Sri Lankan Airlines හාල නේද

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    na machan mama kiwwe oka balala company decide karanawa kiyana eka neme. owage scene nisa oka use karanna inna local, foreign usersla discourage wenawane. e kiyanne oke potential usersla adu wenawa. flight eke seat full nowena, minissu athara reliable na kiyala reputation ekak thiyena ekaka value eka adu wenawa ibema.

    mata hithenneth mekai case eka
    dan government ekata salli nathi nisa mewage cost eka adu karanna kiyala athi loss eka adu karaganna
    etakota me wage dewalin kela wenawa

    kalin indanma efficient nati nisa dan adu cost ekata mewa manage karaganna level ekata awilla tiyenne
    meken wenne wikunaganna wenne hena kunu ganakata
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මාත් මෙයාගෙ චැනල් එකට සබ් කරලා තියෙන්නෙ. මීට මාස කීපෙකට කලින් දාපු වීඩියෝ එකෙත් මෙයා අනිත් airlines වලට සාපේක්ෂව Sri lankan Airline එකේ හුගක් හොද කියලා තිබ්බා. මාස 3-4 කට පස්සෙ service එක මෙච්චරම පහතට වැටෙන තත්ත්වෙකට පත් කරන්න කාගෙ හරි ප්ලෑන් එකක් යනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?

    first step to privatization??
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Pora lanakwe neda inne, issara video ekake kiuwaa next few years lanakwe inne kiyala

    Ethakota godak Sri Lankan use karanawa

    Kohomath math aiyth nam use karanne na Sri Lankan. Emirates, Etihad, Qatar options thiyanawa bung yanawa nam :yes:

    Singa side ekata thama poddak case yanawa nam

    aduma Sri Lankan ekee hotline ekata call ekake dunanma 20 minutes wath yanawa wadak karaganna

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    SL airline grounded its Brand New Neo's due to technical issues in engines and this is a global issue. Since we have only few aircrafts it had affected us badly. If not we are ok. Once we get new engines (FOC) that will be ok. When you purchase any new model this cannot be prevented the rival model for Neo is Boeing 737 Max , which went grounded for years due to a technical issue .
    Our Engineering and Catering are World Class and can compete with any other best airline.
    We are Oneworld full member hand this is extensive quality standard as it had most of major airlines to share their code or flights!
    If we are removed from Oneworld group I will believe this not otherwise! Think twice before you believe someone including me.
    (I do not have any personal interest in Srilankan except I travel in that due to convenience!)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    මට නම් හිතන්නෙ සල්ලි ගෙවලා කරපු එකක්. ඕක විකුණන එකට මිනිස්සුන්ගෙ මනස හදන්න.

    කොහොමත් වැඩකට ඇති දෙයකුත් නෙමෙයි . හැබැයි කරන දෙයක් රටට උපරිම වාසියක් එන්න කරොත් හොදයි . අපේ අය පෞද්ගලිකකරණය කියලා කරන්නෙ දන්න කාට හරි අත යටින් ගානක් අරගෙන අඩුවට දෙන එකනෙ.

    ඕවා ගන්න මිනිස්සු මේ වීඩියෝ බලලා ඩිසයිඩ් කරන්නෙ නෑ බන්. ඔය වීඩියෝ එක ඇඩ්ඩ්‍රස් කරන්නෙ රටේ මිනිස්සු. සුද්දෙක් දෙයක් කිව්වම අපේ අය පිළිගන්නවනෙ
    ------ Post added on Apr 30, 2023 at 7:15 AM

    ඔකේ සර්විස් එක චාටර් කරලා විකුනන්න ගහන හෙන ප්ලැන් එකක් වගෙ

    ඔකේ සර්විස් එක චාටර් කරලා විකුනන්න ගහන හෙන ප්ලැන් එකක් වගෙ

    සර්විස් එක චාටර් කියලා විකුන්න හදවන ප්ලැනක් කියලා කියන කතාවට පදනමක් තියනවාද?

    දැනට එයාලයින් එක නිකං දුන්නත ගනනැති තරමට ණය කන්දක ඉන්නේ. තව තවත් චාටර් කරලා තව කස්ටම් බේස් ⁣එක වැටුනම, දැනට අපිට තියන වැලියු කරන්න පුලුවන් රෑට්ස් ටිකයි ගේස්ට් ටිකත් වැටුනම කාටද බං විකුන්නේ මේක. ⁣මොකෙක්වත් ගන්නවාද එහෙම උනාම. අනික ලංකාවේ තුල අලුතෙන් මතයක් හදන්න ඕනා නැ ශ්‍රිලංකන් විකන්න.

    ඕක වහන්නම ඕනා කතා දෙකක් නැ.

    නමුත් මට පෙන්නේ මෙතන වෙන්නේ ලගදිම ශොට් එක ලැබෙන බව දන්න නිසා වැඩ කරන සිංහලු ටිකක් ඩෙස්පරේට්ලි හිතාමතා වැඩඅතපසු කරනවා වගේ. මොකද බහුතරයක් කන්ට්‍රැක්ට් නේ. ඉහල කලමනාකාරිත්වයක් වැඩිය පස්සෙන් දුවන්නැ වගෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka

    ඔව් මේකත් වෙන්න පුළුවන්. කොහොම නමුත් මොන පාර්ශවයක හරි කෘතීම මවා පෑමක්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,992
    9,552
    113
    එක තැනක නෑ
    Pora lanakwe neda inne, issara video ekake kiuwaa next few years lanakwe inne kiyala

    Ethakota godak Sri Lankan use karanawa

    Kohomath math aiyth nam use karanne na Sri Lankan. Emirates, Etihad, Qatar options thiyanawa bung yanawa nam :yes:

    Singa side ekata thama poddak case yanawa nam

    aduma Sri Lankan ekee hotline ekata call ekake dunanma 20 minutes wath yanawa wadak karaganna

    Singa side ekatath kisi prashnayak na ban. Singapore airlines pattane ban.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    1682842521202.png

    සල්ලි වියදම් කරලා වෙනම හාන්න දෙයක් නෑ ,

    India ඉදන් අවා UL196 (4R-MRE) ඉදගෙන ආවේ 16F seat එක කැඩිලා cushion බැහැල බහිනකොට පිටත් රිදෙනවා.

    උන්ට වෙන seat එකක් දෙන්නත් බෑ flight එක ෆුල්. Inflight entertainmentත් නෑ ඒ flight එකේ උඩ බලන් එන්න තියෙන්නේ .

    අනික overbooked. check-in වෙනකොට වෙන flight එකක් දෙන්නද අහනවා. අනිවා පස්සේ හිටපු අයට එන්න බැරිවෙන්න ඇති.

    India දුවන flight වලට වඩා හොදයි CTB bus.
     
    Sen-lu

    Well-known member
  • බයිල කතා ගොඩයි. මචන් ඕනිම දෙයක් දිහා සාමාන්‍ය මනුස්සයෙක් රෑට ටීවී එක ඉස්සරහ වාඩිවෙලා බලන කෝනෙන් බලන්න පුරුදු වෙන්න එපා.එහෙම උනාට පස්සෙ තමයි සෝශල් මීඩියා කියන එකෙන් මිනිස්සුන්ව manipulate කරන්න ලේසිම. ඔතන වෙන දේ ගැන ඇත්තටම වෙනස් කෝනෙකින් බැලුවොත් ඇත්ත පෙනෙයි.

    බඩුවක් නිකන් විකුනනකොට තියෙන්නෙ එක මිලක්. ඒ බඩුවම වෙන්දේසියක දාල කවි සීපද කියල ගුන වයල විකුනද්දි 200 එක 20000 ට උනත් විකුනගන්න පුලුවන්
    . ඒ බඩුවම degrade කරල වෙන්දේසියෙ දැම්මට පස්සෙ 200 එක 0.2 ටත් විකුනගෙන කන්න පුලුවන්. මේ කියන දේවල් මොලයක් තියන සෙට් එකට දැනටත් තේරිලා ඉන්නෙ. කිරියෙ එහෙම පිරිස තරමක් අඩු නිසා මේ සිංහලෙනුත් type කරල පොඩ්ඩක් පැහැදිලි කරන්න හැදුවෙ.
    අනිව විකුණන එකට මිනිස්සු අකමැති නෑ නෙ මේ කරන්නෙ මාකට් වැලිව් එක තව අඩුකරල තුට්ටු දෙකට විකුණන්න/ ගන්න. කවුද ඕක පිටිපස්සෙ ඉන්නෙ කියල තේරෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.

    View attachment 203782
    සල්ලි වියදම් කරලා වෙනම හාන්න දෙයක් නෑ ,

    India ඉදන් අවා UL196 (4R-MRE) ඉදගෙන ආවේ 16F seat එක කැඩිලා cushion බැහැල බහිනකොට පිටත් රිදෙනවා.

    උන්ට වෙන seat එකක් දෙන්නත් බෑ flight එක ෆුල්. Inflight entertainmentත් නෑ ඒ flight එකේ උඩ බලන් එන්න තියෙන්නේ .

    අනික overbooked. check-in වෙනකොට වෙන flight එකක් දෙන්නද අහනවා. අනිවා පස්සේ හිටපු අයට එන්න බැරිවෙන්න ඇති.

    India දුවන flight වලට වඩා හොදයි CTB bus.
    ඉන්දියා වලට නම් ඉස්සර ඉඳන් යන්නෙ පරණ ctb වගේ ඒව තමා. එකක්ද කොහෙද යනව හොඳ එකක්.
    ------ Post added on Apr 30, 2023 at 2:10 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,850
    28,733
    113
    මාත් මෙයාගෙ චැනල් එකට සබ් කරලා තියෙන්නෙ. මීට මාස කීපෙකට කලින් දාපු වීඩියෝ එකෙත් මෙයා අනිත් airlines වලට සාපේක්ෂව Sri lankan Airline එකේ හුගක් හොද කියලා තිබ්බා. මාස 3-4 කට පස්සෙ service එක මෙච්චරම පහතට වැටෙන තත්ත්වෙකට පත් කරන්න කාගෙ හරි ප්ලෑන් එකක් යනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?
    Muge $1000 keta widela 😂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113

    කොහොමත් ඕක මගෙ Flight එකකුත් Cancel කලා නාමල්ගෙ Liliputto ගෙනියන්න. ආයි ඕකෙ යන්නෙ නෑ

    බේබිගේ crew එක ගෙනියන්න දෙන්නෙ නැතුව උඹලා වගේ උන්ව ඕවා වල නග්ගලා යවන්න කියලද කියන්නෙ?
    බේබිලා රට රටවල් වල සංචාරය කරලා ලංකාව වෙනුවෙන් කරන වැඩ වලින් තමයි උඹලා කාල බිලා ඉන්නෙ කියලා අමතක කරන්න එපා.

    දිනේෂ් ලියනගේ (@erozan / @Kiri Kawadi) අම්මට හුකන බල්ලෝ, FYI.