Paypal සම්බන්ධයෙන් උදව්වක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    PayPal ලංකාවට හදන්න පුළුවන්. සල්ලි ලංකාවේ බැංකුවකට ගන්නත් පුළුවන්. Com bank එකෙන් කරගන්න.
    හරි
    හුකාගන්න කියලා එකවුන්ට් එක අයින් කරගනින්
    ඔව් හොද Bank එකක් හොයනවා මේ දවස් වල හැම එකෙන් ම කාඩ් දෙන්නේ නෑ බන් IT එකක් කිව්වා ගමන්. Hotline වලින් දෙනවා කියනවා ශාකා වලින් දෙන්නේ නැහැ. එපා වෙලා ඉන්නේ සංසාරේ මට.
     
    • Like
    Reactions: Dr.Amdan

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Account eke SL ekak nemene.. Philippine or other country paypal ekak hadala card add karala local bank withdraw karan puluwan..

    SL Paypal eke Send witharai.
    වෙන රටකට හදපු එකක්මේ නෙමෙයි බන්. url එක එන්නේ .com
    document verification එකට මගේ ID එකයි Bank Statement එකයි දුන්නේ. :shocked:
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine

    Uba country ekata wena ekak dala athi sure ekatama.

    https://developer.paypal.com/docs/payouts/standard/reference/country-feature/

    Meken giyama withdrawal option eka pennanna one withdraw available nam.
    https://www.paypal.com/lk/webapps/mpp/country-worldwide

    snap.png

    Ube account eka limit wenna puluwn a nisa poddak kalpanawen machan.
     
    • Like
    Reactions: Any.key and Nadun26

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Uba country ekata wena ekak dala athi sure ekatama.

    https://developer.paypal.com/docs/payouts/standard/reference/country-feature/

    Meken giyama withdrawal option eka pennanna one withdraw available nam.
    https://www.paypal.com/lk/webapps/mpp/country-worldwide

    View attachment 205011

    Ube account eka limit wenna puluwn a nisa poddak kalpanawen machan.
    වෙන රටකට හැදුව එකක් නෑ බන්. වෙන රටකට හදලා ලංකාවේ ID, Bank Statements දීලා verify කරන්න පුළුවන් ද කියපන්කො.
     
    • Like
    Reactions: Nadun26

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    වෙන රටකට හැදුව එකක් නෑ බන්. වෙන රටකට හදලා ලංකාවේ ID, Bank Statements දීලා verify කරන්න පුළුවන් ද කියපන්කො.
    Puluwan, verify ekata kisi prashnayak na uba nationality eka Srilankan dila paypal haduwa nam.
    Mokada paypal eken hithagena inne uba a rate innawa kiyala. Ubata phone verification ekak avoth thamai case eka.

    P.S. Ubata oka hariyamata dana ganna puluwan aluthen address ekak add karanna palayan.
    eke dropdown eke ena town tika balapan. (Address eka save karanna yanna epa.)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    PayPal එකක් හදනකොට main country එක විදියට ලංකාව දාල හැදුවොත් money receiving කරන්න බෑ. ගෙවන්න යද්දි කෙලින්ම කියනව අදාල Account එකට money receiving කරන්න බෑ කියල.

    හැබැයි main country එකට Philippines වගේ දාල, Resident country එකට ලංකාව දාල හදන්න පුළුවන්. එතකොට ලංකාවෙ Documents වලින් Approve කරන වෙලාවල් තියෙනව. නැති වෙලාවලුත් තියෙනව.

    මගේ Philippines වලට හදපු එකට මම යවල තියෙන්නෙ මගේ SL Driving License එක. උන් ඒක Approve කරා. ඉන්නෙ ලංකාවෙ කිව්වම ප්‍රශ්නයක් උනේ නෑ. (හැබැයි උන් දන්නව ඒව පට්ටපල් බොරු කියල) හැබැයි වැඩේ කරගන්න පුළුවන්. Money receive වෙනව කිසි අවුලක් නැතුව. කොහොම උනත් අවසාන තුරුම්පුව Account history එක. History එක clean නම් Docs අවුල් උනත් Account එක Limit කරන්නෙ නෑ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591

    " History එක clean නම් " kiyala adahas karanne mokakda machan ?
     
    • Like
    Reactions: Nadun26 and shenat

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    " History එක clean නම් " kiyala adahas karanne mokakda machan ?
    ඒ කියන්නෙ Transactions වෙලා තියෙන විදිය. ඒක එක රටාවකට තිබ්බම හරි. Disputes අරව මේව නැතුව Genuine product එකකට paypal use කරල බලන්න මලාට limit වෙන්නෙ නෑ. මගේ PP එක 2014 හැදුවෙ. අද වෙනකන් Limit වෙලා නෑ. තාම වැඩ. ඕනම ගානක් Receive & withdraw කරන්න පුළුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,449
    86,712
    113
    ආශ්චර්යමත් රටක
    PayPal එකක් හදනකොට main country එක විදියට ලංකාව දාල හැදුවොත් money receiving කරන්න බෑ. ගෙවන්න යද්දි කෙලින්ම කියනව අදාල Account එකට money receiving කරන්න බෑ කියල.

    හැබැයි main country එකට Philippines වගේ දාල, Resident country එකට ලංකාව දාල හදන්න පුළුවන්. එතකොට ලංකාවෙ Documents වලින් Approve කරන වෙලාවල් තියෙනව. නැති වෙලාවලුත් තියෙනව.

    මගේ Philippines වලට හදපු එකට මම යවල තියෙන්නෙ මගේ SL Driving License එක. උන් ඒක Approve කරා. ඉන්නෙ ලංකාවෙ කිව්වම ප්‍රශ්නයක් උනේ නෑ. (හැබැයි උන් දන්නව ඒව පට්ටපල් බොරු කියල) හැබැයි වැඩේ කරගන්න පුළුවන්. Money receive වෙනව කිසි අවුලක් නැතුව. කොහොම උනත් අවසාන තුරුම්පුව Account history එක. History එක clean නම් Docs අවුල් උනත් Account එක Limit කරන්නෙ නෑ.

    “History eka clean nam” kiyanne mokakda machan?

    Anika account eka hadaddi main country, resident country kiyala wenama ahanawada?
     
    • Like
    Reactions: Nadun26

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කවුද බන් උඹලට ඔය බේගල් පතබාන්නේ? මෙන්න බලපන් බැරිද කියලා
    View attachment 204999
    උබේ country එක ඇත්තේ LK නෙවෙයි.. මගෙත් LK එකේ receive tab එක නෑ.. ඒ ගමන country us දීලා හැදුවා එකක්‌..එකෙන් LK bank එකට withdraw කරන්න පුළුවන් afaik..මන් දැනට කරන්නේ payoneer එකට withdraw කරන එක..
     
    • Like
    Reactions: Any.key and Nadun26

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,186
    7,709
    113
    online payments walata FRIMI virtual card eka hondai. eke hariyatama kepenne bank selling rate ekata.. wena banks wala USD payments karaddi rs 10-15 k selling rate ekata wada wedi .. Frimi Virtual card eka master card ekak .. NTB ekata aithi Frimi app eka. NTB normal physical cards wala rates nam kohomada danne ne.
     
    • Like
    Reactions: Nadun26

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබේ country එක ඇත්තේ LK නෙවෙයි.. මගෙත් LK එකේ receive tab එක නෑ.. ඒ ගමන country us දීලා හැදුවා එකක්‌..එකෙන් LK bank එකට withdraw කරන්න පුළුවන් afaik..මන් දැනට කරන්නේ payoneer එකට withdraw කරන එක..
    paypal to payonner tha machn ?
     
    • Like
    Reactions: Nadun26

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    “History eka clean nam” kiyanne mokakda machan?

    Anika account eka hadaddi main country, resident country kiyala wenama ahanawada?

    ඒ කියන්නෙ Transactions වෙලා තියෙන විදිය. ඒක එක රටාවකට තිබ්බම හරි. Disputes අරව මේව නැතුව Genuine product එකකට paypal use කරල බලන්න මලාට limit වෙන්නෙ නෑ. මගේ PP එක 2014 හැදුවෙ. අද වෙනකන් Limit වෙලා නෑ. තාම වැඩ. ඕනම ගානක් Receive & withdraw කරන්න පුළුවන්.

    Main Country එකයි, Nationality කියන එකයි වෙන වෙනම දෙන්න තියෙනව. Resident නෙමෙයි ඒ නම මතක නැති උනා.. එතන්ට එන්නෙ Nationality. Country කියන එක Philippines සහ Nationality එක Sri Lanka දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: shenat and Nadun26

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් bro.. Payoneer us bank account එකට ගන්නේ.. lK link කරේ නැහැ බැරිවෙලාවත් suspend වෙයිද කියලා
    payonner eka US bank kiyna eka Details , Paypal eka kothanta da dena onea

    Payoneer eka Un normal ena payment reject kara nea mage
     
    • Like
    Reactions: Nadun26

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    payonner eka US bank kiyna eka Details , Paypal eka kothanta da dena onea

    Payoneer eka Un normal ena payment reject kara nea mage
    Add අ bank or card කියලා page එකක්‌ තියෙනවා paypal account එකට log උනාම.. එතනින් details add කරන්න පුළුවන්..

    Payoneer උන් ඔහොම ආතල් දෙනවා බන් සැරින් සැරේට.. Reject කරන reason එක දාලා තිබුණේ නැද්ද?
     
    • Like
    Reactions: Nadun26 and dmtx