සර්විස් එක චාටර් කියලා විකුන්න හදවන ප්ලැනක් කියලා කියන කතාවට පදනමක් තියනවාද?
දැනට එයාලයින් එක නිකං දුන්නත ගනනැති තරමට ණය කන්දක ඉන්නේ. තව තවත් චාටර් කරලා තව කස්ටම් බේස් එක වැටුනම, දැනට අපිට තියන වැලියු කරන්න පුලුවන් රෑට්ස් ටිකයි ගේස්ට් ටිකත් වැටුනම කාටද බං විකුන්නේ මේක. මොකෙක්වත් ගන්නවාද එහෙම උනාම. අනික ලංකාවේ තුල අලුතෙන් මතයක් හදන්න ඕනා නැ ශ්‍රිලංකන් විකන්න.
ඕක වහන්නම ඕනා කතා දෙකක් නැ.
නමුත් මට පෙන්නේ මෙතන වෙන්නේ ලගදිම ශොට් එක ලැබෙන බව දන්න නිසා වැඩ කරන සිංහලු ටිකක් ඩෙස්පරේට්ලි හිතාමතා වැඩඅතපසු කරනවා වගේ. මොකද බහුතරයක් කන්ට්‍රැක්ට් නේ. ඉහල කලමනාකාරිත්වයක් වැඩිය පස්සෙන් දුවන්නැ වගෙ.