Chicken Pox ( පැපොල)

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    Kohomada ban oya vaccine eka gahaganne? Asiri ekata wage gihin kiyala puluwan da?
    private හොස්පිටල් වල ගහනවාලු. අපේ නංගී ට නම් ස්කුල් එකෙන් ඒ කාලේ ගහලා. දන්නේ නෑනේ බන් එහෙම කතාවක්. මාත් දන්න උන්ට කියන්නේ කීයක් ගියත් කමක් නෑ වැක්සීන් එක ගහ ගන්න කියලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Vaccine eka thiya ban mama Papolata beth gatta kiwwamath eka eka kiyana honda nathi wadak karala thiyenne age lede ithuru wela thiyenawa kiyala.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    667
    1,961
    93
    33
    Vaccine eka thiya ban mama Papolata beth gatta kiwwamath eka eka kiyana honda nathi wadak karala thiyenne age lede ithuru wela thiyenawa kiyala.
    බෙහෙත් ගත්තත්, නැතත් වෛරස් එක බෝ වුණා නම් ඇඟේ ඉතුරු වෙනවා. දෙන්නමට ප්‍රතිශක්තිය හම්බෙනවා. හැබැයි බෙහෙත් නොගන්නා එකාගේ ඇඟේ viral load ඒ කියන්නේ වෛරස් ප්‍රමාණය වැඩියි. එතකොට complications වැඩියි. වෙන ඕනේ නෑ තරුණ කොල්ලක් ඉදියා මොලේට virus එක ගිය. පව් ඉතින්.මොලයටනේ damage වෙන්නේ. මුලදිම anti viral ගන්නවා නම් ඔවා වෙන්නේ නෑ.
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    9482E825-92D1-4893-91C3-04611CC16CFB.jpeg
    කලින් ගත්තේ මෙකේ 200mg tablet 4k
    59070e04-255f-4ef9-83f7-5e7576af8573.jpeg

    පස්සේ හම්බ උනා 800mg එක. 200 එක නම් ඉන්දියන් 800 ලන්කාවේ පැක් කරන්නේ. අනේ මන්දා

    මොන රෙද්දක් උනත් වැක්සීන් එක පුලුවන් නම් ගහ ගනිල්ලා. උබලගේ wedding, exam, trip, interview, meeting වගේ life එකේ වැදගත් දවස් වල හැදුනොත් අපහු දුක් වෙලා වැඩක් නෑ.. කැස්සක් වගේ නම් හන්ගගෙන ඉන්න තිබ්බා. එත් මේක එහෙම නෑ. ගොඩක් උන් පැපොල කිව්වා ගමන් අවුල් යනවා.. ඒක නිසා දෙයක් වෙන්න කලින් කර ගන්න එක හොදයි. මාත් මේක ගැන මෙච්චර හෙව්වේ මට හැදුන නිසා.
    ------ Post added on May 13, 2023 at 2:42 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    View attachment 204928කලින් ගත්තේ මෙකේ 200mg tablet 4k
    View attachment 204927

    පස්සේ හම්බ උනා 800mg එක. 200 එක නම් ඉන්දියන් 800 ලන්කාවේ පැක් කරන්නේ. අනේ මන්දා

    මොන රෙද්දක් උනත් වැක්සීන් එක පුලුවන් නම් ගහ ගනිල්ලා. උබලගේ wedding, exam, trip, interview, meeting වගේ life එකේ වැදගත් දවස් වල හැදුනොත් අපහු දුක් වෙලා වැඩක් නෑ.. කැස්සක් වගේ නම් හන්ගගෙන ඉන්න තිබ්බා. එත් මේක එහෙම නෑ. ගොඩක් උන් පැපොල කිව්වා ගමන් අවුල් යනවා.. ඒක නිසා දෙයක් වෙන්න කලින් කර ගන්න එක හොදයි. මාත් මේක ගැන මෙච්චර හෙව්වේ මට හැදුන නිසා.
    ------ Post added on May 13, 2023 at 2:42 PM
    ow muchn preganant welawaka ehema hadunoth ithin loku risk ekak enawa babata.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Injection ekak thiyenawa eka gahanna one podi lamai innawa nam hadila nathi aya gaha ganna pvt gahanawa nam 6000 yanawa.
     
    • Love
    Reactions: teen_wolf

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    හතුරෙකුටවත් හැදෙන්න එපා. මට නං ජයටම සරුවාංගෙටම ස්වීප් එක ඇදුනා. ඒ දවස්වල ඩැල්මේශන් වගේ
    ape babata masa 7 di heduna. wita issarawelama, passe babata bibili deka thunen shape una. aye mata hedunama babata double thrible wela awe. baba dekkama duka hithuna. ara tablet osage eka nisa apita anam bibili wediya awe na. but babata beheth dunne na.