කාලකන්නි උන් ඉන්නෙ ලංකාවෙ

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    මචන්ලා ලොකු උදවුවක් ඔනා මෙකයි සින් එක අපි බලු ඇඩ් එකක් දැම්මා Ikman.lk එකෙ ඉට පස්සෙ ,එකෙන් එකෙක් කොල්කරලා විස්තර අහලා අපෙ මු බැන්ක් එකට සල්ලි දානම් කියල අපෙ තාත්තගෙ අකවුන්ට් නම්බර් එක ඉල්ලගෙන ඉට පස්සෙ මොකක්ද කොඩ් එකක් එවලා 4න් එකට එක ඉල්ලලා අපෙ තාත්තා ඔවුවා දන්නෙ නැනෙ එක දිලා,ඉට පස්සෙ බැන් එකෙ තිබ්බ සල්ලි ඔක්කොමටික මු ඇදලා මෙකට මොකද කරන්න ඔනා දන්න අය කියන්නකො :( Police ට කිව්වා මුගෙ ඩිටෙල්ස් ටිකකුත් හොයා ගත්තා සල්ලි ගන්න විදිහක් කියන්නලකො:(
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    Aye ganna be itin
    CID එකට දුනොත් හරිද උගෙ ඩෙටෙල්ස් ඔක්කොම වගෙ තියෙනවා,හැබැයි සමහර විට බොරු වෙන්නත් පුලුවන්
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    tranfer karapu bank eka unge details thiyanawa.....
    ගිහින් බැලුවා මු මොකක්ද Easy pay කියලා ඇප් එකක්ට දාගෙන තියෙන්නෙ හොයන්න බැලු

    මෝඩ උන් ඉන්නෙ ලංකාවෙ
    :(
    ------ Post added on May 13, 2023 at 2:17 AM
     
    • Sad
    Reactions: Asmodeus

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Genie hari mokak hari ehekata account eka link karaganna athi. appa. aparade ithin. App eka mokadda kiyala hoyagena bank eken unta katha karala balahan but lokuwata hopes nam tiyaganna epa.. 100% ur fault for giving OTP
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mata thiyana prashne u komada bn account number eken salli adinne. card details nemei ne deela thiyanne.
    eka thamai mata hithenne meka hena poyyak.

    anith eka account eke thiyena okkoma salli eka OTP eken ganna u eke thiyena ganath danagena inna onane.
     
    • Like
    Reactions: dasith077

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බෑන්ක් එක මොකද්ද ? අකවුන්ට් නම්බර් එකයි ඔටිපි එකයි විතරක් දීල සල්ලි ගන්න පුළුවන් නම් ඒ බෑන්ක් එකේ අකවුන්ට් තියන උන්ට ලොකු රිසක් එකක් තියනවා. බෑන්ක් එකේ නම දාන්න. ඒක අනිත් අයට කරන උදවුවක්.

    අයිඩන්ටිටි පෘෆ් එකක් නැතුව බෑන්ක් අකවුන්ට් වලින් සල්ලි ගන්න දෙනවනම් එක බැංකුවේ වැරද්දක්.
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    eka thamai mata hithenne meka hena poyyak.

    anith eka account eke thiyena okkoma salli eka OTP eken ganna u eke thiyena ganath danagena inna onane.
    Ganna puluwan. Frimi, Genie walata account number eka dunnama podi ganak charge wenawa e amount eka app eke gahuwama salli adinna puluwan ona welawaka
    mata thiyana prashne u komada bn account number eken salli adinne. card details nemei ne deela thiyanne.
    Ubala danna paka
     
    • Like
    • Sad
    Reactions: Any.key and EdNygma

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    OTP EKEN THAMAI PAYMENT APP EKATA ACCOUNT EKA LINK WENNE ITA PASSE SALLI TRANSFER KARANNA PULUWAN WENA ACCOUNT WALATA APP EKA HARAHA SMS ALERT AWITH NEDDA 1ST TIME ADU WEDDI
    OTP EKE GHALAMA ENAVA THIRD PARTY WALATA EKA DENNA EPA KIYALA

    POLICE CASE EKAK DALA COURT ORDER EKAK GANNA ITA PASSE APP EKE EWUNT EKA YAWALA SALLI TRANSFER KARAPU AYAGE DETAILS GANNA
     
    • Like
    Reactions: siri_ayya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Ganna puluwan. Frimi, Genie walata account number eka dunnama podi ganak charge wenawa e amount eka app eke gahuwama salli adinna puluwan ona welawaka

    Ubala danna paka
    එහෙම පුළුවන් නම් ලංකාවේ බැංකු කාරයොන්ට පිස්සු
     
    • Like
    Reactions: Yakka putha