මචන්ලා මේ ටිකේ පරිස්සම් වෙයන් හැම තැනම chicken pox තියෙනවා. මටත් හැදුනා. කොරොනා හැදිලා වත් මෙහෙම දුකක් ආවේ නෑ. වයිරසය ඇගට ආවත් සතියක් වගේ යනකම් රෝග ලක්ශන පෙන්නන්නේ නෑ. ගෙදර පොඩි උන් අම්මලා එහෙම ඉන්න නිසා පරිස්සම් වෙයන්. මූන දැක්කහම මෙන්ටලි ඩවුන් තමා. හැදෙන්න කලින් වැක්සීන් එකක් තියෙනවා. ඒක ගහ ගනිල්ලා පුලුවන් නම්. පස්සෙ දුක් විදිනවාට වඩා ඒක හොඳයි. මට නම් ඩොකා ටැබ්ලට් වගයක් දුන්නේ. ඒකට ලොකු සාර්ථක ප්රතිඵල නෑ.. බස් වල යනව නම් මාස්ක් දාපන්. සැනිටයිසර් පාවිච්චි කරපන්.
