Chicken Pox ( පැපොල)

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මචන්ලා මේ ටිකේ පරිස්සම් වෙයන් හැම තැනම chicken pox තියෙනවා. මටත් හැදුනා. කොරොනා හැදිලා වත් මෙහෙම දුකක් ආවේ නෑ. වයිරසය ඇගට ආවත් සතියක් වගේ යනකම් රෝග ලක්ශන පෙන්නන්නේ නෑ. ගෙදර පොඩි උන් අම්මලා එහෙම ඉන්න නිසා පරිස්සම් වෙයන්. මූන දැක්කහම මෙන්ටලි ඩවුන් තමා. හැදෙන්න කලින් වැක්සීන් එකක් තියෙනවා. ඒක ගහ ගනිල්ලා පුලුවන් නම්. පස්සෙ දුක් විදිනවාට වඩා ඒක හොඳයි. මට නම් ඩොකා ටැබ්ලට් වගයක් දුන්නේ. ඒකට ලොකු සාර්ථක ප්‍රතිඵල නෑ.. බස් වල යනව නම් මාස්ක් දාපන්. සැනිටයිසර් පාවිච්චි කරපන්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    බිබිලි එකක් දෙකක් එනකොටමද ටැබ්ලට් ගත්තෙ..
     
    • Like
    Reactions: NRTG

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    බිබිලි එකක් දෙකක් එනකොටමද ටැබ්ලට් ගත්තෙ..
    නෑ බන් දන්නේ නෑනේ එහෙම සීන් එකක් කියලා ම්ම් හිතුවා අවුවට එන බිබිලි කියලා ගිය ටිකේ රශ්නෙත් තිබ්බ නිසා. 10 වගේ ආවහම සැක හිතිලා ඩොකා හම්බ වෙන්න
    ගියේ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    බිබිලි එකක් දෙකක් එනකොටමද ටැබ්ලට් ගත්තෙ..
    කොහොමත් පැපොල ආවම උණ ගන්නවා. ඊටපස්සෙ බිබිලි එක දෙක මතුවෙන්න ගන්නවා.

    මම ගත්තෙ ඒ වෙලාවෙ. කොහොමහරි ඊට ටික කාලෙකට කලින් නෑයොන්ට හැදිලා තිබ්බ නිසා දැක්ක ගමන් හිතුවා බඩු හරි කියලා.

    දොස්තර දුන්න ටැබ්ලට් එක පැය පහෙන් පහට බොන්න. හරියටම එලාර්ම් එක තියලා බොන්න කිව්වා. නැත්නම් වැඩක් නෑ කියලා. ඉතින් මම එහෙම කරා බිබිලි තුන හතරකින් වැඩේ ශේප්. ඒත් ඉතින් ඇඟේ අමාරුව තියෙනවා මුල් දවස් ටිකේ.
     
    • Like
    • Love
    Reactions: NRTG and teen_wolf

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    කොහොමත් පැපොල ආවම උණ ගන්නවා. ඊටපස්සෙ බිබිලි එක දෙක මතුවෙන්න ගන්නවා.

    මම ගත්තෙ ඒ වෙලාවෙ. කොහොමහරි ඊට ටික කාලෙකට කලින් නෑයොන්ට හැදිලා තිබ්බ නිසා දැක්ක ගමන් හිතුවා බඩු හරි කියලා.

    දොස්තර දුන්න ටැබ්ලට් එක පැය පහෙන් පහට බොන්න. හරියටම එලාර්ම් එක තියලා බොන්න කිව්වා. නැත්නම් වැඩක් නෑ කියලා. ඉතින් මම එහෙම කරා බිබිලි තුන හතරකින් වැඩේ ශේප්. ඒත් ඉතින් ඇඟේ අමාරුව තියෙනවා මුල් දවස් ටිකේ.
    මටත් ඒ ටිකම තමා කිව්වේ මචන්. එත් අනේ මන්දා මුලු මූනෙම ආවා. ඉනෙන් උඩ එහෙම. මට හිතෙන්නේ බිබිලි අල්ලවා තව තැනක ඇල්ලුවහම එතනත් හැදෙනව ද කොහෙද... 😐😕
     
    • Like
    Reactions: kinkon and NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    නෑ බන් දන්නේ නෑනේ එහෙම සීන් එකක් කියලා ම්ම් හිතුවා අවුවට එන බිබිලි කියලා ගිය ටිකේ රශ්නෙත් තිබ්බ නිසා. 10 වගේ ආවහම සැක හිතිලා ඩොකා හම්බ වෙන්න
    ගියේ.
    මන් හිතන්නෙ එක දෙක එද්දී ගත්තොත් තමා ශෙප් වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මටත් ඒ ටිකම තමා කිව්වේ මචන්. එත් අනේ මන්දා මුලු මූනෙම ආවා. ඉනෙන් උඩ එහෙම. මට හිතෙන්නේ බිබිලි අල්ලවා තව තැනක ඇල්ලුවහම එතනත් හැදෙනව ද කොහෙද... 😐😕
    එහෙම ඇල්ලුවම හැදෙන්නෙ නෑ බන්. ලෙඩේ තියෙන්නෙ ඇඟේ ඇතුලෙනෙ.

    ඒ උනාට ලේසියෙන් තව එකෙක්ට බෝ වෙනවා.
     
    • Sad
    • Like
    Reactions: teen_wolf and NRTG

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මන් හිතන්නෙ එක දෙක එද්දී ගත්තොත් තමා ශෙප් වෙන්නෙ.
    ඔව් බන් ම්ම් ගත්තා පරක්කු වැඩී.. මොනා කරන්න ද..

    එහෙම ඇල්ලුවම හැදෙන්නෙ නෑ බන්. ලෙඩේ තියෙන්නෙ ඇඟේ ඇතුලෙනෙ.

    ඒ උනාට ලේසියෙන් තව එකෙක්ට බෝ වෙනවා.
    ඔව් කොරොනා වගේම තමා බ්න්.. ෆ්ලිම් බල බල ඉන්නවා රූම් එකට වෙලා මොනා කරන්න ද
    ------ Post added on May 12, 2023 at 9:14 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පූල් එකේ පොඩි #@ගේ පුතෙක් ලප පිටින් හිටිය. මම දැක්කේ අන්තිමට. සති දෙකක් ගියේ නෑ සරුවාංගෙම බිබිලි දැම්මා. මංකි පොක්ස් ආපු අලුත. ගෙදර මිනිස්සු බේරගන්න හොස්පිටලයිස් වෙන්න හැදුවා දොස්තරලවත් ඉස්පිරිතාලෙකට වද්දගත්තේ නෑ.
    වැකේශන් වලට ලෑස්තිකරන් හිටිය මාසේ හරිම සනීපෙට ගෙවුනා
    ළමයි බය වෙන නිසා කාමරේ කලුවරට තියන් මෙට්‍රස් එකක සැතපිලා හිටියා. නිදාගන්න බෑ බිබිලි පිපිරිලා ලාටු වගේ ඇලෙනවා🤮🤮 කෙලින්ම ඇල්ල ළඟ වලව්වේ ලාදුරු රෝගියා වගේ අදටත් මුලු ඇඟම විනාසයි😐
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    නෑ බන් දන්නේ නෑනේ එහෙම සීන් එකක් කියලා ම්ම් හිතුවා අවුවට එන බිබිලි කියලා ගිය ටිකේ රශ්නෙත් තිබ්බ නිසා. 10 වගේ ආවහම සැක හිතිලා ඩොකා හම්බ වෙන්න
    ගියේ.
    බිබිලි දහයක් ඇවිල්ලා පෙත්ත බිවුවාම එච්චර සාර්තක නෑ බිබිලක් දෙකක් එද්දී බිවුවා නම් දවස් 5ක් වගේ යද්දී අඩු වෙනව
    මගෙ වයිපරේට හැදුනා ගිය මාසෙ මුලින් පස්සෙ මට බිබිලි දෙකක් අහු උන ගමන් ගිහින් බේත් ගෙනාව දවසට පස් පාරක් බොන්න කිවුවා වැඩිය අමාරු උනෙත් නෑ හොද උනා
     
    • Like
    Reactions: NRTG