මචන්ලා ලොකු උදවුවක් ඔනා මෙකයි සින් එක අපි බලු ඇඩ් එකක් දැම්මා Ikman.lk එකෙ ඉට පස්සෙ ,එකෙන් එකෙක් කොල්කරලා විස්තර අහලා අපෙ මු බැන්ක් එකට සල්ලි දානම් කියල අපෙ තාත්තගෙ අකවුන්ට් නම්බර් එක ඉල්ලගෙන ඉට පස්සෙ මොකක්ද කොඩ් එකක් එවලා 4න් එකට එක ඉල්ලලා අපෙ තාත්තා ඔවුවා දන්නෙ නැනෙ එක දිලා,ඉට පස්සෙ බැන් එකෙ තිබ්බ සල්ලි ඔක්කොමටික මු ඇදලා මෙකට මොකද කරන්න ඔනා දන්න අය කියන්නකො
Police ට කිව්වා මුගෙ ඩිටෙල්ස් ටිකකුත් හොයා ගත්තා සල්ලි ගන්න විදිහක් කියන්නලකො
Police ට කිව්වා මුගෙ ඩිටෙල්ස් ටිකකුත් හොයා ගත්තා සල්ලි ගන්න විදිහක් කියන්නලකො