ඔව් ඒක තමා... මමත් ඔය ගැජට් ටික ගන්න තමා ට්‍රයි කරේ කාර් ප්ලේන් අනන් මනං ඉස්සර හැම ප්‍රොඩක්ට් එකකින්ම මොනවා හරි දුන්න මයිලෝ, හෝර්ලික්ස්, නෙස්ප්රේපොඩි සයිස් එක නේද... මතකයි.
මම ඔය මඟුල කන්නෙත් නෑ ඉස්සර. දෙන අටමගල් ගන්න අරගෙන තියෙනව. ඉස්සර රු.12යි හරි 15යි හරි ඕකක්...
mister pop එකේ අර magic ball එක කාටද මතක අඩෝ බිම ගැහුවම හතර වටේ යනවා ඒවා
kandos එකෙන් දුන්න ලයිට් පත්තු වෙන එකකුත්
පස්සෙ මට හිතුන අපරාදෙ උට ගැහුවෙ කියල