ජපානයට ගිහින් ඉගෙනගන්න කැමති අයට මෙන්න තවත් අවස්තාවක්.
ඔයත් මේ පහලින් තියන සුදුසුකම් සපුරනවා නම් අයදුම් කරන්න පුළුවන්.
1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
2. 1999 අප්‍රේල් 2 හෝ ඊට පසු උපත ලැබිය යුතුය
3. 2021 G.C.E A/L විභාගයේ ගණිත විෂය ධාරාවේ (Chemistry, Physics, Combined Math’s) අවම වශයෙන් S සාමාර්ථ තුනක් තිබිය යුතුය.
4. ජපන් භාෂාව පිළිබඳ මූලික දැනුම අමතර වාසියකි
5. ඉංග්‍රීසි පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
6. දැනට රාජ්‍ය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වී හෝ පාඨමාලාවක් හැදෑරීම නොකළ යුතුය
ඉතින් මේකට අයදුම් කරලා සමත් උනොත් කිසිම වියදමකින් තොරව ජපානෙට එන්න පුළුවන්. ඒ වගේම මාසික වියදමට යෙන් 117,000ක මුදලක් ජපන් රජයෙන් ලබාදෙනවා.
වැඩි විස්තර මම මෙතන කියන්න යන්නේ නැහැ. මෙන්න මේ පහලින් තියන ලින්ක් වලට ගිහින් විස්තර හොයල බලල අයදුම් කරන්න. මැයි මාසේ 15 තමයි අන්තිම දවස....
https://www.mohe.gov.lk/.../JapaneseUndergraduate2024.pdf
https://www.mohe.gov.lk/index.php?option=com_content...
https://www.studyinjapan.go.jp/.../application/examination/
එහෙනම් හැමෝටම ජය වේවා...

oyata Japan hinayakma thamai

wife pass wuna kiyanne 