අපේ පවුල සාපලත් පවුලක් බං

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම හිතන්න එපා බන්. උබ මාර නෙගටිව්නේ. පොසිටිව් විදිහට හැම දේම හිතපන්. එතකොට හරි.
    da2.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුරාධ, පොඩි job ඒකක් හරි කරන්න. නැත්නම් ලොකු මානසික පීඩනයක් තමා.
    ඒතකොට නිතරම ගෙදර ඉන්න වෙන්නෙ නැහැ. ගෙදර ඉද්දි තමා ඔහොම හිතෙන්නෙ.
    මම ඒවපු job ඒකට try කළේ නැද්ද?
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    උබට මුකුත් හිතන්න එපා මචන්

    හැබැයි උබ එලියට බැහැලා රස්සාවක් කරානං ඔක්කොම ප්‍රශ්න විසදෙනවා

    අපිත් ගෙදර හිටියනං ශාපලත් වෙනවා අපේ ගෙවලුත්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,892
    113
    නංගිට ඇප හම්බුණා
    රිමාන්ඩ් එකේ සතියක් විතර හිටිය
    නඩුව යනව
    ඔන්න බලපං අපේ ගොං හරකි අරූ පස්සෙම යයි ආයෙ
    ඒකි ආය ඌ ගාවට යන්න ගියොත් කනට ගහලා ගිහිං කෙල උනොත් ආය මේ හතරමායිමේ පස් පාගන්න එපා කකුල් කඩනවා පාරට වැටුනත් බලන්නෑ කියපන්. ඇත්තටම ගිහිං කෙල උනත් ආය හැරිලවත් බලන්න එපා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    හොද තොයිලයක් නටපන් දකුණේ යකදුරෙක් ගෙනල්ලා

    නැත්තම් හොද යක්කු එලවන පාදිලියෙක් ගෙනල්ලා ගෙදර ආශිර්වාද කරගනින්

    හොද ටකරන් සද්දෙන් පිරිත් කියන හාමුදුරුවෝ සෙට් එකක් ගෙනල්ලා කරපන් ෆුල් නයිට් පිරිතක් අකුලෝලා යන්න යක්කුන්ට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,268
    113
    ඒකි ආය ඌ ගාවට යන්න ගියොත් කනට ගහලා ගිහිං කෙල උනොත් ආය මේ හතරමායිමේ පස් පාගන්න එපා කකුල් කඩනවා පාරට වැටුනත් බලන්නෑ කියපන්. ඇත්තටම ගිහිං කෙල උනත් ආය හැරිලවත් බලන්න එපා.
    මාත් එහෙම තමා බං හිතං ඉන්නෙ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,268
    113
    හොද තොයිලයක් නටපන් දකුණේ යකදුරෙක් ගෙනල්ලා

    නැත්තම් හොද යක්කු එලවන පාදිලියෙක් ගෙනල්ලා ගෙදර ආශිර්වාද කරගනින්

    හොද ටකරන් සද්දෙන් පිරිත් කියන හාමුදුරුවෝ සෙට් එකක් ගෙනල්ලා කරපන් ෆුල් නයිට් පිරිතක් අකුලෝලා යන්න යක්කුන්ට
    සිරාවට බං
    අම්ම තඹකන්දෙ ස්වාමිවත් හම්බෙන්න ගියා
    අම්ම හැමදාම ඔරසං කියනව නංගි වෙනුවෙන්
    ඒත් මේව පලක් වෙයිද... :(
    අපේ නංගිත් එකයි තාත්තත් එකයි. දෙන්නටම පිස්සු
    අම්මයි මායි තමා දුක් විදින්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    සිරාවට බං
    අම්ම තඹකන්දෙ ස්වාමිවත් හම්බෙන්න ගියා
    අම්ම හැමදාම ඔරසං කියනව නංගි වෙනුවෙන්
    ඒත් මේව පලක් වෙයිද... :(
    අපේ නංගිත් එකයි තාත්තත් එකයි. දෙන්නටම පිස්සු
    අම්මයි මායි තමා දුක් විදින්නෙ
    ඔය ස්වාමි හරියන් නෑ යක්කු එලවන ස්වාමිලා ඉන්නවා කොටුවෙන් තල තල ආන්න ඒම කෙනෙක් අල්ලන් දෙන්නගෙම යක්සයෝ දමනය කරන්න එක්සසිසම් එකක් කරන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,268
    113
    මට පුට් සයිකලයක්වත් තියාගන්න විදියක් නෑ
    ඒක ඉල්ලල කරදර කරල අන්තිමට බයිසිකලේ නැති කරනව
    බයිසිකල් ගොඩක් නැති කෙරුව
    ව්‍යායමයක් විදියට පදින්නවත් බයිසිකලයක් තියා ගන්න විදියක් නෑ
     
    • Like
    • Sad
    Reactions: Kalegana and NRTG