HNB Pay As You Claim + Claimee

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,577
    2
    54,121
    113
    40% gewala ganna denne godak aya attract karaganna wage
    Ekath ekak anika ithuru 60% value ekata adu accident ekak wunoth customer kohomath athin hadagannawane eka.

    Mama me baluwe awurudu 8 ta ma fender benders witharai mage wune total claims 3i. Ethakota mehema ekak wasiyi ne.

    Claim ekak ganna giyama bara bare nathnam supiri
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,275
    72,474
    113
    මාලඹේ
    3rd party දැම්ම කියල හිතාගෙන මේකෙ දාන්න ඕනෙ 😅
    මතක හැටියට මට 3000 ක් වගේ ගියේ මේකේ 40% ක් උනත් අනිවාර්යන්ම ඒ ගානට වඩා වැඩි වෙනවා
    මම කොහොමත් හප්පා ගන්නේ නැති නිසා 3rd ඕකේ බං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,577
    2
    54,121
    113
    මම කොහොමත් හප්පා ගන්නේ නැති නිසා 3rd ඕකේ බං
    මටත් තාම ක්ලේම්ස් 3 යි සෙට් වුණේ ලර්නර්ස් පර්මිට් යන කාලෙ ඉඳලම වැඩිම ක්ලේම් එක 53k.
    සෙලින්කෝ එකට ගජ වාසියි මගෙන් 😅
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,275
    72,474
    113
    මාලඹේ
    මටත් තාම ක්ලේම්ස් 3 යි සෙට් වුණේ ලර්නර්ස් පර්මිට් යන කාලෙ ඉඳලම වැඩිම ක්ලේම් එක 53k.
    සෙලින්කෝ එකට ගජ වාසියි මගෙන් 😅
    මම ඒකමයි හිත හදාගෙන Risk එකකුත් අරගෙන Full Insurance දන්නේ නැත්තේ ඇත්තටම මට ඒක ලාබයි
     
    • Like
    Reactions: Hyaenidae