one sot game one sot game :D

Myth

Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    one sot game one sot game , shot shot shot pun ekata shot ekai pun ekata sot ekai :rofl::rofl:

    mona hu#$# da ban me , petrol adiye gawuna glass eka watura baldiye obala dala next ekata dala denawa

     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    angry sri lanka GIF by Viber
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,475
    3,099
    113
    මමත් කලින් දැක්කා ඕක fb එකේදි. අර පේන එන්ට දාන්නේ මොනාද බං...
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙතන concept ගොඩක් තියනවා
    පලවෙනි එක තමා මාකටිං බලපං අපි දන්නම සෝඩා එකනෙ ඔය ,අනික බ්රෑන්ඩිං බලපං one shot කියන්නේ ලංකාවේ රංජගේ brand name එක මේක ලස්සනට බ්රෑන්ඩිං කරලා තියනවා ,අනික positioning බලපං මේක ලස්සනට පොසිෂන් කරලා තියනවා මිනිස්සුන්ට ඔලවට වදින්ඩ ,මේක බොනකොට පට්ට වගේ තැනකිං ,මහ පාර කියන්නේ බං විශ්වවිද්යාලයක් 🙂 හොඳට බලං ඉඳලා ඉගෙනගනිං
     
    • Haha
    Reactions: Hasistranger