Samsung Galaxy A14 5G help

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Samsung Galaxy A14 5G phone එකක් ගන්න කියල බැලුවෙ. Rs..70000 විතර තමා මගෙ budget එක. මේ phone එක ගැන විස්තර දන්නවනම් පොඩ්ඩක් කියමුද? පාවිච්චි කරපු අය ඉන්නවද? performance කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    math oka tama ganna hitiye
    balapu serama hodai
    eth phone thickness eka wedi
    anthimata oneplus nord ce 3 lite ekak gaththa
    gannawa nam 8gb ekama ganna
    oneplus වලට authorised agent කෙනෙක් ලංකාවේ නෑ නේද ? ප්‍රශ්නයක් උනොත් repair කරගන්නේ කොහොමද ?
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    oya price walata thiyena place eka kiyanwada?
    ikman eke dala tiyanawa balanna

    oneplus වලට authorised agent කෙනෙක් ලංකාවේ නෑ නේද ? ප්‍රශ්නයක් උනොත් repair කරගන්නේ කොහොමද ?
    eka nam danne ne
    kohomath owa godak welawata 1 year yanakan monawath wenne ne
    ehema hithala tama gaththe
    ------ Post added on May 9, 2023 at 11:24 PM
     
    • Like
    Reactions: K_D

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    entry level phones. Dont expect much things. basic camera, basic chipset etc. So dont ask abt performance. but enough for basic daily needs
     
    • Like
    Reactions: zid2021

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    samsung නන් flagship එකක්ම ගනින්. second hand උනත් හොද එවා තියනවා. 2,3 years පරන flagship එකක් උනත් latest upper midrange එවට වඩා හොද එවා තියනව