PayPal එකක් හදනකොට main country එක විදියට ලංකාව දාල හැදුවොත් money receiving කරන්න බෑ. ගෙවන්න යද්දි කෙලින්ම කියනව අදාල Account එකට money receiving කරන්න බෑ කියල.
හැබැයි main country එකට Philippines වගේ දාල, Resident country එකට ලංකාව දාල හදන්න පුළුවන්. එතකොට ලංකාවෙ Documents වලින් Approve කරන වෙලාවල් තියෙනව. නැති වෙලාවලුත් තියෙනව.
මගේ Philippines වලට හදපු එකට මම යවල තියෙන්නෙ මගේ SL Driving License එක. උන් ඒක Approve කරා. ඉන්නෙ ලංකාවෙ කිව්වම ප්‍රශ්නයක් උනේ නෑ. (හැබැයි උන් දන්නව ඒව පට්ටපල් බොරු කියල) හැබැයි වැඩේ කරගන්න පුළුවන්. Money receive වෙනව කිසි අවුලක් නැතුව. කොහොම උනත් අවසාන තුරුම්පුව Account history එක. History එක clean නම් Docs අවුල් උනත් Account එක Limit කරන්නෙ නෑ.