90's Kids

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    පොඩි සයිස් එක නේද... මතකයි.

    මම ඔය මඟුල කන්නෙත් නෑ ඉස්සර. දෙන අටමගල් ගන්න අරගෙන තියෙනව. ඉස්සර රු.12යි හරි 15යි හරි ඕකක්...
    ඔව් ඒක තමා... මමත් ඔය ගැජට් ටික ගන්න තමා ට්‍රයි කරේ කාර් ප්ලේන් අනන් මනං ඉස්සර හැම ප්‍රොඩක්ට් එකකින්ම මොනවා හරි දුන්න මයිලෝ, හෝර්ලික්ස්, නෙස්ප්‍රේ 🤭 පට්ට ෆන් ඒ කාලේ
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    අඩේ day card , sticker පිස්සුව නම් සැරටම තිබ්බා මට :lol: mister pop එකේ අර magic ball එක කාටද මතක අඩෝ බිම ගැහුවම හතර වටේ යනවා ඒවා :P kandos එකෙන් දුන්න ලයිට් පත්තු වෙන එකකුත් :rolleyes:
    මගේ ලගත් තිබ්බ මැජික් බෝල තොගයක්. බිම ගහපු ගමන් යනව ඩොටේ.

    අපේ මල්ලි කෙනෙක් ගාව wrestling day cards තිබ්බ 3000ක් හෝ ඊට වැඩියි මට මතක විදිහට. ඌ මට ඒ ඔක්කොම තියාගන්න දුන්න. පස්සෙ හවස මූයි මායි චෙස් අතක් ඇද ඇද ඉදිය. රෙදි බෝඩ් එකක් තිබ්බෙ. මොකක් හරි එහෙකට මල පැනල මං රෙදි චෙස් බෝඩ් එක ඇදල අරන් දුන්න මූනෙ චෙස් කොටු හිටින්න. පස්සෙ ඌ ආපහු day cards ටික ඉල්ල ගත්ත.:( පස්සෙ මට හිතුන අපරාදෙ උට ගැහුවෙ කියල:sorry:
     
    shen2020

    Active member
  • Jun 3, 2020
    183
    173
    43
    අඩේ day card , sticker පිස්සුව නම් සැරටම තිබ්බා මට :lol: mister pop එකේ අර magic ball එක කාටද මතක අඩෝ බිම ගැහුවම හතර වටේ යනවා ඒවා :P kandos එකෙන් දුන්න ලයිට් පත්තු වෙන එකකුත් :rolleyes:
    Mathakai hodata mathakai. issara Mister POP eka Rs 12.00i eka ganna man laga athe salli tybune na. Maseta ekak wage thamai ganne..
    Den mIster POP one tharam ganna pluwan. 1000k unath eka paara ganna pluwan.
    Eth eda eka kaala oya sellam badu walin gatta fun eka ada ganna ba...
    I miss my Seeya So much. He used to buy one Mister POP every month in his salary day. 😭
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    පොඩි සයිස් එක නේද... මතකයි.

    මම ඔය මඟුල කන්නෙත් නෑ ඉස්සර. දෙන අටමගල් ගන්න අරගෙන තියෙනව. ඉස්සර රු.12යි හරි 15යි හරි ඕකක්...
    අපි මේ @PHBhagya මිස් කිය කියා වැලලෙන්න ගියාට, 90වේ නාකි ඇන්ටි කෙනෙක්නෙ යකෝ මේ....... 😎
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,767
    113
    Fantasy
    මගේ ලගත් තිබ්බ මැජික් බෝල තොගයක්. බිම ගහපු ගමන් යනව ඩොටේ.

    අපේ මල්ලි කෙනෙක් ගාව wrestling day cards තිබ්බ 3000ක් හෝ ඊට වැඩියි මට මතක විදිහට. ඌ මට ඒ ඔක්කොම තියාගන්න දුන්න. පස්සෙ හවස මූයි මායි චෙස් අතක් ඇද ඇද ඉදිය. රෙදි බෝඩ් එකක් තිබ්බෙ. මොකක් හරි එහෙකට මල පැනල මං රෙදි චෙස් බෝඩ් එක ඇදල අරන් දුන්න මූනෙ චෙස් කොටු හිටින්න. පස්සෙ ඌ ආපහු day cards ටික ඉල්ල ගත්ත.:( පස්සෙ මට හිතුන අපරාදෙ උට ගැහුවෙ කියල:sorry:
    මට ඔය ඩේ කාඩ් පිස්සුව තිබ්බෙ නෑ. තිබ්බේ මැටි වැඩ පිස්සුව. ගෙදර තිබ්බ ලස්සන ඩේ කාඩ් 15ක් යාලුවෙක්ට දීලා යකඩ අච්චුවක් ඉල්ලගත්තාතා . ඒක ගඩොල් කපන් අච්චුවක්ද? පාන් අච්චුවක්ද කියලා මතක නෑ. අරන් ඒකේ මැටි ඇනුවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498

    මට තිබ්බා කාලයක් අඹන පිස්සුව .පතල් වලවල් හොයාගෙන ගිහින් කිරි මැටි අරන් ඇවිත් මුණවල් අඹනවා.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,767
    113
    Fantasy
    මට තිබ්බා කාලයක් අඹන පිස්සුව .පතල් වලවල් හොයාගෙන ගිහින් කිරි මැටි අරන් ඇවිත් මුණවල් අඹනවා.
    මට තිබ්බා ජලාශ පිස්සුවක්. වික්ටෝරියා ඩෑම් එක හදනවා. ගේට්ටුවට ගන්නේ ටයිල් කැටයක්. වික්ටෝරියා එකේ කම්බි පාවිච්චි කරල නැති උනාට මන් නම් කම්බි වෙනුවට කෝටු ගැහුවා ස්ට්‍ර්න්ග්ත් එක ගන්න. හදලා වතුර පුරවපුවම ඩෑම් එක කඩන් යනවා. ආයෙත් මුල ඉදන් හදන්ව්ව. Repeat.repeat
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,351
    93
    Sad Season 2 GIF by Friends
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    මට තිබ්බා ජලාශ පිස්සුවක්. වික්ටෝරියා ඩෑම් එක හදනවා. ගේට්ටුවට ගන්නේ ටයිල් කැටයක්. වික්ටෝරියා එකේ කම්බි පාවිච්චි කරල නැති උනාට මන් නම් කම්බි වෙනුවට කෝටු ගැහුවා ස්ට්‍ර්න්ග්ත් එක ගන්න. හදලා වතුර පුරවපුවම ඩෑම් එක කඩන් යනවා. ආයෙත් මුල ඉදන් හදන්ව්ව. Repeat.repeat
    ටිකක් සමාන එකක් තිබ්බා .කණ්ඩියක වතුර පුරෝපු ප්ලාස්ටික් බෝතලයක් වලලලා .ඒකෙන් පොඩි බටයක් එලියට අරන් කණ්ඩියේ වලලා කෙලවරින් වතුර වෑස්සෙන් අර්‍රනවා.දැන් මතක් කරද්දි තේරුමක් නැති වැඩ කියලා හිතෙන්නේ
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    මට ඔය ඩේ කාඩ් පිස්සුව තිබ්බෙ නෑ. තිබ්බේ මැටි වැඩ පිස්සුව. ගෙදර තිබ්බ ලස්සන ඩේ කාඩ් 15ක් යාලුවෙක්ට දීලා යකඩ අච්චුවක් ඉල්ලගත්තාතා . ඒක ගඩොල් කපන් අච්චුවක්ද? පාන් අච්චුවක්ද කියලා මතක නෑ. අරන් ඒකේ මැටි ඇනුවා
    මටත් ටික කාලයක් මැටි පිස්සුව තිබ්බ. මුලින්ම ඉස්කෝලෙ අත්වැඩ පුරුදු කරපු කාලෙ වගේ. තව LED බල්ප් පාස්සන පිස්සුවක් තිබ්බ. ඒකටනන් පට්ට කැමැත්තක් තිබ්බ. හැබැයි ඒකත් වැඩි කල් කරන්න හම්බුනේ නෑ. බල්බ් එකක් පාස්සල අමතක වෙලා බවුත් එක වයර් එක උඩින් තියල වයර් එකට කෙල වුනා