හැබැයි බන් මාර වැඩේ කියන්නෙ මූ එහෙනම් කෝල් එකේ ඉද්දිම තමයි transaction එක කරල තියෙන්නෙ. මම දන්න විදිහට OTP එක විනාඩියක් ඇතුලත enter කරේ නැත්තම් transaction fail වෙනවා.OTP EKEN THAMAI PAYMENT APP EKATA ACCOUNT EKA LINK WENNE ITA PASSE SALLI TRANSFER KARANNA PULUWAN WENA ACCOUNT WALATA APP EKA HARAHA SMS ALERT AWITH NEDDA 1ST TIME ADU WEDDI
OTP EKE GHALAMA ENAVA THIRD PARTY WALATA EKA DENNA EPA KIYALA
POLICE CASE EKAK DALA COURT ORDER EKAK GANNA ITA PASSE APP EKE EWUNT EKA YAWALA SALLI TRANSFER KARAPU AYAGE DETAILS GANNA
OTP EKA ENNE TRANSFER KARANA EKATA NEME ACCOUNT EKA APP EKATA ADD KARANA EKATA. ADD KALATA PASSE AYE OTP ILLAN NE BAN ITA PASSE ONE TARAM TRANSFER KARANNA PULUWAN ONE WELAVAKAපවු බන් තාත්තා. බනින්න එපා. තාත්තට කියල දීපන්. වෙලා තියෙන සිද්ධියත් පැහැදිලි කරල දීපන්. එකවුන්ට් එකේ සල්ලි කීයක් තිබ්බද ?
හැබැයි බන් මාර වැඩේ කියන්නෙ මූ එහෙනම් කෝල් එකේ ඉද්දිම තමයි transaction එක කරල තියෙන්නෙ. මම දන්න විදිහට OTP එක විනාඩියක් ඇතුලත enter කරේ නැත්තම් transaction fail වෙනවා.
------ Post added on May 13, 2023 at 6:55 AM
mata thiyana prashne u komada bn account number eken salli adinne. card details nemei ne deela thiyanne.
SMS alerts on karala tiyena onama account ekak ohoma wena kenkge justpay/qr based apps walata add karagn puluwan OTP eka gattata passe..anith eka account eke thiyena okkoma salli eka OTP eken ganna u eke thiyena ganath danagena inna onane.
meka gana man danan hitiye na thanks.SMS alerts on karala tiyena onama account ekak ohoma wena kenkge justpay/qr based apps walata add karagn puluwan OTP eka gattata passe..
oka thawa karanawa asarana wela ledak hedila salli illala fb eke bank account numbers demmama... salli dannam kiyala otp eka illagena salli tika gannawa..
Thawa tech gena danne nethi business karana ayath andila tiyenawa...
account number eka add kalata passe account eka hidenakam transaction keepayak karan puluwan. But owa wala day limit or per transaction limit ekak tiyenawad koheda... may be bank to bank wenas athi.. around 25,000 LKR
appage tech ne meThawa tech gena danne nethi business karana ayath andila tiyenawa...

120000 එ වගෙ ගනක් ඔක්කොම ඇදලාkiyak aragenada
බැන්ක් එක සම්පත් උන්ට මුලින්ම ගිහින් කිව්වාම කියල ඔය වගෙ දෙවල් වෙනවා කියලාබෑන්ක් එක මොකද්ද ? අකවුන්ට් නම්බර් එකයි ඔටිපි එකයි විතරක් දීල සල්ලි ගන්න පුළුවන් නම් ඒ බෑන්ක් එකේ අකවුන්ට් තියන උන්ට ලොකු රිසක් එකක් තියනවා. බෑන්ක් එකේ නම දාන්න. ඒක අනිත් අයට කරන උදවුවක්.
අයිඩන්ටිටි පෘෆ් එකක් නැතුව බෑන්ක් අකවුන්ට් වලින් සල්ලි ගන්න දෙනවනම් එක බැංකුවේ වැරද්දක්.

ඔවු තැක්ස් බන්OTP EKEN THAMAI PAYMENT APP EKATA ACCOUNT EKA LINK WENNE ITA PASSE SALLI TRANSFER KARANNA PULUWAN WENA ACCOUNT WALATA APP EKA HARAHA SMS ALERT AWITH NEDDA 1ST TIME ADU WEDDI
OTP EKE GHALAMA ENAVA THIRD PARTY WALATA EKA DENNA EPA KIYALA
POLICE CASE EKAK DALA COURT ORDER EKAK GANNA ITA PASSE APP EKE EWUNT EKA YAWALA SALLI TRANSFER KARAPU AYAGE DETAILS GANNA
ඒ කියන්නේ ෆෝන් එකයි අකවුන්ට් නම්බර් එකයි තියේනම් ඕන එකෙක්ට ඇප් එකේ රෙජිස්ටර් කරලා සල්ලි ගන්න පුලුවන්ද ? බෝඩිමේ ඉන්න අනිත් එකා ටොයිලට් ගිය වෙලාවට උගේ සිම් එකයි බැංකු පොතයි ගත්තනම් උ ඉවරයිOTP EKA ENNE TRANSFER KARANA EKATA NEME ACCOUNT EKA APP EKATA ADD KARANA EKATA. ADD KALATA PASSE AYE OTP ILLAN NE BAN ITA PASSE ONE TARAM TRANSFER KARANNA PULUWAN ONE WELAVAKA
oya app eke ubala kalin register wela hitiyada nath nam un aluthenma register kralada ?බැන්ක් එක සම්පත් උන්ට මුලින්ම ගිහින් කිව්වාම කියල ඔය වගෙ දෙවල් වෙනවා කියලා
------ Post added on May 13, 2023 at 8:29 AM
hemadama ohoma hithagena inna.. post eke anith ayage replies balan nethuwa reply kalama , oyata una dawasatama denagan puluwan wei.එකවුන්ට් නම්බරෙන් විතරක් බෑ. කාඩ් ඩීටේල්ස් දුන්නද අහපන් තාත්තගෙන්
මේ වගේ ඩොලර් බලකායක් හිටියා නම් ලංකාව ත් ගොඩ දානවාඔයිට වඩා කාලකන්න උන් ඉන්නවා ඉන්දියාවේ.
නාකි සුද්දෝ සුද්දියන්ලගේ එකවුන්ට් පිටින් සුද්ද කරලා රටට ඩොලර් ගේන
US citizens lost more than $10 billion to phishing gangs and fraudsters operating from India in 2022
sms alerts enable karala tibba nam athi.. eeta passe otp and kepuna gaana ona mn danna widiyata.. mn use karala ne.. (rs 1 ta adu gaanak wage kepenne justpay app ekakata add karaddi)oya app eke ubala kalin register wela hitiyada nath nam un aluthenma register kralada ?
බැන්ක් එක සම්පත් උන්ට මුලින්ම ගිහින් කිව්වාම කියල ඔය වගෙ දෙවල් වෙනවා කියලා