ලක්ශ්මන් කදිරගාමර් වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දවසක් විදියට ප්‍රකාශයට පත් කලානේ. ඒත් මම දන්න කිසිම රටක වෙසක් පොහොය නිවාඩු දවසක් නෙමෙයි නේ. වෙසක් පොහොය නිවාඩු දවසක් විදියට සලකන රටවල් මොනවද?
SG wala mey paara wesak kiyala niwadu deela tiyenne June 2nd. Sure ne reason eka mokakda kiyala. eka dawasi denne unලක්ශ්මන් කදිරගාමර් වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දවසක් විදියට ප්‍රකාශයට පත් කලානේ. ඒත් මම දන්න කිසිම රටක වෙසක් පොහොය නිවාඩු දවසක් නෙමෙයි නේ. වෙසක් පොහොය නිවාඩු දවසක් විදියට සලකන රටවල් මොනවද?
ammo deadWesak kiyanne mokakda kiyala ahuwama man kiwwa budu hamuduruwo ipaduna dawasa kiyala. U ahuwane ban kawuda kiwwe kiyala?![]()
Aha gaththa neda?
Demala boru kiyala thiyenne.

Chandrika gani hitapu kale neda oka kiwwe?.okige amma rata kala oki rata boruwen winasa kara.ඒකනේ කුකුලොහ්. ඒ කාලෙ මම ගොඩක් ගරු කරපු පුද්ගලයෙක් ඔය වැඩේ කරපු නිසා දෙමලෙක් වෙලත්.
Brown skin niggas be likeMona boruda ban? Man Russia wala iddi hambuna sahenna Buddagame ratawal wala un. Un ehema ekak ahalawath na. Buddist rataka ekek (laos, vietnam or mongolia mata hariyata mathaka na rata) Wesak kiyanne mokakda kiyala ahuwama man kiwwa budu hamuduruwo ipaduna dawasa kiyala. U ahuwane ban kawuda kiwwe kiyala?![]()
ow may 4 me para niwaduවෙසක් දවසෙ තීරණය කරන්නේ චන්ද්‍ර දින අනුව වෙසක් දවසෙ රටෙන් රටට වෙනස් වෙනවා
මැලේසියාවේ වෙසක් දවසට නිවාඩු දෙනවා
![]()
Vesak Day is a holiday that is primarily celebrated by Buddhists around the world. It commemorates the birth, enlightenment, and passing away (parinirvana) of the Buddha. While it is not a world holiday in the sense that it is universally observed, it is recognized as a public holiday in several countries where Buddhism is a significant religion, such as Sri Lanka, Thailand, Cambodia, and Laos. Additionally, it may also be observed as a holiday in countries with significant Buddhist populations, such as Singapore, Malaysia, and Indonesia.
Aha gaththa neda?
Demala boru kiyala thiyenne.
ඕක හරියට ඌ පොඩි කාලේම පවුලෙන් වෙන් කරලා තිබ්බොත් උගේ අම්මා අප්පා මේ කිව්වම කොහොමද එහෙම කියන්නේ වගේ දෙයක්නේ. සමහර විට උන්ගේ රටේ උන්ට පෙළ පවත්වාගන්න අමතක වෙන්න ඇති.Mona boruda ban? Man Russia wala iddi hambuna sahenna Buddagame ratawal wala un. Un ehema ekak ahalawath na. Buddist rataka ekek (laos, vietnam or mongolia mata hariyata mathaka na rata) Wesak kiyanne mokakda kiyala ahuwama man kiwwa budu hamuduruwo ipaduna dawasa kiyala. U ahuwane ban kawuda kiwwe kiyala?![]()
Yes... Kadiragmar did propose the international recognition of Vesak as a day of observance and it's a United Nations Observance Day.The UN hasn't imposed on any country to recognise Vesak. It's upto each country to decide on the UN's recognition to Vesak and act accordingly. There are so many UN International days, many falling on the same day, that people may forget one.
Lakshman Kadirgamar proposed this in 1998 and it was given International recognition in 2000.