මේක දැකල HNB එකට මාරුවෙනවද කියල හිතුණා. මොකෝ හිතන්නෙ
Videos deka balahankoMata penne minissu dan salli nathi nisa 3rd party walata yana scene ekak tiyenne
Videos deka balahanko
Ekath ekak anika ithuru 60% value ekata adu accident ekak wunoth customer kohomath athin hadagannawane eka.40% gewala ganna denne godak aya attract karaganna wage
meka wasie experienced drivers lata
We need is a selfless volunteer to test it out for the rest of uslooks promising
Are you an agent?100,000LKR premium ekak awoth 40,000 ne gewanna wenne. Hama awuruddema 60,000LKR wiyadam wena accidents wenne nane kohomath
We need is a selfless volunteer to test it out for the rest of us![]()
Nope just looking for a cheaper alternative to CeylincoAre you an agent?
Ekane dan oya claimee kiyala aluthin patan ganna ekath patta wageMatat oka yaluwk qwwa. HNB eke dapu kawrt hambun nati hinda දැම්මේ නෑ. Nattan වැඩේ ලාබයි
3rd party දැම්ම කියල හිතාගෙන මේකෙ දාන්න ඕනෙහොදයි වගේ ඒ උනාට මම නම් 3RD Party තමා![]()
මතක හැටියට මට 3000 ක් වගේ ගියේ මේකේ 40% ක් උනත් අනිවාර්යන්ම ඒ ගානට වඩා වැඩි වෙනවා3rd party දැම්ම කියල හිතාගෙන මේකෙ දාන්න ඕනෙ![]()
මටත් තාම ක්ලේම්ස් 3 යි සෙට් වුණේ ලර්නර්ස් පර්මිට් යන කාලෙ ඉඳලම වැඩිම ක්ලේම් එක 53k.මම කොහොමත් හප්පා ගන්නේ නැති නිසා 3rd ඕකේ බං
මම ඒකමයි හිත හදාගෙන Risk එකකුත් අරගෙන Full Insurance දන්නේ නැත්තේ ඇත්තටම මට ඒක ලාබයිමටත් තාම ක්ලේම්ස් 3 යි සෙට් වුණේ ලර්නර්ස් පර්මිට් යන කාලෙ ඉඳලම වැඩිම ක්ලේම් එක 53k.
සෙලින්කෝ එකට ගජ වාසියි මගෙන්![]()