ඔව් එහෙම සීන් එකක් නම් තියෙනවා කියලා අහල තියෙනවා.මුල් ම එක ආවේ මූනේ. මුනටම ඕක හිටලා සිකිලා යයි ද මන්දා.ඔක හැදුනාම එක පැල්ලමක් ඉතුරු වෙනවා. ඒක මැකෙන්නේ නෑ.
දවස් 7 යනකම් නාන්න බෑ. ඔලුව කහනවා. එපා වෙනවා.අපෝ නාන්න බැරි වෙනවා කියන්නේ අනාතයි![]()

නාන්න පුළුවන් උන නැත්නම් ඩොකා කිවුවෙ එහෙමයි. හැබැයි බිබිලි කඩාගන්න එපා කිවුවා විසබීජ එහෙම යන්න පුළුවන් කියලාඅපෝ නාන්න බැරි වෙනවා කියන්නේ අනාතයි![]()
මගෙ නහය ලග ඉතුරු උනා පොඩි වලක්ඔව් එහෙම සීන් එකක් නම් තියෙනවා කියලා අහල තියෙනවා.මුල් ම එක ආවේ මූනේ. මුනටම ඕක හිටලා සිකිලා යයි ද මන්දා.
අඩෝ තාම කැලැල් තියෙනවා ද ඒ කියන්නේ..පූල් එකේ පොඩි #@ගේ පුතෙක් ලප පිටින් හිටිය. මම දැක්කේ අන්තිමට. සති දෙකක් ගියේ නෑ සරුවාංගෙම බිබිලි දැම්මා. මංකි පොක්ස් ආපු අලුත. ගෙදර මිනිස්සු බේරගන්න හොස්පිටලයිස් වෙන්න හැදුවා දොස්තරලවත් ඉස්පිරිතාලෙකට වද්දගත්තේ නෑ.
වැකේශන් වලට ලෑස්තිකරන් හිටිය මාසේ හරිම සනීපෙට ගෙවුනා
ළමයි බය වෙන නිසා කාමරේ කලුවරට තියන් මෙට්‍රස් එකක සැතපිලා හිටියා. නිදාගන්න බෑ බිබිලි පිපිරිලා ලාටු වගේ ඇලෙනවාකෙලින්ම ඇල්ල ළඟ වලව්වේ ලාදුරු රෝගියා වගේ අදටත් මුලු ඇඟම විනාසයි
![]()
ඒක තමා බන් ම්ම් හිතුවේ දාඩිය බිබිලි කියලා. දැන් වැඩේ දෙල් වෙලා තියෙන්නේ. උන මුකුත් නෑ.. බිබිලි තමා තියෙන්නේ.. .බිබිලි දහයක් ඇවිල්ලා පෙත්ත බිවුවාම එච්චර සාර්තක නෑ බිබිලක් දෙකක් එද්දී බිවුවා නම් දවස් 5ක් වගේ යද්දී අඩු වෙනව
මගෙ වයිපරේට හැදුනා ගිය මාසෙ මුලින් පස්සෙ මට බිබිලි දෙකක් අහු උන ගමන් ගිහින් බේත් ගෙනාව දවසට පස් පාරක් බොන්න කිවුවා වැඩිය අමාරු උනෙත් නෑ හොද උනා
මගේ වෙලාවට ඉනෙන් පහලට සෙට් උනේ නෑ..මගෙ ඇx දෙකෙත් ආව බන් ලප. ඉන්න බෑ දැවීල්ලයි රෑට.
මගෙ නහය ලග ඉතුරු උනා පොඩි වලක්
------ Post added on May 12, 2023 at 10:26 PM
ගෙදරින් නාන්න දෙන්නේ නෑ බන්.. එකනේ අවුල නැත්තම් මම නානවා.. මෙහෙම ඉන්න බෑ.. පිස්සු හැදෙනවා.නාන්න පුළුවන් උන නැත්නම් ඩොකා කිවුවෙ එහෙමයි. හැබැයි බිබිලි කඩාගන්න එපා කිවුවා විසබීජ එහෙම යන්න පුළුවන් කියලා
මෙහෙ වයසක සෙට් එක ඩොකාල වෙන්න යනවනෙඅඩෝ තාම කැලැල් තියෙනවා ද ඒ කියන්නේ..
ඒක තමා බන් ම්ම් හිතුවේ දාඩිය බිබිලි කියලා. දැන් වැඩේ දෙල් වෙලා තියෙන්නේ. උන මුකුත් නෑ.. බිබිලි තමා තියෙන්නේ.. .
මගේ වෙලාවට ඉනෙන් පහලට සෙට් උනේ නෑ..
ගෙදරින් නාන්න දෙන්නේ නෑ බන්.. එකනේ අවුල නැත්තම් මම නානවා.. මෙහෙම ඉන්න බෑ.. පිස්සු හැදෙනවා.
------ Post added on May 12, 2023 at 10:30 PM
සමහර කැලැල් තියෙනව. දැන් මාස අටක් විතර හැදිල. හොරි හැදිල හොඳවෙලා වගේ.අඩෝ තාම කැලැල් තියෙනවා ද ඒ කියන්නේ..
ඒක තමා බන් ම්ම් හිතුවේ දාඩිය බිබිලි කියලා. දැන් වැඩේ දෙල් වෙලා තියෙන්නේ. උන මුකුත් නෑ.. බිබිලි තමා තියෙන්නේ.. .
මගේ වෙලාවට ඉනෙන් පහලට සෙට් උනේ නෑ..
ගෙදරින් නාන්න දෙන්නේ නෑ බන්.. එකනේ අවුල නැත්තම් මම නානවා.. මෙහෙම ඉන්න බෑ.. පිස්සු හැදෙනවා.
------ Post added on May 12, 2023 at 10:30 PM
අඩෝ ඒ කියන්නෙ හැදිලා බේත් බීලා හොද උනත වෙරස් එක ඇගේ තියෙනව කියලදනාන්නේ නැතුව ඉන්න කිව්වේ කවුද? Cool වතුරෙන් නාන්න. බිබිලි ගොඩක් තියෙනවා නම් දැවිල්ල එනවා කියලා බය නම් සබන් ගන්න එපා. පිරිසිදුව ඉන්න. නැත්නම් ඔය බිබිලි වලින් වෙන විෂබීජ ගිහින් infection එන්න පුළුවන්. අනික ගෙදර දියවැඩියා රෝගීන් හරි වයසක අය ඉන්නවා නම් බූවෙන්න නොදී පරිස්සම් කර ගන්න. එයාලට අමාරු වෙනවා වැඩියි.
ඕක බෝවෙන එකේ ලොකුම අවුල බෙහෙත් බිව්වත් ඔය වෛරස් ඒක නිද්‍රාශිලි විදියට අපේ ස්නායු වල තැන්පත් වෙලා තියෙනවා. ප්‍රතිශක්තිය අඩු වෙන මට්ටමක් ආවා ගමන් ආයේ හැදෙනවා ස්නායුව දිගේ. අංශ පැපොල Herpes zoster කියන්නේ එහෙම වුණාම. ඒක නිසා පැපොල හැදිලා නැත්නම් සල්ලි කියලා බලන්නේ නැතුව injection එක ගහ ගන්න. නැතුව ස්වාභාවික ප්‍රතිශක්තිය හදාගන්න කියලා ඕක බෝ කරගන්න එක මට අනුව නම් මෝඩ වැඩක් ඔය හේතුව නිසා. අංශ පැපොල අක්ෂි ස්නායුව දිගේ ඇවිල්ලා එක ඇහැක පෙනීම නැති වෙච්ච ලෙඩක් මීට මාසෙකට කලිනුත් හම්බුනා.
Yesඅඩෝ ඒ කියන්නෙ හැදිලා බේත් බීලා හොද උනත වෙරස් එක ඇගේ තියෙනව කියලද![]()
ඔක හැදුනාම එක පැල්ලමක් ඉතුරු වෙනවා. ඒක මැකෙන්නේ නෑ.
නාන්න නම් එපා පුතේ. ලප එකයි ඒක 100ක් වෙයි. මගෙ පිටෙ ලප දෙක තුනයි තිබ්බෙ. බෙහෙත් අරන් ගෙදර එන ටිකට හුලන් වැදිල ඇවිල්ල ශර්ට් එක ගලවද්දි ගන්න දෙයක් නෑ මුලු ඇගේම ලපඅඩෝ තාම කැලැල් තියෙනවා ද ඒ කියන්නේ..
ඒක තමා බන් ම්ම් හිතුවේ දාඩිය බිබිලි කියලා. දැන් වැඩේ දෙල් වෙලා තියෙන්නේ. උන මුකුත් නෑ.. බිබිලි තමා තියෙන්නේ.. .
මගේ වෙලාවට ඉනෙන් පහලට සෙට් උනේ නෑ..
ගෙදරින් නාන්න දෙන්නේ නෑ බන්.. එකනේ අවුල නැත්තම් මම නානවා.. මෙහෙම ඉන්න බෑ.. පිස්සු හැදෙනවා.
------ Post added on May 12, 2023 at 10:30 PM
mune thamai godak weleta ithuru wenne.ඔක හැදුනාම එක පැල්ලමක් ඉතුරු වෙනවා. ඒක මැකෙන්නේ නෑ.

Not only that... There can be complications from it years later. Even though you have lifetime immunity against the disease (in most cases) the virus remains inactive in nerve tissue and may reactivate later in life causing Shingles. Shingles can be very painful and is also referred to as Herpes Zoster.අඩෝ ඒ කියන්නෙ හැදිලා බේත් බීලා හොද උනත වෙරස් එක ඇගේ තියෙනව කියලද![]()
ඔව් බ්න් වෙජි දෙන්නේ. ලන්කාවේ අපේ අම්මලත් ඇතුලුව හිතන් ඉන්නේ දෙයියන්ගේ ලේඩේ කියලමයි. වයිරස් එකක් කිව්වට පිලි ගන්නේ නෑ. හොඳට මස් මාලු කන්න කියලා ම්ම් දැක්කා youtube චැනල් එකක කියනවා අපේ ඇගේ ප්‍රතිශක්තිකරණ වැඩි වෙන්න..මෙහෙ වයසක සෙට් එක ඩොකාල වෙන්න යනවනෙ
අපේ ගෙදර මායි වයිපරේ නිසා අවුලක් නෑ
උබට කන්න දෙන්නෙත් වැටකොළු පතෝල එක්ක බත් ද![]()
මම බේබි සබන් ගාලා ඇග නම් හොදනවා. නැත්තම් අමාරුයි අද බලද්දී බිබිලි කලු පාටට වගේ හැරිලා. හෙට නාන්න කියලා බැලුවේ..නාන්නේ නැතුව ඉන්න කිව්වේ කවුද? Cool වතුරෙන් නාන්න. බිබිලි ගොඩක් තියෙනවා නම් දැවිල්ල එනවා කියලා බය නම් සබන් ගන්න එපා. පිරිසිදුව ඉන්න. නැත්නම් ඔය බිබිලි වලින් වෙන විෂබීජ ගිහින් infection එන්න පුළුවන්. අනික ගෙදර දියවැඩියා රෝගීන් හරි වයසක අය ඉන්නවා නම් බූවෙන්න නොදී පරිස්සම් කර ගන්න. එයාලට අමාරු වෙනවා වැඩියි.
ඕක බෝවෙන එකේ ලොකුම අවුල බෙහෙත් බිව්වත් ඔය වෛරස් ඒක නිද්‍රාශිලි විදියට අපේ ස්නායු වල තැන්පත් වෙලා තියෙනවා. ප්‍රතිශක්තිය අඩු වෙන මට්ටමක් ආවා ගමන් ආයේ හැදෙනවා ස්නායුව දිගේ. අංශ පැපොල Herpes zoster කියන්නේ එහෙම වුණාම. ඒක නිසා පැපොල හැදිලා නැත්නම් සල්ලි කියලා බලන්නේ නැතුව injection එක ගහ ගන්න. නැතුව ස්වාභාවික ප්‍රතිශක්තිය හදාගන්න කියලා ඕක බෝ කරගන්න එක මට අනුව නම් මෝඩ වැඩක් ඔය හේතුව නිසා. අංශ පැපොල අක්ෂි ස්නායුව දිගේ ඇවිල්ලා එක ඇහැක පෙනීම නැති වෙච්ච ලෙඩක් මීට මාසෙකට කලිනුත් හම්බුනා.
ඔලිව් ඔයිල් වලට කැලැල් යන්නේත් නැද්ද බන් එතකොට ..මට හැදුනා පොඩි කාලේ. හැදෙන්න පුලුවන් දරුනුම විදිහට හැදුනේ. මූනේ ඇඟේ එහෙම තාම පැල්ලම් තියෙනවා තනිකර ආවාට වගේ. කැරිම දුකක් වින්දේ. සති තුනක් තිබ්බා. නෑවේ හරියටම දවස් 21න්.
ඇඳේ කොහොබ කොල දාලා ඒ උඩ නිදාගත්තේ. හතුරෙක්ටවත් එච්චර දරුනුවට හැදෙන්න එපා.
හොස්පිටල් nනැවතුනා නම් කන්න තිබ්බ මස් මාලුඔව් බ්න් වෙජි දෙන්නේ. ලන්කාවේ අපේ අම්මලත් ඇතුලුව හිතන් ඉන්නේ දෙයියන්ගේ ලේඩේ කියලමයි. වයිරස් එකක් කිව්වට පිලි ගන්නේ නෑ. හොඳට මස් මාලු කන්න කියලා ම්ම් දැක්කා youtube චැනල් එකක කියනවා අපේ ඇගේ ප්‍රතිශක්තිකරණ වැඩි වෙන්න..