහලා තියෙන නිසා Reply කරේ 30 කපනවා කියලා.)
lolc online banking waling da ?Ah LOLC account eke indala wena ewata transfers/ATM withdrawals free
ඔව් ඒවා Free මගෙත්Ah LOLC account eke indala wena ewata transfers/ATM withdrawals free
genie ipay daily limit eka kiyadaiPay Digital Savings Account
Genie Savings Account
iPay nam per transaction 500k daily limit 1.5mngenie ipay daily limit eka kiyada
genie eken fee ekak ganne nadda ethakota transaction ekata?මම නම් ලින්ක් කරලා තියන බෑන්ක් එකවුන්ට් එකකින් genie account එක ටොප් අප් කරලා යවන්න ඕන බෑන්ක් එකට සෙන්ඩ් කරනවා.