එහෙම හිතන්න එපා බන්. උබ මාර නෙගටිව්නේ. පොසිටිව් විදිහට හැම දේම හිතපන්. එතකොට හරි.
නංගිට ඇප හම්බුණාNangige Naduwa mokada une..nadu anke mokak da?
ඒ ගැන ෆිල්ම් එකක් කරා නම් බොට ජාතියන්තරේට යන්න පුලුවන් (The Cursed Family)
ඒකි ආය ඌ ගාවට යන්න ගියොත් කනට ගහලා ගිහිං කෙල උනොත් ආය මේ හතරමායිමේ පස් පාගන්න එපා කකුල් කඩනවා පාරට වැටුනත් බලන්නෑ කියපන්. ඇත්තටම ගිහිං කෙල උනත් ආය හැරිලවත් බලන්න එපා.නංගිට ඇප හම්බුණා
රිමාන්ඩ් එකේ සතියක් විතර හිටිය
නඩුව යනව
ඔන්න බලපං අපේ ගොං හරකි අරූ පස්සෙම යයි ආයෙ
මාත් එහෙම තමා බං හිතං ඉන්නෙඒකි ආය ඌ ගාවට යන්න ගියොත් කනට ගහලා ගිහිං කෙල උනොත් ආය මේ හතරමායිමේ පස් පාගන්න එපා කකුල් කඩනවා පාරට වැටුනත් බලන්නෑ කියපන්. ඇත්තටම ගිහිං කෙල උනත් ආය හැරිලවත් බලන්න එපා.

මොකක්ද වෙන්නේ, ඊයේ මැරෙන්න ඕන කිවුවහැමදාම කරදර
මට දුක අම්ම ගැන විතරයි![]()
සිරාවට බංහොද තොයිලයක් නටපන් දකුණේ යකදුරෙක් ගෙනල්ලා
නැත්තම් හොද යක්කු එලවන පාදිලියෙක් ගෙනල්ලා ගෙදර ආශිර්වාද කරගනින්
හොද ටකරන් සද්දෙන් පිරිත් කියන හාමුදුරුවෝ සෙට් එකක් ගෙනල්ලා කරපන් ෆුල් නයිට් පිරිතක් අකුලෝලා යන්න යක්කුන්ට
ඔය ස්වාමි හරියන් නෑ යක්කු එලවන ස්වාමිලා ඉන්නවා කොටුවෙන් තල තල ආන්න ඒම කෙනෙක් අල්ලන් දෙන්නගෙම යක්සයෝ දමනය කරන්න එක්සසිසම් එකක් කරන්නසිරාවට බං
අම්ම තඹකන්දෙ ස්වාමිවත් හම්බෙන්න ගියා
අම්ම හැමදාම ඔරසං කියනව නංගි වෙනුවෙන්
ඒත් මේව පලක් වෙයිද...
අපේ නංගිත් එකයි තාත්තත් එකයි. දෙන්නටම පිස්සු
අම්මයි මායි තමා දුක් විදින්නෙ